E-Tec International Training Center

E-Tec International Training Center Join with us to study ICT courses to light up your future with technology.

සිසුන් ලියාපදිංචි කිරීම දැන් ඇරඹුනා🙋📰
18/11/2024

සිසුන් ලියාපදිංචි කිරීම දැන් ඇරඹුනා🙋📰

📌පුරා දහනව වසරක කාලයක සිට පාසල් සිසු දරු දැරියන් සදහා,විධිමත් තොරතුරු තාක්ෂණ දැනුම ලබා දුන් අප ආයතනය  ඔබේ  නගරයේ ඇති හොද...
05/09/2024

📌පුරා දහනව වසරක කාලයක සිට පාසල් සිසු දරු දැරියන් සදහා,විධිමත් තොරතුරු තාක්ෂණ දැනුම ලබා දුන් අප ආයතනය ඔබේ නගරයේ ඇති හොදම ආයතනය බවට අප පත් වූයේ පසු ගිය වසර ගණනාවක සිට අප OL/AL සිසුන් ලබාදුන් විශිෂ්ඨ ප්‍රතිඵල නිසාවෙනි.

☘️අප පාඨමාලාවන් ,සැලසුම් කීරීම සහා අධීක්ෂණය කරනු ලබන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යාපන ආයතනයෙනි හිටපු කථිකාචාර්ය ,10 වසර පාසල් පෙළපොතෙහි ලේඛක මණ්ඩලය සාමාජික W.C. ප්‍රියශාන්ත මහතා විසිනි.

🥇සියලුම පාඨමාලාවන් මෙහෙය වනු ලබන්නෙ උපාධිදාරී පළපුරුදු දේශකවරුන් විසිනි

🥇අප අධ්‍යායන ආයතනයන් තෘතීයික අධ්‍යාපන හා වෘත්තීය පුහුණු නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි පරිගණක පුහුණු ආයතනයන් වේ.

🎯 දයාබර දෙමව්පියනි ,ඔබ දුව/ පුතා ICT පාඨමාලාවන් වෙත් යොමු කිරීමේදි න්‍යයික මෙන්ම ප්‍රායෝගික දැනුමද ලබාදෙන පලපුරුදු පිලිගත් ආයතනයක් තොරා ගැනීමට සැලකිලි මත් වන්න.

Our 20th NVQ Batch's exam Day..🥰💐
29/07/2024

Our 20th NVQ Batch's exam Day..🥰💐

පුරා දහනව  වසරක විශ්වාසනීය සේවය සමඟින් තොරතුරු තාක්ෂණ දැනුම ලබා  දුන් ආයතනයකින් ඔබත් දේශීය සහ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති...
23/06/2024

පුරා දහනව වසරක විශ්වාසනීය සේවය සමඟින් තොරතුරු තාක්ෂණ දැනුම ලබා දුන් ආයතනයකින් ඔබත් දේශීය සහ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති NVQ III, IV පාඨමාලා හැදෑරීම සඳහා අප හා එක්වන්න.

👉🏻👉🏻*මෙම පාඨමාලාව කා සඳහාද? 🤔*

✅සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අවසන් කළ අය සඳහා
✅උසස් අධ්‍යාපනය සඳහා හෝ රැකියාවක් සඳහා විදේශගතවීමට බලාපොරොත්තු වන අය සඳහා
✅රැකියාවක නිරත වන්නන් සඳහා
✅රැකියා අපේක්ෂාවෙන් සිටින්නන් සඳහා
✅පරිගණක දැනුම ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙක් සඳහා

🔰 මෙම සියලුම පාඨමාලා හැදෑරීමට කිසිදු මූලික දැනීමක් අවශ්‍ය නැත.

🎯 න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව සහිතව තොරතුරු තාක්ෂණය තුළ පලපුරුදු උපාධිධාරී ප්‍රවීණ ආචාර්‍යයවරු ඉගැන්වීම් කටයුතු සිදුකරයි.

📞 වැඩි විස්තර සඳහා ඔබගේ නම හා ලිපිනය 0718241473 අංකයට Whatsapp කරන්න.

12/05/2024
Award Ceremony 2023 E-Tec International Training Center🥳✨  &      Grade 06 to OL Students!
09/02/2024

Award Ceremony 2023 E-Tec International Training Center
🥳✨
&
Grade 06 to OL Students!

🔰NVQ Level III & IV පාඨමාලාව සඳහා ඔබට දැන් ලියාපදිංචි විය හැක. වැඩි විස්තර සඳහා ..☎️0718241473/0718241477 අමතන්න.Share t...
29/01/2024

🔰NVQ Level III & IV පාඨමාලාව සඳහා ඔබට දැන් ලියාපදිංචි විය හැක.

වැඩි විස්තර සඳහා ..
☎️0718241473/0718241477 අමතන්න.

Share this post with your friends👍🏻..

      2024!🎇🎇
01/01/2024

2024!🎇🎇

2024 නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුණා!.........2024 new intake started!.....Call us for more info. ☎️😃
28/12/2023

2024 නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුණා!.........
2024 new intake started!.....
Call us for more info. ☎️😃

Congratulations!!!😍💐🎊
07/12/2023

Congratulations!!!😍💐🎊

Address

No 264/A/1, Station Road, Kandana/No 24/1/2, Old Negombo Rd, Ja-Ela
Kandana

Opening Hours

Monday 08:30 - 06:00
Tuesday 08:30 - 06:00
Thursday 08:30 - 06:00
Friday 08:30 - 06:00
Saturday 08:30 - 06:00
Sunday 08:30 - 06:00

Website

Alerts

Be the first to know and let us send you an email when E-Tec International Training Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to E-Tec International Training Center:

Share