PIX Concept

PIX Concept Explore, turning dream to reality with us 🏖️

Social Media Poster Created for Go Lanka Explorersඔබේ ව්‍යාපාරයටත් මෙවැනි Posters නිර්මාණය කර ගැනීමට අප හා එක් වන්න.ඒවගේ...
19/05/2026

Social Media Poster Created for Go Lanka Explorers

ඔබේ ව්‍යාපාරයටත් මෙවැනි Posters නිර්මාණය කර ගැනීමට අප හා එක් වන්න.

ඒවගේම අප හරහා වෙබ් අඩවිය නිර්මාණය කර ගන්නා ඔබට නොමිලේ සේවාවන් රැසක් අපගෙන් 🙂

🌍 ඔබගේ සංචාරක ව්‍යාපාරයට Professional Web Site එකක් + SEO Solution එකක් එකම තැනින්! *පහසු ගෙවීමේ ක්‍රමයට*

*මිල ගණන් 18500/= සිට ඉහලට (Domain + Host + SEO + Unlimited Web Pages)*

🆓 Verified Tripadvisor Account එකක් නොමිලේ

ඔබ සංචාරක ව්‍යාපාරයක් (Travel Agency) ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවද? නැත්තම් දැනටමත් කරගෙන යන ව්‍යාපාරය තවත් ඉහලට ගන්න කැමතිද?

අද කාලේ පිටරට සංචාරකයෝ 🇱🇰 ලංකාවට එන්න කලින්,
✔ Google Search කරනවා
✔ TripAdvisor බලනවා
✔ Web Site & Social Media check කරනවා

👉 ඒ නිසා ඔබගේ ONLINE PRESENCE එක (Web Site + SEO) තමයි ඔබගේ business එකේ success එක තීරණය කරන ප්‍රධාන factor එක.

----------------------------------------

💻 Web Site එකක් තිබුණා කියලා වැඩක් නැහැ! SEO එකත් තියෙන්න ඕනේ!

📌 SEO (Search Engine Optimization) කියන්නේ මොකක්ද?
SEO කියන්නේ Google වගේ Search Engines වල
👉 “Sri Lanka tours”, “best travel agency in Sri Lanka” වගේ search එකක් දානකොට
👉 ඔබගේ Web Site එක මුල් පිටුවට (Top Results) ගෙනෙන ක්‍රමවේදයක්.

----------------------------------------

🔥 SEO + Web Site එකක් තිබුණාම ලැබෙන වාසි

✔ ඔබගේ Web Site එක Google වල ඉහලට එනවා
✔ FREE traffic (Customers) ලැබෙනවා (Ads නැතිවම)
✔ Foreign clients direct ඔබට contact කරනවා
✔ Trust එක වැඩි වෙනවා (Professional image)
✔ දිගු කාලීනව income stable වෙනවා

👉 සරලව කියනවනම්,
SEO කරපු Web Site එකක් = ඔබට 24/7 customer ගෙනෙන machine එකක්!

----------------------------------------

🚀 අපෙන් ඔබට ලැබෙන සේවාවන්

✔ Professional Travel Web Site Design (Packages සමඟ)
✔ Full SEO Setup (Google ranking සදහා)
✔ TripAdvisor + Social Media Integration
✔ Google Ads & Promotion Setup

----------------------------------------

🎁 අපෙන් ඔබට නොමිලේ ලැබෙන දේවල්

✨ Social Media Accounts (Facebook / Instagram / Pinterest) setup
✨ මාස 6ක් FREE Social Media Management
✨ Posters 10ක් FREE design කරලා දෙනවා
✨ මාස 12ක් FREE Web Site Updates
✨ 24/7 Technical Support

----------------------------------------

📢 වැදගත් දෙයක්!
ඔබගේ Web Site එක තමයි ලෝකයට ඔබගේ Business එක පෙන්වන “Digital Face” එක.
ඒ නිසා ඒක professional + SEO optimized වෙලා තිබීම අනිවාර්යයි.

----------------------------------------

💰 Easy Payment Method එකට (ගෙවීමේ ක්‍රමයට) Web Site එක සාදාගන්න පුළුවන්!

ඔබගේ Travel Business එකට customers ගෙන්වන්න
👉 Technology side එක අපි handle කරනවා!

