10/08/2025
LIFE is a SPORT. make IT COUNT😉💪
ලංකාවේ විශාලතම අධ්‍යාපන කලාපය වන දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් මලල ක්‍රීඩා තරඟ අගෝස්තු මස 12,13 හා 14 දිනවල රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
පාසල් 200කට අධික ප්‍රමාණයකින් තේරී පත්වුනු දක්ශයින් අතුරින් නව තරඟ වර්ථා මෙන්ම උද්වේගකර අවස්ථා නැරඹීමට එකතු වන්න.
මෙම තරඟාවලියේ සියලූම විස්තර මෙම පිටුව මගින් මෙන්ම වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
Photography Coverage Powered by digital color lab Karawanella
All your digital printing services in one place !