Esat.lk

Esat.lk PROFESSIONAL SERVICES

💻 Laptop එකේ Hinge කැඩිලද? Display එක අරිද්දි බොඩි එක ඈත් වෙනවද? 🛑​🛠️ අපි කැඩුණු Hinge එක තිබුණාටත් වඩා ශක්තිමත්ව සහ පිර...
25/05/2026

💻 Laptop එකේ Hinge කැඩිලද? Display එක අරිද්දි බොඩි එක ඈත් වෙනවද? 🛑

​🛠️ අපි කැඩුණු Hinge එක තිබුණාටත් වඩා ශක්තිමත්ව සහ පිරිසිදු නිමාවකින් යුතුව, අඩුම වියදමකින් හදලා දෙනවා.

​කෙටි වේලාවකින් ⚡

​අඩුම වියදමකින් 💰

​උපරිම නිමාවකින් 👍

​Display එකත් කැඩෙන්න කලින් අදම අපිට කියන්න! 👇

​​✅ Chip Level Repair ✅
🔥 E-Sat (Walala, Menikhinna, KANDY) 🔥
📲 071 630 7677 / 075 630 7670

ලෙඩේ Display එකේ වුණත්, අපි මුළු Laptop එකේම ආරක්ෂාව ගැන හිතනවා!" 🔥මේ Acer Laptop එක අපිට ලැබුණේ Display එකක් දාන්න. හැබ...
24/05/2026

ලෙඩේ Display එකේ වුණත්, අපි මුළු Laptop එකේම ආරක්ෂාව ගැන හිතනවා!" 🔥

මේ Acer Laptop එක අපිට ලැබුණේ Display එකක් දාන්න. හැබැයි Display එක ගලවද්දිම අපි දැක්කා මෙයාගේ Hinges සෑහෙන්න හිරවෙලා තියෙනවා. Hinges හදන්නේ නැතුව Display එක විතරක් දැම්මොත්, දවස් කිහිපයකින් ආයෙත් බොඩි එක සහ ඩිස්ප්ලේ එක කැඩෙන්න තියෙන අවදානම වැඩියි.

​ඒ නිසා පාරිභෝගිකයා නොකිව්වත්, අපි අපේ වගකීමක් ලෙස:

​1️⃣ Hinges නිසි පරිදි Adjust කර Service කර දුන්නා.

2️⃣ වැඩ කරන්නේ නැතුව තිබ්බ Touchpad එකත් සම්පූර්ණයෙන්ම Repair කරලා දුන්නා.

​Our priority is Quality & Customer Satisfaction! 🛠️✨

​📞 ඔබේ පරිගණකයේ ඕනෑම දෝෂයකට විශ්වාසනීය සේවාවක් සඳහා අපව අමතන්න:
​✅ Chip Level Repair ✅
🔥 E-Sat (Walala, Menikhinna, KANDY) 🔥
📲 071 630 7677 / 075 630 7670

22/05/2026

Power On වෙන service එකට එන මාරල! 💀💻"

ඇතුළේ මොන සෙල්ලම් දාලා තිබ්බත් අපි ගොඩ දාලා දෙනවා. 💯
විශ්වාසනීය සහ කඩිනම් සේවාව සඳහා අදම අපව අමතන්න!
​✅ Chip Level Repair ✅
🔥 E-Sat (Walala, Menikhinna, KANDY) 🔥
📲 071 630 7677 / 075 630 7670

Laptop එක full service කරද්දී කරන්න ඕනේ හරියටම මේකයි! 🛠️💻​ලැප්ටොප් එකක් overheat වෙලා slow වෙන්නේ ඇයි කියලා වීඩියෝ එකෙන්...
22/05/2026

Laptop එක full service කරද්දී කරන්න ඕනේ හරියටම මේකයි! 🛠️💻

​ලැප්ටොප් එකක් overheat වෙලා slow වෙන්නේ ඇයි කියලා වීඩියෝ එකෙන්ම පේනවා නේද? Full service එකක් කියන්නේ නිකන්ම හුලං පාරක් අල්ලන එක නෙවෙයි.

​ලැප්ටොප් එක සම්පූර්ණයෙන්ම ගලවලා, හිරවුණු දූවිලි තට්ටු අයින් කරලා, fan එක සුපිරියටම clean කරන්න ඕනේ. ඒ වගේම වේලිලා තියෙන පරණ thermal paste අයින් කරලා අලුතින්ම thermal paste දාන්න ඕනේ.