----------------------------------------

📞 Contact Us (Call / WhatsApp)
077 209 40 80

🔗 Facebook : https://www.facebook.com/share/1C4dnDKRMS/

----------------------------------------

🔥 අදම පටන් ගන්න!
👉 ඔබගේ Travel Agency එක next level එකට ගන්න අපි එක්ක join වෙන්න!

*අප වසර 9 ක IT ක්ෂේත්‍රයේ පලපුරුදු සහිත ආයතනයකි.*

Social Media Poster Created for Supreme Travelsඔබේ ව්‍යාපාරයටත් මෙවැනි Posters නිර්මාණය කර ගැනීමට අප හා එක් වන්න.ඒවගේම අ...
13/05/2025

Social Media Poster Created for Supreme Travels

ඔබේ ව්‍යාපාරයටත් මෙවැනි Posters නිර්මාණය කර ගැනීමට අප හා එක් වන්න.

ඒවගේම අප හරහා වෙබ් අඩවිය නිර්මාණය කර ගන්නා ඔබට නොමිලේ සේවාවන් රැසක් අපගෙන් 🙂

Voice/WhatsApp: 0772094080
------------------------------------------------

WE ARE ACCEPT INSTALLMENT PLAN

- - Features - -

🏖️ Unlimited free updates for 2 Years
🏖️ Free Domain / Server / Email
🏖️ 15 Free social media posters for your travel agency
🏖️ Creates free social media account (Facebook/Instagram/Pinterest)
🏖️ 3 Month free social media management
🏖️ Free trip advisor account
🏖️ Free Ai review summarizer for web site
🏖️ 2 Live chat bot with WhatsApp
🏖️ 24h x 7d Free technical advise for your travel agency

Hurry up, Book now your web site - 0772094080

Social Media Poster Created for Ceylon Green VibesWeb Site Create with Us:ceylongreenvibes.comඔබේ ව්‍යාපාරයටත් මෙවැනි Po...
13/05/2025

Social Media Poster Created for Ceylon Green Vibes

Web Site Create with Us:
ceylongreenvibes.com

ඔබේ ව්‍යාපාරයටත් මෙවැනි Posters නිර්මාණය කර ගැනීමට අප හා එක් වන්න.

ඒවගේම අප හරහා වෙබ් අඩවිය නිර්මාණය කර ගන්නා ඔබට නොමිලේ සේවාවන් රැසක් අපගෙන් 🙂

Voice/WhatsApp: 0772094080
------------------------------------------------

WE ARE ACCEPT INSTALLMENT PLAN

- - Features - -

🏖️ Unlimited free updates for 2 Years
🏖️ Free Domain / Server / Email
🏖️ 15 Free social media posters for your travel agency
🏖️ Creates free social media account (Facebook/Instagram/Pinterest)
🏖️ 3 Month free social media management
🏖️ Free trip advisor account
🏖️ Free Ai review summarizer for web site
🏖️ 2 Live chat bot with WhatsApp
🏖️ 24h x 7d Free technical advise for your travel agency

Hurry up, Book now your web site - 0772094080

Social Media Poster Created for Go Lanka Explorersඔබේ ව්‍යාපාරයටත් මෙවැනි Posters නිර්මාණය කර ගැනීමට අප හා එක් වන්න.ඒවගේ...
25/04/2025

Social Media Poster Created for Go Lanka Explorers

ඔබේ ව්‍යාපාරයටත් මෙවැනි Posters නිර්මාණය කර ගැනීමට අප හා එක් වන්න.

ඒවගේම අප හරහා වෙබ් අඩවිය නිර්මාණය කර ගන්නා ඔබට නොමිලේ සේවාවන් රැසක් අපගෙන් 🙂

Voice/WhatsApp: 0772094080
------------------------------------------------

WE ARE ACCEPT INSTALLMENT PLAN

- - Features - -

🏖️ Unlimited free updates for 2 Years
🏖️ Free Domain / Server / Email
🏖️ 15 Free social media posters for your travel agency
🏖️ Creates free social media account (Facebook/Instagram/Pinterest)
🏖️ 3 Month free social media management
🏖️ Free trip advisor account
🏖️ Free Ai review summarizer for web site
🏖️ 2 Live chat bot with WhatsApp
🏖️ 24h x 7d Free technical advise for your travel agency

Hurry up, Book now your web site - 0772094080

"ඔබගේ සංචාරක ව්‍යාපාරයට පහසු ගෙවීම යටතේ වෙබ් අඩවියක්" 🤔සංචාරක ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්නවනම්,  මේක අනිවාරයෙන්ම කිය...
05/03/2025

