Obentmod.lk

Obentmod.lk online business

31/05/2026

Beautiful flowers beautiful views

තැම්බුම් හොද්ද==============අවශ්‍ය ද්‍රව්‍ය1. කොත්තමල්ලි මිටක්2. සූදුරු තේ හැදි 2ක්3. මහදුරු තේ හැදි කාලක්4. සුදුලූණු බි...
14/03/2026

තැම්බුම් හොද්ද
==============
අවශ්‍ය ද්‍රව්‍ය

1. කොත්තමල්ලි මිටක්

2. සූදුරු තේ හැදි 2ක්

3. මහදුරු තේ හැදි කාලක්

4. සුදුලූණු බික් 4 - 5 ක්

5. ගොරකා කැබලි 3-4 ක්

6. සියඹලා ස්වල්පයක්

7. ගම්මිරිස් ඇට ස්වල්පයක්

8. කරපිංචා ඉති 2ක්

9. මුරුංගා පොතු කුඩා කැබලි 2ක්

10. පොත්ත හැර අඟලක පමණ අමු ඉඟුරු කැබැල්ලක්,

11. කුරුඳු පොතු කැබැල්ලක්

12. උළුහාල් ස්වල්පයක්

14. ජලය අඬු කෝප්ප 4ක් පමණ

සාදන ක්‍රමය ;

කොත්තමල්ලි, සූදුරු, මහදුරු, සුදුලූනු,ගම්මිරිස්, කරපිංචා, මුරුංගා පොතු, කුරුඳු පොතු අඹරා පිරිසුදු කළ මුට්ටියකට දමා ජලය අඩු කෝප්ප 4ක් දිය කර ගන්න. එයටම උළුහාල් ටිකද දමන්න.
මීට ලුණු ස්වල්පයක් ද අවශ්‍ය තරමට එක් කරගන්න.

මිශ්‍රණය සමග මුට්ටිය ලිප තබා හොඳින් තම්බා ගන්න.
මද වේලාවකට පසුව ද්‍රව්‍ය තැම්බි පදමට ආ පසු ලිපෙන් බා මද උණුසුමින් පානයක් ලෙස කෑමට පෙර ගන්න.
ආහාර ගන්නා අතරටද පානයක් ලෙස භාවිතා කල හැකිය.

✍️ප්‍රතිශක්තිය ඇතිකරයි.

✍️ආහාර අරුචිය නැති කරයි. බඩේ අජීරණයට ද ගුණයි.

✍️කොලෙස්ටරෝල් හා දියවැඩියාව ඇති අයට ද ඉතාමත් සුදුසුයි.

✍️හොඳින් මළ පහ වීමද වේ.

✍️එසේම වාත රෝග වලටත් සුදුසුයි.

✍️මුත්‍රා පිටවීමද නිසි පරිදි සිදුවේ.

✍️ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරයි.

Beautiful ❤️
12/03/2026

Beautiful ❤️

12/03/2026

Beautiful lots ❤️❤️❤️❤️❤️

Beautiful ❤️❤️❤️❤️❤️ love
12/03/2026

Beautiful ❤️❤️❤️❤️❤️ love

28/02/2026
28/02/2026

Good morning

Eat, drink, and live happily ever after. If you don't live happily while you're alive, don't go looking for happiness wh...
21/02/2026

Eat, drink, and live happily ever after. If you don't live happily while you're alive, don't go looking for happiness when you're dead.❤️🙏🏻☺️

Address

Nugegoda
Kandy
20300

Alerts

Be the first to know and let us send you an email when Obentmod.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share