හද සුව අරුණ

හද සුව අරුණ සෙනෙහස, කරුණාව හා සහනය බෙදා ගන්නා දයාවන්ත හදවතුන් එකතු වන තැනක්.

අපේ අරමුණ – අන්යෝන්ය සහයෝගය, මනුෂ්‍යත්වය සහ හදවතින් හදවතට සම්බන්ධතාවයක් ගොඩනැගීමයි. 💞

💐 මල් කලඹක සුවඳෙහි මිශ්‍ර වූ ආදරයේ මතක සුවඳක්  ඔයාට දෙන මේ මල් මත ඇත්තේ මගේ හදවතේ ආදරයයි. සෑම මලකම ඔබට අලුත් සිනහවක් වේව...
07/01/2026

💐 මල් කලඹක සුවඳෙහි මිශ්‍ර වූ ආදරයේ මතක සුවඳක්
ඔයාට දෙන මේ මල් මත ඇත්තේ මගේ හදවතේ ආදරයයි. සෑම මලකම ඔබට අලුත් සිනහවක් වේවා. ❤️🌸

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් දමා ගිනි තැබූ අමානුෂික ක්‍රියාවකින් පියා, මව සහ කුඩා දියණිය — ආදරය හා සිනහවෙන් ...
07/01/2026

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් දමා ගිනි තැබූ අමානුෂික ක්‍රියාවකින් පියා, මව සහ කුඩා දියණිය — ආදරය හා සිනහවෙන් පිරුණු ඒ ජීවිත තුනම — අකාලයෙන් මියගොස් ඇත. මනුස්සකම අහිමි වූ එම මොහොතක ගිනිදැල් මැද නිවී ගිය ඒ නිර්දෝෂ ආත්ම තුනට අමාමහා නිවන් සුව ලැබේවා... 🙏🕊️💔"

09/07/2025

හද සුව අරුණ වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු

Address

Dalupothagama
Katupotha
60350

Telephone

+94763133030

Website

Alerts

Be the first to know and let us send you an email when හද සුව අරුණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to හද සුව අරුණ:

Share

Category