"ඔබගේ සංචාරක ව්‍යාපාරයට පහසු ගෙවීම යටතේ වෙබ් අඩවියක්" 🤔
සංචාරක ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්නවනම්, මේක අනිවාරයෙන්ම කියවන්න. (ඔබ සංචාරක ව්‍යාපාරයක් කරන කෙනෙක්ද? ඔබටත් වැදගත්)

ඉස්සර වගේ නෙවෙයි දැන් ගොඩක් වෙලාවට Travel කරන අය අපේ රටට එන්න කලින් Trip Advisor Visit කරලා, Web Site Visit කරලා, Google Search කරලා තමන්ට ගැලපෙන හොඳම Package එකක් තෝරාගෙන තමයි මෙහාට එන්නේ.

එම නිසා ඔබේ සංචාරක ව්‍යාපාරයේ මූලික අඩිතාලම දැමීම ව්‍යාපාරයේ සාර්ථකත්වයට බෙහෙවින්ම උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරමු. මුලින්ම මේ සඳහා වන උපදෙස් හා යම් යම් සුළු කාර්යයන් සඳහා මුදල් වැය වීම් සිදුවන්නේ නැති බවද අපි ඔබ‍ට දන්වා සිටිමු.

යම් යම් සේවාවන් කිහිපයක්ම අප විසින් ඔබට නොමිලේ සිදු කරනු ලබනවා. දැන් අපෙන් ඔබට ලබාගත හැකි සේවාවන් ගැන අපි කතා කරමු.

සාර්ථකව Traveling Agency එකක් කරන්න ඔබ සිතාගෙන සිටිනවානම් නවීන තාක්ෂණය එක්ක ඔබට එකතු වෙන්න වෙනවාමයි.

ඒකට අවශ්‍ය පියවරයන් ටික අපි කියලා දෙන්නම් දැන්,

1. මුලින් 𝙄𝙣𝙨𝙩𝙖𝙜𝙧𝙖𝙢, 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠, 𝙋𝙞𝙣𝙩𝙚𝙧𝙚𝙨𝙩 මගින් 𝙋𝙧𝙤𝙛𝙞𝙡𝙚 𝙋𝙖𝙜𝙚 එකක් හදාගෙන ලංකාවේ ලස්සන තැන් දාලා Foreign රටවලට Promote කරගෙන Page ඒක Promote කරගන්න ඕනේ.
(Promote කරන දවස්වල ලංකාවේ ලස්සන පැති, ඒ පැතිව වල තියෙන හොඳ Hotels හැමදේම Plan කරගන්න)

2. එහෙම Promote කරගන්න අතරතුර Trip Advisor වල Business Account එකක් හදාගන්න ඕනේ. එය ඉතාමත් වැදගත්. මොකද Facebook වලට වඩා ගොඩක් සංචාරකයෝ Trip Advisor වලින් තමයි තමන්ට ඕනකරන Traveling Agency එක තෝරා ගන්නේ. ඔවුන් ඒ හරහා ඔබගේ Web Site එක Visit කරලා බලනවා.

3. එහෙම කරගන්න අතරතුර හොඳ Package ටිකක් දාලා Web Site එකක් හදාගන්න ඕනේ. Web Site එක Tripadvisor/Social Media Page වලිනුත් Promote කරන්නත් පුළුවන්. ඒත් එක්කම ව්‍යාපාරයක් විදිහට Government Register කරගන්න. (අනිවාර්ය නෑ)

අප හරහා වෙබ් අඩවිය පහසු ගෙවීමේ ක්‍රමයට සාදා නිම කරගන්න පුලුවන් විශේෂාංග රැසක් එක්කම.

4. වෙබ් සයිට් එක හදලා ඉවර වෙලා වෙබ් එකට Google එකේ Search Ad එකක් සහ Display Ad එකක් දාන්න මොකද පිටරටවල මිනිස්සු දැන් හැමදේම හොයාගන්නේ Google එකේ Search කරලා, එහෙම Search කරද්දී ඔයාගේ වෙබ් එක මුලින්ම පෙන්නනවානම් එයාලා අනිවාර්යයෙන් ඔයාගේ වෙබ් එකට එනවාමයි.

