SARIS Labs

SARIS Labs Empowering businesses with cutting-edge software solutions, proven SEO strategies, and innovative automation systems for the digital age.

May the serene light of Poson illuminate your path with peace, wisdom, and a deep sense of compassion. 🌕✨ඔබ සැමට පින්බර ...
29/06/2026

May the serene light of Poson illuminate your path with peace, wisdom, and a deep sense of compassion. 🌕✨

ඔබ සැමට පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🙏

May the gentle light of Vesak illuminate your path with peace, wisdom, and endless possibilities. 🌕✨ඔබ සැමට සාමකාමී සහ ප...
30/05/2026

May the gentle light of Vesak illuminate your path with peace, wisdom, and endless possibilities. 🌕✨

ඔබ සැමට සාමකාමී සහ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏

Photo Edit කරන්න තියෙන වටිනා කාලය Invoice හදන්න නාස්ති කරනවද? Word, Excel සහ Canva වලින් manual බිල් හදලා, payments trac...
21/04/2026

Photo Edit කරන්න තියෙන වටිනා කාලය Invoice හදන්න නාස්ති කරනවද? Word, Excel සහ Canva වලින් manual බිල් හදලා, payments track කරන එක photography වගේ creative field එකක ඉන්න ඔයාට ලොකු හිසරදයක් නේද?

ඔබේ studio එකේ admin වැඩ සියල්ල එකම තැනකින් පහසුවෙන් කරගන්න Sarislabs Photography Studio Manager එක දැන්ම අත්හදා බලන්න. 🚀

ඔබට ලැබෙන පහසුකම්:
✅ Custom Branded Invoices: තත්පර කිහිපයකින් ඔබේ Studio Brand එකට ගැලපෙන Premium Invoice එකක් Generate කරන්න.
✅ Package & Add-on Management: Clients ලට අවශ්‍ය Packages සහ Extra Services ලේසියෙන්ම Manage කරන්න.
✅ Sales, Expenses & Analytics: Studio එකේ ලාභය, වියදම් සහ ආදායම් පැහැදිලි Reports හරහා බලාගන්න.
✅ Quotations & Bookings: අලුත් clients ලට ඉක්මනින් Quotations යවන්න සහ Bookings පිළිවෙලට Handle කරන්න.
✅ Gallery & Website Integration: ඔබේ Main Website එකට Connect කර Gallery එක පහසුවෙන් Manage කරන්න.
✅ Automated Email Notifications: Clients ලට වෙලාවට Updates සහ Reminders යවන්න.

Admin වැඩ වලට කාලය නාස්ති නොකර, ඔබේ Photography වැඩ වලට 100% අවධානය දෙන්න. 📸

🎁 පළමු Studios කීපය සඳහා විශේෂ දීමනාවක්!

👇 System එක ගැන වැඩි විස්තර දැනගන්න සහ Free Demo එකක් සඳහා පහතින් WhatsApp Button එවන්න.

🌸 සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! | Happy Sinhala & Tamil New Year! 🌿As the vibrant traditions of the New Year unfold, t...
14/04/2026

🌸 සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! | Happy Sinhala & Tamil New Year! 🌿

As the vibrant traditions of the New Year unfold, the team at Saris Labs extends our warmest wishes to our valued clients, partners, and friends. May this new beginning bring you an abundance of joy, success, and innovation.

ලැබුවා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමටත්, ඔබගේ පවුලේ හිතවතුන්ටත් සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි වාසනාවන්ත වසරක් වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!

இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🤝✨

Eid Mubarak from all of us at Saris Labs! Wishing you and your loved ones a blessed, peaceful, and joyful Eid celebratio...
21/03/2026

Eid Mubarak from all of us at Saris Labs! Wishing you and your loved ones a blessed, peaceful, and joyful Eid celebration. May this special day bring happiness and prosperity to your home.

Photographer කෙනෙක් විදියට ඔබේ Brand එක Next Level එකට ගෙනියන්න.ඔබ තාමත් Clients ලා එක්ක deal කරන්නේ WhatsApp හෝ Instagr...
08/02/2026

Photographer කෙනෙක් විදියට ඔබේ Brand එක Next Level එකට ගෙනියන්න.

ඔබ තාමත් Clients ලා එක්ක deal කරන්නේ WhatsApp හෝ Instagram DMs හරහාද? Professional Photographer කෙනෙක් විදියට ඔබේ වැඩ කටයුතු පිළිවෙලට සහ පහසුවෙන් කරගන්න ඔබටම වෙන්වූ Website එකක් අදම හදාගන්න.

අපගේ විශේෂ Packages හරහා ඔබට ලැබෙන වාසි:
☑️ Professional Portfolio: Social Media වල quality drop නොවී ඔබේ photos පෙන්වන්න.
☑️ Smart Booking System: Clients ලාට online වෙලාව වෙන්කරගැනීමේ පහසුකම.
☑️ Client Proofing: Private Galleries හරහා photo selection පහසු කිරීම.
☑️ No Monthly Fees: එක වරක් ගෙවා ජීවිත කාලයටම අයිති කරගන්න.

Live Website Example:
https://www.miraclediaryweddings.com

Packages සහ වැඩි විස්තර මෙතැනින් බලන්න:
https://sarislabs.com/photography

සීමිත කාලයක් සඳහා පමණක් වලංගු සුවිශේෂී වට්ටම්!

Investment (Limited Time Offer):
◼️ Starter (Personal Brand) LKR 24,990/- වෙනුවට දැන් LKR 9,990/- පමණයි! (වෘත්තීය ගමන අලුතින්ම අරඹන ඔබට)
◼️ Essential (Growth Pack) - Best Value! LKR 49,990/- වෙනුවට දැන් LKR 24,990/- පමණයි! (ගුණාත්මක Portfolio එකක් සහ Booking System එකක් අවශ්‍ය අයට)
◼️ Pro-Business (Premium) LKR 84,490/- වෙනුවට දැන් LKR 49,990/- පමණයි! (Full automation සහ Advanced Client Galleries අවශ්‍ය වෘත්තීය ස්ටුඩියෝ සඳහා)
◼️ Ultimate Studio (Enterprise) LKR 149,990/- වෙනුවට දැන් LKR 114,990/- පමණයි! (සියලුම පහසුකම් සහිතව ඔබේ සන්නාමය ඉහළටම ඔසවා තැබීමට)

ඔබේ Studio එකට ගැලපෙනම Plan එක තෝරාගන්න අදම අපට කතා කරන්න.

Contact:
Send WhatsApp Dm: +94754422656

NEW WEBSITE REVEAL: Miracle Diary WeddingsElegance meets Automation. We are thrilled to unveil this custom-built platfor...
08/02/2026

NEW WEBSITE REVEAL: Miracle Diary Weddings

Elegance meets Automation. We are thrilled to unveil this custom-built platform designed to streamline the wedding photography business.

Congratulations to the Miracle Diary team on your new digital home! 🥂

Experience it live: https://www.miraclediaryweddings.com

Need a website like this?
Whatsapp Dm us for details on our current offers 075 442 2656

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when SARIS Labs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share