Nelsons Duty Free by Jaliya

Nelsons Duty Free by Jaliya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nelsons Duty Free by Jaliya, Electronics Store, Arrival Lounge, Bandaranayake International Airport, Katunayake.

රට ඉදන් ලංකාවට එන කාටත්, ගුවන් තොටුපොළේදීම හොදම ගෘහ විදුලි උපකරණ, ලොව සුපතල සන්නනාම වලින් 'Warranty ත් එක්ක - පිටරට මිලටම' ලංකාවෙන් මිලදී ගන්න පුළුවන් හොදම තැන, Duty Free by Jaliya 🇱🇰✨

ශ්‍රී ලංකාව 78 වන නිදහස් වසර සැමරෙන අද දිනයේදී එකමුතුභාවය සහ එකට ඉදිරියට යාමේ ශක්තිය මත ගොඩනැගුණු ජාතියක අඛණ්ඩ ශක්තිය අප...
04/02/2026

ශ්‍රී ලංකාව 78 වන නිදහස් වසර සැමරෙන අද දිනයේදී එකමුතුභාවය සහ එකට ඉදිරියට යාමේ ශක්තිය මත ගොඩනැගුණු ජාතියක අඛණ්ඩ ශක්තිය අපි අත්විඳිමින් සිටිමු.
ජාතික නිදහස් දිනයට උණුසුම් සුබ පැතුම්!

இலங்கை தனது 78வது சுதந்திர ஆண்டு நினைவுகூரும் இந்நாளில் கருணை மற்றும் ஒன்றாக முன்னேறுகிற சக்தியின் அடிப்படையில் உருவான நாட்டின் நிலைத்த தைரியத்தை நாம் கொண்டாடுகிறோம்.
சுதந்திர தின வாழ்த்துகள்!

As Sri Lanka marks 78 years of Independence, we celebrate the enduring resilience of a nation built on unity and the shared strength to rise together toward progress.
Happy Independence Day!

🇱🇰

දැන් පිටරට ඉදන් ලංකාවට එද්දි, ලොකු Shipping Charges ගෙවාගෙන Warranty නැති, ලංකාවෙ repair කරන්න parts නැති, TV අරගෙන එන්න...
28/01/2026

දැන් පිටරට ඉදන් ලංකාවට එද්දි, ලොකු Shipping Charges ගෙවාගෙන Warranty නැති, ලංකාවෙ repair කරන්න parts නැති, TV අරගෙන එන්න ඕනෙ නෑ !!! ✈️📦❌

පිටරට ගාණටත් වඩා අඩුවෙන්,
Warrenty ත් එක්කම,

ලොව සුපතල වෙළද නාමයන් වල සියලු රූපවාහිනී මාදිලි
වසර 20 ක් දක්වා වගකීමක් සමඟ දැන්,
'Nelson Duty Free by Jaliya ✨' Facebook පිටුව හරහා තීරුබදු රහිතව මිලදී ගන්න පුළුවන්.

✅ ඔයා ලංකාවට එන දවසට ඔයාගෙ ළගටම Arrival Terminal එකටම ඔයාගෙ බඩු ටික Ready කරලා ගෙන්න ගන්නත් පුළුවන්.

✅ නැත්නම්, ඔයා එන්න කලින් අපිට whatsapp මැසේජ් එකක් දාලා ඔයාගෙ බඩු ටික reserve කරලා, අපේ Arrival DutyFree Area එකේ අපේ Shop එකට visit කරලම ඔයාගෙ item ටික pick කරන්නත් පුළුවන්.

🚫 No any advance need
🚫 කිසිදු මූලික ගෙවීමක් හෝ අත්තිකාරමක් අවශ්‍ය නැත ! බඩු ටික අතට ලැබුණහම මුදල් ගෙවන්න.

මිල ගණන් දැන ගන්න , ඔයාගෙ oder එක දාන්න හෝ ඕනෑම විස්තරයක් දැනගන්න 070 688 2222 අංකයට දැන්ම Whatsapp පණිවිඩයක් එවන්න.