ඉතින් අපි ඒ කිව්වේ Technology Side එකෙන් ගන්න පුලුවන් දේවල් ටික.

අපෙන් ඔබට ලබා දෙන නොමිලේ සේවාවන් ගැන බලමු,

■ අප හා එක්ව Web Site එක නිර්මාණය කලාට පසු ඔබට නොමිලේ Social Media Account (Pinterest/Instagram/Facebook) Free හදලා දෙනවා සමගම මාස 6 ක් යන තුරු එම Account නොමිලේම මෙහෙය වනවා.

■ ඒවගේම Social Media Posters 15 ක් අපි නොමිලේ Create කරලා දෙනවා. (දැන් හිතන්න එපා මේ හැම දේටම ගාස්තුව Web Site Budget එකට Add කරලා ඇති කියලා. නෑ ඒක වැරදි සිතුවිල්ලක්. අපි එක්ක කතා කරලා බලන්න)

■ තවද Web Site එකේ Updating වැඩ කටයුතු, වෙනස් කිරීම්, අලුත් දේවල් එකතු කිරීම් වගෙ දේවල් මාස 12 ක් යනකන්ම නොමිලේ කරගන්න පුලුවන්.

■ අවසාන වශයෙන් ඔබගේ ව්‍යාපාරික කාලය පුරාවටම තාක්ෂණික සහය පැය 24 ම අප මගින් නොමිලේ ඔබට ලබා ගන්න පුලුවන්.

වෙබ් සයිට් එකක් ආවට ගියාට එහෙන් මෙහෙන් නමට හදාගෙන වැඩක් නැහැ. මොකද මුළු ලෝකයම ඔයාගේ ව්‍යාපාරය විදිහට දකින්නේ මේ වෙබ් සයිට් එක. ඒක හරියටම තියෙන්න ඕනේ IT ක්ෂේත්‍රයේ දිගටම රැඳිලා ඉන්න කෙනෙක් වෙන්න ඕනේ,මොකද ඔයා ව්‍යාපාරයේ රැඳිලා ඉන්නතුරු Promotion වලට, ඒවගේම අලුතින් තොරතුරු එකතු කරන්න, අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරන්න, සංචාරක ව්‍යාපාරය පිළිබදවම මනා දැනුමක් තියෙන IT Solution ආයතනයක් විය යුතුයි.

Traveling Agency කරන්න හිතන් ඉන්න අයට WEB SITE, Social Media Promotion අපි කරලා දෙනවා. ඉතින් Travel Agency එක හරහා මුදල් හොයන්න තාක්ෂණික සහය අපි ලබා දෙන්නම්.

අප හරහා වෙබ් අඩවිය පහසු ගෙවීමේ ක්‍රමයට සාදා නිම කරගන්න පුලුවන්.

Contact Us : 077 209 40 80 (Voice/WhatsApp)

Free Social Media Poster Created for Journey of Ceylon🌐 Web Site: journeyofceylon.comඔබේ ව්‍යාපාරයටත් මෙවැනි Posters නිර...
04/03/2025

Free Social Media Poster Created for Journey of Ceylon

🌐 Web Site: journeyofceylon.com

ඔබේ ව්‍යාපාරයටත් මෙවැනි Posters නිර්මාණය කර ගැනීමට අප හා එක් වන්න.

අප හරහා වෙබ් අඩවිය නිර්මාණය කර ගන්නා ඔබට නොමිලේ සේවාවන් රැසක් අපගෙන් 🙂

Voice/WhatsApp: 0772094080
------------------------------------------------

WE ARE ACCEPT INSTALLMENT PLAN

- - Features - -

🏖️ Unlimited free updates for 2 Years
🏖️ Free Domain / Server / Email
🏖️ 15 Free social media posters for your travel agency
🏖️ Creates free social media account (Facebook/Instagram/Pinterest)
🏖️ 3 Month free social media management
🏖️ Free trip advisor account
🏖️ Free Ai review summarizer for web site
🏖️ 2 Live chat bot with WhatsApp
🏖️ 24h x 7d Free technical advise for your travel agency

Hurry up, Book now your web site - 0772094080

(This offer valid for march 31)

Free Social Media Poster Created for Sene Lanka Tours🌐 Web Site: senelankatours.comඔබේ ව්‍යාපාරයටත් මෙවැනි Posters නිර්ම...
04/03/2025

Free Social Media Poster Created for Sene Lanka Tours

🌐 Web Site: senelankatours.com

ඔබේ ව්‍යාපාරයටත් මෙවැනි Posters නිර්මාණය කර ගැනීමට අප හා එක් වන්න.