​විශේෂයෙන්ම කාලයක් යද්දී තද වෙන Hinges නිවැරදිව බුරුල් කරලා adjust කරන්නත් ඕනේ. නැත්නම් body එක හෝ display එක ළඟින් කැඩෙන්න පුළුවන්.

​මේ හැමදේම හරියටම කළාට පස්සේ කිසිම රත් වීමක් හෝ damage වීමක් නැතුව ලැප්ටොප් එක smoothව වැඩ කරනවා. ඔබේ laptop එකත් ලොකු ලෙඩක් දාන්න කලින් අදම අපිට බාර දීලා හරියටම full service එකක් කරගන්න! 👍

​📞 වැඩි විස්තර සඳහා Call කරන්න:
​✅ Chip Level Repair ✅
🔥 E-Sat (Walala, Menikhinna, KANDY) 🔥
📲 071 630 7677 / 075 630 7670

පැය ගණන් මහන්සි වෙලා අවසානයේ ගොඩදැම්මා! 💪🔥​මොන තරම් අභියෝගාත්මක වුණත්, වැඩක් භාරගත්තොත් ඒක ගොඩදානකම් නින්ද යන්නෙ නැති අය...
21/05/2026

පැය ගණන් මහන්සි වෙලා අවසානයේ ගොඩදැම්මා! 💪🔥

​මොන තරම් අභියෝගාත්මක වුණත්, වැඩක් භාරගත්තොත් ඒක ගොඩදානකම් නින්ද යන්නෙ නැති අයට විතරයි මේ ෆීලින් එක තේරෙන්නේ.
ASUS TUF Gaming A16 එක සාර්ථකව Up and Running! 💯

මාස ගණනක් වතුරට යට වෙලා තිබූ ASUS laptop එකක් අප වෙත ගෙන ආවේ “repair කරන්න බැහැ” කියලා අත්හැරලා තිබූ තත්ත්වයකින්. 🌊💻​Mot...
19/05/2026

මාස ගණනක් වතුරට යට වෙලා තිබූ ASUS laptop එකක් අප වෙත ගෙන ආවේ “repair කරන්න බැහැ” කියලා අත්හැරලා තිබූ තත්ත්වයකින්. 🌊💻

​Motherboard එකේ corrosion (මලකඩ) දැඩි ලෙස තිබුණත්, එය සම්පූර්ණයෙන්ම clean කර අවශ්‍ය repair කිරීමෙන් පසු dead board එක නැවත සාර්ථකව power on කිරීමට හැකිවිය. 🔧⚡

​අභියෝගාත්මක repairs තමයි අපේ විශේෂත්වය! 😎

"No Power" කියලා Shop එකකින් ආපු Laptop 2ක්... 🤔​චෙක් කරද්දී එකක Ribbon එකක් බුරුල් වෙලා, අනිකේ Keyboard එක short වෙලා.​...
18/05/2026

"No Power" කියලා Shop එකකින් ආපු Laptop 2ක්... 🤔

​චෙක් කරද්දී එකක Ribbon එකක් බුරුල් වෙලා, අනිකේ Keyboard එක short වෙලා.

​ඉතින් මේවට සල්ලි ගන්නේ කොහොමද? සතයක්වත් ගත්තේ නැහැ, නොමිලේම හදලා දුන්නා! 🥰

​සල්ලි වලට වඩා අපිට වටින්නේ ඔයාලගේ විශ්වාසයයි.

17/05/2026
අප වෙත ලැබුණු මේ රූපවාහිනී යන්ත්‍රයේ තිබූ Display ගැටලුව සාර්ථකව විසඳීමෙන් පසු, එහි Backlight වලද දෝෂයක් පවතින බව අපට නි...
15/05/2026

අප වෙත ලැබුණු මේ රූපවාහිනී යන්ත්‍රයේ තිබූ Display ගැටලුව සාර්ථකව විසඳීමෙන් පසු, එහි Backlight වලද දෝෂයක් පවතින බව අපට නිරීක්ෂණය වුණා.

​පාරිභෝගිකයාගේ උපරිම තෘප්තිය වෙනුවෙන් එම ගැටලු දෙකම ඉතාමත් නිවැරදිව සහ ගුණාත්මකව අලුත්වැඩියා කර, නැවතත් තිබූ තත්ත්වයටම පත් කරදීමට අපට හැකි වුණා. 👍

​ඔබගේ රූපවාහිනී යන්ත්‍රයේත් ඕනෑම දෝෂයක් විශ්වාසවන්තව සාදා ගැනීමට අපව අමතන්න.
✅ Chip Level Repair ✅
🔥E-Sat (Walala,Manikhinna ,KANDY)🔥
📲071 630 7677 /075 630 7670
, , , , , , .

