ꓓinapala ꓟega - Katugasthota

ꓓinapala ꓟega - Katugasthota Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ꓓinapala ꓟega - Katugasthota, Electronics Store, 463/A, Katugasthota Road, Kandy.

08/08/2026

🔊 ගමනක් යද්දි, පාටියක් දාද්දි අරන් යන්න නියම භාණ්ඩයක්!

Fuji Portable Baffles දැන් විශේෂ මිල ගණන් යටතේ කටුගස්තොට දිනපාල ෂෝරූම් එකෙන් ලබාගන්න පුළුවන්.

✅ Superb Sound Quality
✅ Easy to Carry
✅ Long Battery Life

ස්ටොක් අවසන් වීමට පෙර අදම ඔබේ Fuji බෆල් එකත් වෙන්කරවා ගන්න! 👇

💳 ක්‍රෙඩිට් කාඩ්පත් සහ අනෙකුත් පහසු ගෙවීමේ ක්‍රම රැසක් පවතී.
(Sampath Bank, Commercial Bank, HNB, NDB, DFCC, KOKO, Mintpay, PayZy මඟින් පහසුකම් සැලසේ)
*කොන්දේසි සහිතයි.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
0779781090 | 081 220 42 77

📍 අප වෙත පැමිණෙන්න:
නො. 463/A, කටුගස්තොට පාර, මහනුවර. (No. 463/A, Katugasthota Road, Kandy)




🤩 ඔබේ හීන සැබෑ කරගන්න... ලොකු ගණන් එකවර ගෙවන්න ඕනෙම නෑ!දැන්ම ඔබේ නිවසටම අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ, ඔබේ අතේ ඇති මු...
18/05/2026

🤩 ඔබේ හීන සැබෑ කරගන්න... ලොකු ගණන් එකවර ගෙවන්න ඕනෙම නෑ!

දැන්ම ඔබේ නිවසටම අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ, ඔබේ අතේ ඇති මුදලට ගැළපෙන පහසුම මාසික වාරික ක්‍රමයට දිනපාල ගෲප් (Dinapala Group) වෙතින් ලබාගන්න. 🏠✨

ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් සරල මාසික වාරිකයකින් අදම වෙන්කරවා ගන්න 👇

🛒 අපගේ විශේෂ දීමනා:
Wipro 2.8 Litre Rice Cooker ➡️ මාසික වාරිකය රු. 961/- සිට පමණි.
Wipro Mixer Grinder LEGEND-750 ➡️ මාසික වාරිකය රු. 1168/- සිට පමණි.
Suga ActiFry 5L Digital Air Fryer ➡️ මාසික වාරිකය රු. 1271/- සිට පමණි.
FUJI Microwave Oven 20L ➡️ මාසික වාරිකය රු. 2408/- සිට පමණි.
MILRO Wardrobe 6 X 3 ➡️ මාසික වාරිකය රු. 3265/- සිට පමණි.
FUJI 32" HD LED TV ➡️ මාසික වාරිකය රු. 3648/- සිට පමණි.
Innovex 180L Double Door Refrigerator ➡️ මාසික වාරිකය රු. 6950/- සිට පමණි.
CANDY 10.5KG Fully Auto Washing Machine ➡️ මාසික වාරිකය රු. 7313/- සිට පමණි.
SOFA 3 2 1 Set ➡️ මාසික වාරිකය රු. 9435/- සිට පමණි.
BED ROOM SET ➡️ මාසික වාරිකය රු. 11660/- සිට පමණි.

💳 ක්‍රෙඩිට් කාඩ්පත් සහ අනෙකුත් පහසු ගෙවීමේ ක්‍රම රැසක් පවතී.
(Sampath Bank, Commercial Bank, HNB, NDB, DFCC, KOKO, Mintpay, PayZy මඟින් පහසුකම් සැලසේ)
*කොන්දේසි සහිතයි.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:

0779781090 | 081 220 42 77

📍 අප වෙත පැමිණෙන්න:
නො. 463/A, කටුගස්තොට පාර, මහනුවර. (No. 463/A, Katugasthota Road, Kandy)

14/04/2026
☀️ අවුරුදු වාසි - දිනපාල කටුගස්තොට ප්‍රදර්ශනාගාරයෙන්! ☀️මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ඔබේ නිවසට අවශ්‍ය සියලුම විදුල...
06/04/2026

☀️ අවුරුදු වාසි - දිනපාල කටුගස්තොට ප්‍රදර්ශනාගාරයෙන්! ☀️

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ඔබේ නිවසට අවශ්‍ය සියලුම විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ එකම තැනකින් ලබාගන්න. 🏠✨

අසමසම වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම රැසක් සමඟින් උත්සව සමය ජයගන්න දැන්ම පැමිණෙන්න!

✅ අපෙන් ඔබට:

*Deep Freezers - රු. 109,000 සිට
*Dione Stand Fans - රු. 7,950.00
*Innovex 7kg Washing Machine - රු. 69,990.00 (විශේෂ වට්ටම්!)
*Fuji 276L Inverter Refrigerator - රු. 152,450.00
*Fuji 43" FHD LED TV - රු. 99,990.00
*Honor & Samsung ස්මාර්ට් ජංගම දුරකථන
*උසස් තත්ත්වයේ Power Tools
*නවීන පන්නයේ සෝෆා කට්ටල සහ දැවමය ගෘහ භාණ්ඩ

💳 පහසු ගෙවීමේ ක්‍රම:
Sampath Bank, Commercial Bank, HNB, NDB, DFCC සහ KOKO, Mintpay, PayZy හරහා පහසු ගෙවීමේ පහසුකම් ලබාගත හැක.

📍 ස්ථානය: නො. 463/A, කටුගස්තොට පාර, මහනුවර.
📞 අමතන්න: 077 9781090 | 081 220 42 77

දිනපාල ප්‍රදර්ශනාගාරය කටුගස්තොට - විශ්වාසනීයත්වයේ නාමය! 🤝

23/03/2026

කටුගස්තොටට අලුත් අභිමානයක්! 🎊

දිනපාල සමූහ ව්‍යාපාරයේ නවතම ශාඛාව කටුගස්තොටදී අති උත්කර්ෂවත් අන්දමින් විවෘත වේ. සුවිශේෂී දීමනා සහ තවත් බොහෝ දේ සමඟින් අපගේ නවතම ගමන් මගට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු!

📅 දිනය: 2026 මාර්තු 27 වනදා
🕙 වේලාව: පෙ.ව. 09:25 ට
📍 ස්ථානය: අංක 463/A, කටුගස්තොට පාර, මහනුවර.

එන්න, අප සමඟින් මේ සුවිශේෂී මොහොත සමරන්න!

Address

463/A, Katugasthota Road
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when ꓓinapala ꓟega - Katugasthota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share