SL 3D Printing

SL 3D Printing 🇱🇰 Sri Lanka 3D Printing Services

Custom 3D printing • Prototyping • Functional Parts • Miniatures • Fast & Reliable Delivery

11/08/2026

කඩෙන් ගන්න නැති වාහනේ කෑලි, දැන් SL3D අපෙන් හදාගන්න පුළුවන්! 🛠️🚘

මේ තියෙන්නේ අපේ කස්ටමර් කෙනෙක්ගේ ඉල්ලීමකට අනුව, එයාගේ වාහනේ මිරර් එකට අපි මුල ඉඳලම 3D Design කරලා, 3D Print කරලා දුන්නු Custom Modification එකක්. කඩේ ගන්න නැති උනාට, ඔයාට ඕනේ දේ හරියටම නිර්මාණය කරලා දෙන්න අපිට පුළුවන්.

ඔයාගේ වාහනෙටත් මේ වගේ:
✔️ Custom Modifications
✔️ කැඩුනු ප්ලාස්ටික් Parts අලුතින්ම හදාගන්න
✔️ අලුත් අදහස් වලට Prototypes හදාගන්න

ඕනේ නම් අදම අපිට කතා කරන්න! 💡
📲 Contact/WhatsApp: 0741981556

20/07/2026

කලින් අලුතෙන්ම ගෙනාපු 3D Printer එකෙන් දැන් ඔයාලගේ වැඩත් කරලා දෙන්න අපි ලෑස්තියි! 🤩

විශේෂයෙන්ම University Students ලගේ Projects, Prototypes සහ Assignments වලට අවශ්‍ය 3D Printings වගේම අලුතෙන්ම 3D Models නිර්මාණය කරලා දෙන්නත් SL3D අපි සූදානම්. 🎓✨

අපෙන් ඔයාලට ලැබෙන සේවාවන්:

✔️ 3D Printing: ඔයා ගාව දැනටමත් 3D (STL) file එකක් තියෙනවා නම්, ඒක අපිට එවන්න. අපි Print කරලා දෙන්නම්.

✔️ 3D Modeling & Design: ඔයාට අදහසක් විතරක් තියෙනවා නම්, අපි ඒක 3D Design කරලාම Print කරලා දෙන්නම්.

✔️ High Quality & Various Materials: PLA, PETG, ABS වගේ ඔයාගේ Project එකේ අවශ්‍යතාවයට ගැලපෙන Material එකකින් කරගන්න පුළුවන්.

✅ Fast (වේගවත්) | ✅ Accurate (නිවැරදි) | ✅ Affordable (පහසු මිලට)

ඔයාගේ අදහස් යථාර්තයක් කරගන්න, අදම අපිට කතා කරන්න. 👇
📞 Contact / WhatsApp: 0741981556

Small Parts. Big Ideas. 💡

Nail Your Uni Projects with SL3D Printing! 🎓🏆Struggling to build your project prototype? Let us handle the tough part! 🚀...
16/07/2026

Nail Your Uni Projects with SL3D Printing! 🎓🏆

Struggling to build your project prototype? Let us handle the tough part! 🚀

At SL3D, we bring your academic projects and wild ideas to life. Whether you have a ready-to-print STL file or just a concept in your head, our end-to-end 3D modeling and printing service is here to back you up.

🔹 No 3D file? No problem! Our experts will design it for you.
🔹 Need tough parts? Choose from PLA, PETG, or ABS materials.
🔹 Tight deadline? We guarantee fast, accurate, and affordable results.

Don't stress over your assignments. Let's make something awesome together! 💯
📲 WhatsApp us now: 0741981556

11/07/2026

From Idea to Reality! 🎨➡️🖨️ Custom 3D Design & Printing

Address

57/2, WATAGODAPITIYA, MARAWANAGODA, WERELLAGAMA
Kandy
20080

Website

Alerts

Be the first to know and let us send you an email when SL 3D Printing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share