මනුස්සකමට උදව් කිරීමේ ආදීනව...​අද මේ සටහන තබන්නේ මගේ වෘත්තීය ගරුත්වයට හානි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් සහ ඔහු Google Rev...
14/05/2026

මනුස්සකමට උදව් කිරීමේ ආදීනව...

​අද මේ සටහන තබන්නේ මගේ වෘත්තීය ගරුත්වයට හානි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් සහ ඔහු Google Review එකක් හරහා එල්ල කළ අසාධාරණ චෝදනාවට පිළිතුරක් ලෙසයි.

​පළමු අවස්ථාවේදී ඔහු රූපවාහිනියක් රැගෙන ආවේ "කිසිවෙකුට දී නැහැ" යනුවෙන් පවසමිනුයි. නමුත් එය කලින් විවෘත කර තිබූ නිසා, පාරිභෝගිකයා සත්‍ය වසන් කිරීම හේතුවෙන් මම එය භාර ගැනීම ප්‍රතික්ෂේප කළා. පසුව ඔහු WhatsApp ඔස්සේ උදව් ඉල්ලා සිටි නිසා, මනුස්සකම මත මා මගේ කාලය වැය කර එය සාදා ගන්නා ආකාරය 'A to Z' ඔහුට කියා දුන්නා.

​කාලයකට පසු ඔහු තවත් රූපවාහිනියක් සාදා ගැනිමට ඇසුවා, එය YouTube වැනි මාර්ගවලින් තමන් විසින්ම අලුත්වැඩියා කිරීමට ගොස් අසාර්ථක වූ පසුවයි. මෙවැනි අත්හදා බැලීම් කළ උපකරණ මා භාර නොගන්නා බැවින් මා එයත් ප්‍රතික්ෂේප කළා.

මේ හේතුව නිසා ඔහු මට Google Review එකක් දමා පවසන්නේ මාගේ දැනුම අඩු බවත්, මා ඔහුට අලුත් Board එකක් දැමීමට පැවසූ බවත්ය. ඇත්තටම මට වඩා දැනුම ඇති අය මේ ක්ෂේත්‍රයේ ඕනෑ තරම් ඉන්නවා. නමුත් මට ඇති ගැටලුව නම්, මම අලුත් Board එකක් දාන්න කිව්වා නම්, ඔහුට ඒ තිබුණු Board එකම අලුත්වැඩියා කරගන්න මම පැය ගණනක් WhatsApp හරහා නොමිලේ උපදෙස් දුන්නේ ඇයිද යන්නයි.🤣
ඔහුට නොමිලේ උදව් කරන කොට මා සතු දැනුම ප්‍රමාණවත් වූ ඔහුට, මගේ වෘත්තීය තීරණයක් මත වැඩක් භාර නොගත් පළියට මා දැනුම නැති අයෙකු ලෙස පෙනීමයි. පෞද්ගලික අමනාපයක් මත කෙනෙකුගේ වෘත්තීය ජීවිතයට මෙලෙස පහර ගැසීම පුදුමයට කරුණක්.

අනුන්ව වට්ටලා තමන්ට ලැබෙන සතුට මොහොතකට සීමා වුණත්, තමන්ගේ හෘද සාක්ෂියෙන් පලා යන්න කාටවත් බැහැ. තව කෙනෙක් අමාරුවෙන් නැගිටිනවා බලලා සතුටු වෙන්න බැරි වුණත්, ඔවුන්ව වට්ටන්න උත්සාහ නොකර ඉන්න තරම් මිනිස්සු නිහතමානී විය යුතුයි.

මා සතුව ඔහුට එදා ලබා දුන් සියලු තාක්ෂණික උපදෙස් සහිත WhatsApp Screenshots අදටත් සුරැකිව තිබෙනවා. ඒ ඔහුට එරෙහිව පියවර ගන්නට නොව, ලෝකයේ මෙවැනි මිනිසුන් පවා සිටින බව මට නිතර මතක් කර දීමටයි.

Address

Kandy

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 17:30
Sunday 09:00 - 17:30

Telephone

+94716307677

Website

Alerts

Be the first to know and let us send you an email when Esat.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Esat.lk:

Share

Category