Singer Kamburupitiya

Singer Kamburupitiya KAMBURUPITIYA SINGER Plus SHOWROOM

29/07/2026
29/07/2026

🛰️ STARLINK දැන් Singer Kamburupitiya වෙතින්!
🚀 අධිවේගී Satellite Internet දැන් ඔබේ නිවසට
✅ Starlink උපකරණ මිලදී ගන්න පුළුවන්
✅ පැකේජ් රු. 9,200/මස සිට �
✅ වේගවත් හා විශ්වාසනීය Internet
✅ නිවසට හා ව්‍යාපාරයට සුදුසුයි
Starlink +1
📍 Singer - Kamburupitiya
📞 041 229 2044

😱 රුපියල් 7500 කට Sofa එකක් 😱ඔබගේ නිවසේ Open Area එකකට, TV Lobby එකට, සාලයට ගැලපෙනම විදියට ලස්සනම ලස්සන Design එකකින් ගැ...
22/07/2026

😱 රුපියල් 7500 කට Sofa එකක් 😱

ඔබගේ නිවසේ Open Area එකකට, TV Lobby එකට, සාලයට ගැලපෙනම විදියට ලස්සනම ලස්සන Design එකකින් ගැලපෙනම Sofa එකක් දැන්ම ගෙදර අරන් යන්න......

මූලික ගෙවීම 7500 ක් විතරයි...

කොහෙවත් නැති අඩුම මිලකට Modern Sofa එකක් ගෙනියන්න අදම එන්න කඹුරුපිටිය Singer ප්‍රදර්ශනාගාරයට.
Sofa රුපියල් 59,999 සිට...

මෙම දීමනාව ජූලි 30 දක්වා පමණයි.

වැඩි විස්තර සඳහා 0412292044 අමතන්න.

🏃‍♂🏃‍♂🏃‍♂මෙන්න සුපිරි වාසියක්🎊️🎉🎊️දිවයිනේ වැඩිම අලෙවියක් සහිතව සම්මානයෙන් පිදුම් ලද කඹුරුපිටිය ප්‍රදර්ශනාගාරයෙන් අපගේ පා...
10/07/2026

🏃‍♂🏃‍♂🏃‍♂මෙන්න සුපිරි වාසියක්🎊️🎉🎊️

දිවයිනේ වැඩිම අලෙවියක් සහිතව සම්මානයෙන් පිදුම් ලද කඹුරුපිටිය ප්‍රදර්ශනාගාරයෙන් අපගේ පාරිභෝගිකයන් වෙත ලබාදුන් නවතම ත්‍රීරෝදරථ,

රු.50,000/= ගෙවා අදම වෙන්කරවාගන්න!
( විශ්වාසනීය හා කාර්‍යක්ශමව සේවාව )

BRAND NEW PIAGGIO CARGO
නවතම පියාජියෝ ත්‍රීරෝදරථ! - ඩීසල්
මිල :- 1,849,000/

BRAND NEW PIAGGIO PASSENGER
2,399,000/=

( නව තොග සඳහා දැන් ඇණවුම් භාරගනු ලැබේ!)

*ලියාපදිංචිය නොමිලේ!
*සේවාවාර නොමිලේ!

හෙට දවසේ ගේමක් ගහගන්න කට්ටක් කන ඔයාලව ගොඩදාන එකම තැන,

අදම කඹුරුපිටිය එන්න,කෝල් එකක් දීලා විස්තර දැනගන්න!

විමසීම් 0773941277

fans

🏃‍♂🏃‍♂මෙන්න සුපිරි වාසියක්..........දිවයිනේ වැඩිම අලෙවියක් සහිතව සම්මානයෙන් පිදුම් ලද කඹුරුපිටිය ප්‍රදර්ශනාගාරයෙන් අපගේ ...
10/07/2026

🏃‍♂🏃‍♂මෙන්න සුපිරි වාසියක්..........

දිවයිනේ වැඩිම අලෙවියක් සහිතව සම්මානයෙන් පිදුම් ලද කඹුරුපිටිය ප්‍රදර්ශනාගාරයෙන් අපගේ පාරිභෝගිකයන් වෙත ලබාදුන් නවතම ත්‍රීරෝදරථ,

රු.50,000/= ගෙවා අදම වෙන්කරවාගන්න!
( විශ්වාසනීය හා කාර්‍යක්ශමව සේවාව )

BRAND NEW PIAGGIO CARGO
නවතම පියාජියෝ ත්‍රීරෝදරථ! - ඩීසල්
මිල :- 1,849,000/

BRAND NEW PIAGGIO PASSENGER
2,399,000/=

( නව තොග සඳහා දැන් ඇණවුම් භාරගනු ලැබේ!)