දැන් පිටරට ඉදන් ලංකාවට එද්දි, ලොකු Shipping Charges ගෙවාගෙන Warranty නැති, ලංකාවෙදි Repair කරන්න parts නැති, Washing Mac...
27/01/2026

දැන් පිටරට ඉදන් ලංකාවට එද්දි, ලොකු Shipping Charges ගෙවාගෙන Warranty නැති, ලංකාවෙදි Repair කරන්න parts නැති, Washing Machines එහෙන් අරගෙන එන්න ඕනෙ නෑ !!! ✈️📦❌

පිටරට ගාණටත් වඩා අඩුවෙන්,
Warrenty ත් එක්කම,

ලොව සුපතල වෙළද නාමයන් වල සියලුම Washing Machine මාදිලි වසර 20 ක් දක්වා වගකීමක් සමඟ දැන්,
'Nelson Duty Free by Jaliya ✨' Facebook පිටුව හරහා තීරුබදු රහිතව මිලදී ගන්න පුළුවන්.

✅ ඔයා ලංකාවට එන දවසට ඔයාගෙ ළගටම Arrival Terminal එකටම ඔයාගෙ බඩු ටික Ready කරලා ගෙන්න ගන්නත් පුළුවන්.

✅ නැත්නම්, ඔයා එන්න කලින් අපිට whatsapp මැසේජ් එකක් දාලා ඔයාගෙ බඩු ටික reserve කරලා, අපේ Arrival DutyFree Area එකේ අපේ Shop එකට visit කරලම ඔයාගෙ item ටික pick කරන්නත් පුළුවන්.

🚫 No any advance need
🚫 කිසිදු මූලික ගෙවීමක් හෝ අත්තිකාරමක් අවශ්‍ය නැත ! බඩු ටික අතට ලැබුණහම මුදල් ගෙවන්න.

මිල ගණන් දැන ගන්න , ඔයාගෙ oder එක දාන්න හෝ ඕනෑම විස්තරයක් දැනගන්න 070 688 2222 අංකයට දැන්ම Whatsapp පණිවිඩයක් එවන්න.

දැන් පිටරට ඉදන් ලංකාවට එද්දි, ලොකු Shipping Charges ගෙවාගෙන Warranty නැති Electronics අරගෙන එන්න ඕනෙ නෑ !!! ✈️📦❌පිටරට ගා...
25/01/2026

දැන් පිටරට ඉදන් ලංකාවට එද්දි, ලොකු Shipping Charges ගෙවාගෙන Warranty නැති Electronics අරගෙන එන්න ඕනෙ නෑ !!! ✈️📦❌

පිටරට ගාණටත් වඩා අඩුවෙන්,
Warrenty ත් එක්කම,

ලොව සුපතල වෙළද නාමයන් වල සියලු ගෘහ විදුලි උපකරණ
වසර 20 ක් දක්වා වගකීමක් සමඟ දැන්,
'Nelson Duty Free by Jaliya ✨' Facebook පිටුව හරහා තීරුබදු රහිතව මිලදී ගන්න පුළුවන්.

✅ ඔයා ලංකාවට එන දවසට ඔයාගෙ ළගටම Arrival Terminal එකටම ඔයාගෙ බඩු ටික Ready කරලා ගෙන්න ගන්නත් පුළුවන්.

✅ නැත්නම්, ඔයා එන්න කලින් අපිට whatsapp මැසේජ් එකක් දාලා ඔයාගෙ බඩු ටික reserve කරලා, අපේ Arrival DutyFree Area එකේ අපේ Shop එකට visit කරලම ඔයාගෙ item ටික pick කරන්නත් පුළුවන්.

🚫 No any advance need
🚫 කිසිදු මූලික ගෙවීමක් හෝ අත්තිකාරමක් අවශ්‍ය නැත ! බඩු ටික අතට ලැබුණහම මුදල් ගෙවන්න.

මිල ගණන් දැන ගන්න , ඔයාගෙ oder එක දාන්න හෝ ඕනෑම විස්තරයක් දැනගන්න 070 688 2222 අංකයට දැන්ම Whatsapp පණිවිඩයක් එවන්න.

Address

Arrival Lounge, Bandaranayake International Airport
Katunayake

Website

Alerts

Be the first to know and let us send you an email when Nelsons Duty Free by Jaliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share