Omex Computing Institute

Omex Computing Institute Your ultimate guide to school IT. Simplifying Grade 6 to Advanced Level ICT concepts with clear lessons, exam tips, and practical skills.

Join us to ace your exams and master the digital world.

💻 ICT O/L සීග්‍ර පුනරීක්ෂණය 🔥📚 10 හා 11 ශ්‍රේණි විෂය නිර්දේශය දින 6කින්!🎯 වැරදුණු තැන් නිවැරදි කරගෙන විභාගයට විශ්වාසයෙන්...
20/09/2026

💻 ICT O/L සීග්‍ර පුනරීක්ෂණය 🔥

📚 10 හා 11 ශ්‍රේණි විෂය නිර්දේශය දින 6කින්!
🎯 වැරදුණු තැන් නිවැරදි කරගෙන විභාගයට විශ්වාසයෙන් මුහුණ දෙමු.

📅 21 සිට ආරම්භ වේ!

📍 මහනුවර – New Sipma
📍 පිළිමතලාව – OMEX
📍 පේරාදෙණිය – Sarasavi
💻 Online – All Island

✨ ඕනෑම පන්තියකට සම්බන්ධ විය හැක.
🎓 නොමිලේ සම්බන්ධ විය හැක!

📞 වැඩි විස්තර සඳහා:
076 688 9390 | 077 358 1100

🚀 විභාගයට පෙර විශ්වාසයෙන් ජයගමු!
ICTwithSaminda | OMEX Computing Institute

18/09/2026

ICT කියන්නේ කටපාඩම් කරන එකක් නෙවෙයි, ප්‍රැක්ටිකල් කරලා ප්‍රශ්න පත්තරවලට ලියන්න පුරුදු වෙන එකක්.

13/09/2026

📍Omex Computing Institute Pilimathalawa

11 ශ්‍රේණියේ O/L ICT විෂය නිර්දේශය සාර්ථකව ආවරණය කිරීමෙන් අනතුරුව, ඊයේ සිට අපගේ දරුවන්ගේ විභාග පත්‍ර ලිවීම නිල වශයෙන් ආර...
06/09/2026

11 ශ්‍රේණියේ O/L ICT විෂය නිර්දේශය සාර්ථකව ආවරණය කිරීමෙන් අනතුරුව, ඊයේ සිට අපගේ දරුවන්ගේ විභාග පත්‍ර ලිවීම නිල වශයෙන් ආරම්භ කළා

ඉගෙනගත්ත දේ මතකද?
ඒ දැනුම ලකුණු බවට පත් කරන්න පුළුවන්ද?

අපේ අරමුණ syllabus එක ඉවර කිරීම විතරක් නෙවෙයි…
විභාග ශාලාවේ විශ්වාසයෙන් paper එක ලියන්න පුළුවන් දරුවෙක් බිහිකිරීමයි.

📍 Omex Computing Institute






















05/09/2026

අද සිට අපේ දරුවන්ගේ දැනුම පරීක්ෂා කරමින් ප්‍රශ්න පත්‍ර අභ්‍යාස ආරම්භ කළා.

ඉගෙනගත්ත දේ විභාගයට ලියන්නත්, තමන්ගේ අඩුපාඩු හඳුනාගෙන තවත් දියුණු වෙන්න මේක හොඳ අවස්ථාවක්

02/09/2026

අගෝස්තු ICT Practical ආපු ගොඩක් දරුවන්ට HTML හොඳටම කරගන්න පුළුවන් වුණා
ඒක තමයි අපේ මහන්සියේ ලස්සනම ප්‍රතිඵලය 💪

Address

No 454/1/B, Daulagala Road
Kandy

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94812579510

Website

Alerts

Be the first to know and let us send you an email when Omex Computing Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Omex Computing Institute:

Shortcuts

Share