*ලියාපදිංචිය නොමිලේ!
*සේවාවාර නොමිලේ!

හෙට දවසේ ගේමක් ගහගන්න කට්ටක් කන ඔයාලව ගොඩදාන එකම තැන,

අදම කඹුරුපිටිය එන්න,කෝල් එකක් දීලා විස්තර දැනගන්න!

විමසීම් 0773941277

fans

ඔබේ නිවසටම වෘත්තීය මට්ටමේ නිමාවක් සහ විශ්වාසනීයත්වයක් ගෙන දෙන, ලංකාවේ අංක 1 මහන මැෂිම - Singer දැන් විශේෂ මිල අඩු කිරීම්...
03/07/2026

ඔබේ නිවසටම වෘත්තීය මට්ටමේ නිමාවක් සහ විශ්වාසනීයත්වයක් ගෙන දෙන, ලංකාවේ අංක 1 මහන මැෂිම - Singer දැන් විශේෂ මිල අඩු කිරීම් සහිතව!
✨ ඇයි Singer මහන මැෂිමක්ම තෝරාගත යුත්තේ?
• කල්පැවැත්ම: පරම්පරා ගණනාවක විශ්වාසය සහ උසස් ප්‍රමිතිය.
• විවිධ මාදිලි: සරල ගෘහස්ථ මැහුම් කටයුතු වල සිට Advanced Fashion Designing දක්වාම ගැලපෙන Models රැසක්.
• අලෙවියෙන් පසු සේවාව: ලංකාව පුරා විහිදුණු Singer වගකීම සහ අමතර කොටස් ලබාගැනීමේ පහසුව.
💳 පහසු ගෙවීමේ ක්‍රම සහ Credit Card දීමනා සහිතයි!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අප අමතන්න: 0773941277

03/07/2026

ශක්තිමත් බැඳීමක නැවුම් ආරම්භය..

හඳුන්වා දෙන නවතම 227L No Frost දොර දෙකේ ශීතකරණය වසර 10ක Compressor වගකීම සහ අසමසම සිංගර් වගකීම සමඟ අලුත් මුහුණුවරකින් ඔබ වෙත..

නැවුම් ආරම්භයකට ඔබත් අදම සිංගර් අලෙවි ප්‍රදර්ශනාගාරයකට හෝ පහත සඳහන් සිංගර් වෙබ් අඩවියට පිවිසෙන්න..

https://www.singersl.com/product/singer-geo-refrigerator-geo-260nf-tgyf-2-doors-no-frost-227l-yellow-floral #

අද දින සාර්ථකව මුලටියන වෘත්තීය පුහුණු මද්‍යස්තානයේදී පැවැත්විණි
01/07/2026

අද දින සාර්ථකව මුලටියන වෘත්තීය පුහුණු මද්‍යස්තානයේදී පැවැත්විණි

දැනට මැහුම් ක්ෂේත්‍රයේ නියුතු, ප්‍රමාණවත් පළපුරුද්ද හා නිසි හැකියාවක් ඇති නමුත් වෘත්තීය සහතිකයක් (NVQ) නොමැති තරුණ හා තර...
30/06/2026

දැනට මැහුම් ක්ෂේත්‍රයේ නියුතු, ප්‍රමාණවත් පළපුරුද්ද හා නිසි හැකියාවක් ඇති නමුත් වෘත්තීය සහතිකයක් (NVQ) නොමැති තරුණ හා තරුණියන් සිටී නම්, 2026.07.01 දින මාකදුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වෙන මැෂින් අලුත්වැඩියාව හා තාක්ෂණික පුහුණු වැඩසටහන සඳහා ඔවුන් සම්බන්ධ කරවන ලෙස කාරුණිකව දැනුම් දෙමි.

මෙම වැඩසටහනේදී සුදුසුකම් සපුරන අය සඳහා නොමිලේ NVQ වෘත්තීය සහතිකය ලබාදීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.

වැඩිදුර විස්තර සඳහා:කඹුරුපිටිය සිංගර් ප්‍රදර්ශනාගාරය

දුරකථන: 077 394 1277

Address

Matara Road
Kamburupitiya
81100

Opening Hours

Monday 08:00 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
Saturday 09:00 - 18:00
Sunday 08:30 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Singer Kamburupitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share