09/08/2026
Fence Energizer PCB + Parts
අලින්,ඌරන් මූවන්, වදුරන්... ආදී සතුන්ගෙන් ඔබගේ වගාවන්, ඉඩකඩම් ආරක්ෂා කරගැනීම සදහා අවශ්‍ය පරිපථය.
PCB සහ උපාංග ලබාගෙන ඔබටම සදාගත හැකිය.
අක්කර 1-10 දක්වා පරිපථය සහ ඊට ඇදාල උපාංග 2750/- පමණි.
ඔබට අවශ්‍ය ඕනෑම අක්කර ගණනකට අවශ්‍ය පරිපථ මිලදී ගත හැක.
High Voltage transformer එක ඔබට අවශ්‍ය ප්‍රමාණයට සාදා දියහැකිය.
Alram පරිපථය fence පරිපථය සමග හෝ වෙන වෙනම මිලදී ගතහැකිය.
වැඩි විස්තර සදහා අමතන්න : 0774385736- දමිත් බස්නායක
D&H Micro Solutions , Kaduwela