අප හරහා වෙබ් අඩවිය නිර්මාණය කර ගන්නා ඔබට නොමිලේ සේවාවන් රැසක් අපගෙන් 🙂

Voice/WhatsApp: 0772094080
------------------------------------------------

WE ARE ACCEPT INSTALLMENT PLAN

- - Features - -

🏖️ Unlimited free updates for 2 Years
🏖️ Free Domain / Server / Email
🏖️ 15 Free social media posters for your travel agency
🏖️ Creates free social media account (Facebook/Instagram/Pinterest)
🏖️ 3 Month free social media management
🏖️ Free trip advisor account
🏖️ Free Ai review summarizer for web site
🏖️ 2 Live chat bot with WhatsApp
🏖️ 24h x 7d Free technical advise for your travel agency

Hurry up, Book now your web site - 0772094080

(This offer valid for march 31)

Turning Your Dream to RealityDesigned by Pix Concept journeyofceylon.comFor Inquiries : 0772094080
21/02/2025

Turning Your Dream to Reality
Designed by Pix Concept
journeyofceylon.com
For Inquiries : 0772094080

"ඔබගේ සංචාරක ව්‍යාපාරයට පහසු ගෙවීම යටතේ වෙබ් අඩවියක්" 🤔සංචාරක ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්නවනම්,  මේක අනිවාරයෙන්ම කිය...
06/02/2025

"ඔබගේ සංචාරක ව්‍යාපාරයට පහසු ගෙවීම යටතේ වෙබ් අඩවියක්" 🤔
සංචාරක ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්නවනම්, මේක අනිවාරයෙන්ම කියවන්න. (ඔබ සංචාරක ව්‍යාපාරයක් කරන කෙනෙක්ද? ඔබටත් වැදගත්)

ඉස්සර වගේ නෙවෙයි දැන් ගොඩක් වෙලාවට Travel කරන අය අපේ රටට එන්න කලින් Trip Advisor Visit කරලා, Web Site Visit කරලා, Google Search කරලා තමන්ට ගැලපෙන හොඳම Package එකක් තෝරාගෙන තමයි මෙහාට එන්නේ.

එම නිසා ඔබේ සංචාරක ව්‍යාපාරයේ මූලික අඩිතාලම දැමීම ව්‍යාපාරයේ සාර්ථකත්වයට බෙහෙවින්ම උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරමු. මුලින්ම මේ සඳහා වන උපදෙස් හා යම් යම් සුළු කාර්යයන් සඳහා මුදල් වැය වීම් සිදුවන්නේ නැති බවද අපි ඔබ‍ට දන්වා සිටිමු.

යම් යම් සේවාවන් කිහිපයක්ම අප විසින් ඔබට නොමිලේ සිදු කරනු ලබනවා. දැන් අපෙන් ඔබට ලබාගත හැකි සේවාවන් ගැන අපි කතා කරමු.

සාර්ථකව Traveling Agency එකක් කරන්න ඔබ සිතාගෙන සිටිනවානම් නවීන තාක්ෂණය එක්ක ඔබට එකතු වෙන්න වෙනවාමයි.

ඒකට අවශ්‍ය පියවරයන් ටික අපි කියලා දෙන්නම් දැන්,

1. මුලින් 𝙄𝙣𝙨𝙩𝙖𝙜𝙧𝙖𝙢, 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠, 𝙋𝙞𝙣𝙩𝙚𝙧𝙚𝙨𝙩 මගින් 𝙋𝙧𝙤𝙛𝙞𝙡𝙚 𝙋𝙖𝙜𝙚 එකක් හදාගෙන ලංකාවේ ලස්සන තැන් දාලා Foreign රටවලට Promote කරගෙන Page ඒක Promote කරගන්න ඕනේ.
(Promote කරන දවස්වල ලංකාවේ ලස්සන පැති, ඒ පැතිව වල තියෙන හොඳ Hotels හැමදේම Plan කරගන්න)

2. එහෙම Promote කරගන්න අතරතුර Trip Advisor වල Business Account එකක් හදාගන්න ඕනේ. එය ඉතාමත් වැදගත්. මොකද Facebook වලට වඩා ගොඩක් සංචාරකයෝ Trip Advisor වලින් තමයි තමන්ට ඕනකරන Traveling Agency එක තෝරා ගන්නේ. ඔවුන් ඒ හරහා ඔබගේ Web Site එක Visit කරලා බලනවා.

