රැල්ලට නොයන a සිහිනය සැබැ කරන අපේ ict පංතිය

  • Home
  • Sri Lanka
  • Kandy
  • රැල්ලට නොයන a සිහිනය සැබැ කරන අපේ ict පංතිය

රැල්ලට  නොයන a සිහිනය සැබැ කරන අපේ ict පංතිය ICT විශය සරලව හා ප්‍රායෝගිකව ඉගන ගන්න. තාක්ෂණික ලෝවට පියමං කරන ඔබ රැල්ලට නොයා දැනුමත් ජීවිතයත් උගනිමු

07/03/2026
ලමයි  එක්ක ගෙවන ජීවිත
07/03/2026

ලමයි එක්ක ගෙවන ජීවිත

Sop pos
07/03/2026

Sop pos

පලමු අදියර  සාර්ථකව අවසන්
07/03/2026

පලමු අදියර සාර්ථකව අවසන්

08/02/2026
ICT O/l A/L (විනස් අංකුඹුර ..... )(ගුරුගෙදර කොත්මලේ  නවනගරය.. )( 6-9) පොඩි ලමයිට ක්ලාස් කරන් නැ.. Onlineන් නැ.. 10/11 වි...
08/02/2026

ICT O/l A/L
(විනස් අංකුඹුර ..... )
(ගුරුගෙදර කොත්මලේ නවනගරය.. )

( 6-9) පොඩි ලමයිට ක්ලාස් කරන් නැ..
Onlineන් නැ.. 10/11 විතරයි
බොරැවට කොස් එකක් කියලා සල්ලි ගරන්නත් මට බැ කෝස් මන් කරන්නැ
විශය නිර්දේශය විතරයි මන් කරන්නේ..
Computer ටිකක් පෙන්නලා රවට්ටන්නත් මට නම් බැරියෝ
ඒවට ඇන්දෙන දෙමාපියෝ ගැන කවර කතාද... 🙏😅

O/l A/L ලමයි විතරක් සහභාගි වෙන්න
ඉගන ගන්න ආසාවක් තියන උන් විතරක් හිටියාම හොදටම ඇති
විචාර අනවශ්‍යයි
මන් කරන්නේ මටෝන විදියට ඒ නිසා මගේ විදියට
වැඩ කරන ලමයි හිටියාම ඇති 🫡
ඉගනගන්න ආසා සල්ලි නැති ලම⁣යිට මන් නිකන් උගන්නවා
කිසිම ගැටලුවක් නැ 🙏🙏🙏
එහෙම ඉන්නවා නම් කතා කරන්නෝ

දහසකුත් කැපකිරීම්  මත සාර්ථකත්වය  තීරණය  වේ.... හරි දේ හරි විදියට  ඉගෙනගමු 💚
08/02/2026

දහසකුත් කැපකිරීම් මත සාර්ථකත්වය තීරණය වේ....
හරි දේ හරි විදියට ඉගෙනගමු 💚

Address

Ankumbura Kandy
Kandy
20150

Website

Alerts

Be the first to know and let us send you an email when රැල්ලට නොයන a සිහිනය සැබැ කරන අපේ ict පංතිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share