21/04/2026
2026 කඩුවෙල වසන්ත උදානය 🌞
📍සිගිති අවුරුදු කුමරිය නිල අනුග්‍රහය - ITIO International (Pvt) Ltd ආයතනය.
තේරීපත් වූ සියලුම පොඩිත්තන්ට අපගේ උණුසුම් සුබ පැතුම්🎉✨️
මෙවැනි විශාල කර්තව්‍යයක් දායාද කල සංවිධායක මණ්ඩලයට හා සියලුම අනුග්‍රාහක බවතුන්ට අපගේ හදපිරි ප්‍රණාමය ❤️🤝