LMG

LMG LMG is a Sri Lankan brand dedicated to enhancing lives through innovative and reliable electronic solutions.

With a commitment to quality, we provide a wide range of electronic products designed to meet the unique needs of our customers across Sri Lanka.

ජීවිතය නිර්මාණය කිරීමට, තම ජීවිතය වැයකරනා ගුරු මව්වරුනි, පියවරුනි, ඔබ සැමට සුබ ගුරු දිනයක් වේවා..!
06/10/2026

ජීවිතය නිර්මාණය කිරීමට, තම ජීවිතය වැයකරනා ගුරු මව්වරුනි, පියවරුනි, ඔබ සැමට සුබ ගුරු දිනයක් වේවා..!

Fake නැතුව  Bake කරන්න, Ghost නොවි Roast කරන්න, Chill එකේ Grill කරන්න LMG Oven එකක් අදම ඔබේ නිවසට එකතු කරගන්න..!LMGසන්නා...
05/10/2026

Fake නැතුව Bake කරන්න, Ghost නොවි Roast කරන්න, Chill එකේ Grill කරන්න LMG Oven එකක් අදම ඔබේ නිවසට එකතු කරගන්න..!

LMG
සන්නාමයකට එහා ගිය රන් නාමයක්.

Toast your way to a better morning! Quick, convenient and perfect for everyday breakfasts. Bring home the LMG Toaster.  ...
05/10/2026

Toast your way to a better morning!

Quick, convenient and perfect for everyday breakfasts. Bring home the LMG Toaster.

ගෙදරටයි, Kitchen එකටයි ඕන කරන Premium Quality Appliances ගන්න තැනින් තැන රස්තියාදු වෙන්න ඕන නෑ. Modern Life එකට ගැලපෙන  ...
05/10/2026

ගෙදරටයි, Kitchen එකටයි ඕන කරන Premium Quality Appliances ගන්න තැනින් තැන රස්තියාදු වෙන්න ඕන නෑ. Modern Life එකට ගැලපෙන Smart Choice එක තමයි LMG කියන්නේ. ඉතින් Quality එක සහ Durability එක අතින් ඉහළ අපේම නිෂ්පාදනයක් වන LMG එක්ක ඔයාගේ Home Space එක Upgrade කරගන්න.

LMG
සන්නාමයකට එහා ගිය රන් නාමයක්.

පුංචි හිත්වල තියෙන හීනවලට පාට පුරවන්න අපිට පුළුවන් නම්, ඒක තමයි ලොකුම සතුට. අපේ රටේ හෙට දවස බාරගන්න ඉන්න හැම පුංචි දරුවෙ...
01/10/2026

පුංචි හිත්වල තියෙන හීනවලට පාට පුරවන්න අපිට පුළුවන් නම්, ඒක තමයි ලොකුම සතුට.

අපේ රටේ හෙට දවස බාරගන්න ඉන්න හැම පුංචි දරුවෙක්ටම ආදරය පිරි ලස්සන ලෝක ළමා දිනයක් වේවා!

’sDay

තාම ඉස්සර වගේ තුවායක් පවිච්චි කරලා කොණ්ඩේ පිහදාන්න එපා. හරියට කොණ්ඩේ වේලෙන්නේ නෑ ඒකෙන් හානිය ඔයාටමයි. ඔයාට පුළුවන් Hair ...
28/09/2026

තාම ඉස්සර වගේ තුවායක් පවිච්චි කරලා කොණ්ඩේ පිහදාන්න එපා. හරියට කොණ්ඩේ වේලෙන්නේ නෑ ඒකෙන් හානිය ඔයාටමයි. ඔයාට පුළුවන් Hair Dryer එකක් පාවිච්චි කරන්න. ඉක්මනට කොණ්ඩය වේලගන්න වගේම. ඔයාගේ කාලයත් ඉතිරි වෙනවා. ඉතින් LMG Hair Dryer එකක් ඔයාගේ ළඟින්ම තියාගන්න.

LMG
සන්නාමයට එහා ගිය රන් නාමයක්.

Upgrade your kitchen with an LMG Induction CookerPerfect for everything from a quick breakfast to your favourite Sri Lan...
22/09/2026

Upgrade your kitchen with an LMG Induction Cooker

Perfect for everything from a quick breakfast to your favourite Sri Lankan dishes, it brings modern cooking convenience right to your kitchen.

Movies බලන්න, Games ගහන්න විතරක් නෙමෙයි, Living room එකට Modern Look එකක් එකතු කරගන්නත් නියම Choice එක වෙන LMG GOOGLE TV...
14/09/2026

Movies බලන්න, Games ගහන්න විතරක් නෙමෙයි, Living room එකට Modern Look එකක් එකතු කරගන්නත් නියම Choice එක වෙන LMG GOOGLE TV එකත් එක්ක Crystal Clear Entertainment Experience එකක් දැන් ඔයාගෙ ගෙදරට එකතු කරගන්න.

LMG
සන්නාමයකට එහා ගිය රන් නාමයක්.

කුස්සියේ උයන පිහන වැඩ ලේසි පහසු කරගන්න, premium quality එකකින් අනූන LMG Blender With Grinder & Mincer එක අදම ඔයාගේ Kitch...
09/09/2026

කුස්සියේ උයන පිහන වැඩ ලේසි පහසු කරගන්න, premium quality එකකින් අනූන LMG Blender With Grinder & Mincer එක අදම ඔයාගේ Kitchen එකේ Partner කරගන්න.

Smooth blending එකකට 2-Speed Control with Pulse technology වැනි නවීනතම තාක්ෂණික අංගවලින් සමින්විත සහ ඕනෑම දෙයක් ලේසියෙන්ම කපාගන්න හැකියාව තියෙන Durable Blades සහ modern look එකක් දෙන Stainless Steel Housing එකෙන් සමන්විත මේ Superhero ඔයාගේ kitchen එකේ වෙලාව ඉතුරු කරලා දෙන්නෙ හිතාගන්න බැරි විදිහට.

LMG
සන්නාමයකට එහා ගිය රන් නාමයක්.

Your water, your way! Enjoy hot, normal and cold water anytime with the compact and efficient LMG Countertop Water Dispe...
24/08/2026

Your water, your way!
Enjoy hot, normal and cold water anytime with the compact and efficient LMG Countertop Water Dispenser.

Address

725, Mulgampola Road
Kandy

Alerts

Be the first to know and let us send you an email when LMG posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share