3. එහෙම කරගන්න අතරතුර හොඳ Package ටිකක් දාලා Web Site එකක් හදාගන්න ඕනේ. Web Site එක Tripadvisor/Social Media Page වලිනුත් Promote කරන්නත් පුළුවන්. ඒත් එක්කම ව්‍යාපාරයක් විදිහට Government Register කරගන්න. (අනිවාර්ය නෑ)

අප හරහා වෙබ් අඩවිය පහසු ගෙවීමේ ක්‍රමයට සාදා නිම කරගන්න පුලුවන් විශේෂාංග රැසක් එක්කම.

4. වෙබ් සයිට් එක හදලා ඉවර වෙලා වෙබ් එකට Google එකේ Search Ad එකක් සහ Display Ad එකක් දාන්න මොකද පිටරටවල මිනිස්සු දැන් හැමදේම හොයාගන්නේ Google එකේ Search කරලා, එහෙම Search කරද්දී ඔයාගේ වෙබ් එක මුලින්ම පෙන්නනවානම් එයාලා අනිවාර්යයෙන් ඔයාගේ වෙබ් එකට එනවාමයි.

ඉතින් අපි ඒ කිව්වේ Technology Side එකෙන් ගන්න පුලුවන් දේවල් ටික.

අපෙන් ඔබට ලබා දෙන නොමිලේ සේවාවන් ගැන බලමු,

■ අප හා එක්ව Web Site එක නිර්මාණය කලාට පසු ඔබට නොමිලේ Social Media Account (Pinterest/Instagram/Facebook) Free හදලා දෙනවා සමගම මාස 6 ක් යන තුරු එම Account නොමිලේම මෙහෙය වනවා.

■ ඒවගේම Social Media Posters 15 ක් අපි නොමිලේ Create කරලා දෙනවා. (දැන් හිතන්න එපා මේ හැම දේටම ගාස්තුව Web Site Budget එකට Add කරලා ඇති කියලා. නෑ ඒක වැරදි සිතුවිල්ලක්. අපි එක්ක කතා කරලා බලන්න)

■ තවද Web Site එකේ Updating වැඩ කටයුතු, වෙනස් කිරීම්, අලුත් දේවල් එකතු කිරීම් වගෙ දේවල් මාස 12 ක් යනකන්ම නොමිලේ කරගන්න පුලුවන්.

■ අවසාන වශයෙන් ඔබගේ ව්‍යාපාරික කාලය පුරාවටම තාක්ෂණික සහය පැය 24 ම අප මගින් නොමිලේ ඔබට ලබා ගන්න පුලුවන්.

වෙබ් සයිට් එකක් ආවට ගියාට එහෙන් මෙහෙන් නමට හදාගෙන වැඩක් නැහැ. මොකද මුළු ලෝකයම ඔයාගේ ව්‍යාපාරය විදිහට දකින්නේ මේ වෙබ් සයිට් එක. ඒක හරියටම තියෙන්න ඕනේ IT ක්ෂේත්‍රයේ දිගටම රැඳිලා ඉන්න කෙනෙක් වෙන්න ඕනේ,මොකද ඔයා ව්‍යාපාරයේ රැඳිලා ඉන්නතුරු Promotion වලට, ඒවගේම අලුතින් තොරතුරු එකතු කරන්න, අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරන්න, සංචාරක ව්‍යාපාරය පිළිබදවම මනා දැනුමක් තියෙන IT Solution ආයතනයක් විය යුතුයි.

Traveling Agency කරන්න හිතන් ඉන්න අයට WEB SITE, Social Media Promotion අපි කරලා දෙනවා. ඉතින් Travel Agency එක හරහා මුදල් හොයන්න තාක්ෂණික සහාය අපි ලබා දෙන්නම්.

අප හරහා වෙබ් අඩවිය පහසු ගෙවීමේ ක්‍රමයට සාදා නිම කරගන්න පුලුවන්.

Contact Us : 077 209 40 80 (Voice/WhatsApp)

Address

14/12 Pix Concept
Mahara

Telephone

+94719526658

Website

Alerts

Be the first to know and let us send you an email when PIX Concept posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PIX Concept:

Share