05/08/2026
🗼 Rigger Technician – Wireless Telecom
📢 WE'RE HIRING
ඔබගේ විදුලි සංදේශ ක්ෂේත්ර වෘත්තීය ජීවිතයට නව ආරම්භයක් ලබාගැනීමට සූදානම්ද?
Senotec Solutions (Pvt) Ltd සමඟ එක් වී ශ්රී ලංකාව පුරා ක්රියාත්මක වන නවීන Wireless Telecom Projects සඳහා දක්ෂ හා කැපවීමෙන් වැඩ කරන Rigger Technicians බඳවා ගනු ලැබේ.
✅ ප්රධාන කාර්යයන්:
🔹 කුළුණු නැගීම සහ නඩත්තු කටයුතු
🔹 ඇන්ටෙනා සවිකිරීම හා සැකසීම
🔹 Telecom site මෙහෙයුම් කටයුතු
🔹 ආරක්ෂිතව උස ස්ථානවල වැඩ කිරීම
Tower work අත්දැකීම් ඇති අය සඳහා ප්රමුඛතාවය හිමිවේ.
📩 ඔබගේ CV යොමු කරන්න:
📱 +94 70 133 0111
📞 අමතන්න / WhatsApp:
📱 +94 70 133 0111
Senotec Solutions සමඟ එක් වී ඔබගේ Telecom වෘත්තීය ගමනේ මීළඟ පියවර තබන්න!
#රැකියාඅවස්ථා #විදුලිසංදේශ #ශ්රීලංකා