05/12/2025
PIX MOBILE & BOOK SHOP අපට හැකි අයුරින් ගංවතුර නිසා අවතැන් වූ පුංචි පැටවුන්ට අලුත් පාසල් වාරය සදහා පොත් සහ අවශ්‍ය ලිපිද්‍රව්‍ය ලබා දුන්නා... මේ වෙලාවෙ අපිට පුලුවන් අයුරින් සිදු කල බැවින් අවට සියලු දෙනාටම ලබා දීමට නොහැකි වීම පිළිබද කණගාටුවෙනවා...🥺❤
විපතට පත් සියලු දෙනාට නැවැත ජීවිතය ගොඩ නාග ගැනීමට හැකි වේවායි.. අප ප්‍රාර්ථනා කරන්නෙමු❤❤❤