MOBIX

MOBIX Repair Refresh Reconnect

27/08/2026

🔥 iPhone Repairs Three-in-One📱🛠️

iPhone වලට එන ඕනෑම සංකීර්ණ Hardware ලෙඩක් හරියටම Diagnostic කරලා හදාගන්න MOBIX වෙත පැමිණෙන්න! ⚡

අද අපේ Page එකට එකතු වෙන වීඩියෝ එකෙන් බලන්න පුළුවන් iPhone Repairs 3ක් සාර්ථකව නිම කරපු ආකාරය:

1️⃣ iPhone 13 Pro Max - White Screen Issue Fixed ⚪️

2️⃣ iPhone 12 Pro - Audio IC / Audio Problem Solved 🔇➡️🔊

3️⃣ iPhone 11 - No Charging Issue Repaired 🔋⚡

ඔයාලගෙත් Phone එකේ ලෙඩේ මොකක් වුණත්, නියම Hardware Experts ලගෙන්ම වැඩේ කරගන්න! 🙌

📞 Call: 0716229790
💬 WhatsApp: 0767629313

📍 Mobix | අංක 43, පළමු මහල, බස් නැවැතුම්පොළ, කදුරුවෙල.

▶️ Like | Share | Follow කරලා අපේ Page එකත් එක්ක එකතු වෙන්න තවත් මෙවැනි Advanced Micro-Soldering Repair වීඩියෝ බලන්න! 💯📌

25/08/2026

🔥 Samsung M02s Logo Hang Issue - Fixed! 🔥

Samsung M02s 📱 Phone එක Turn On වෙද්දි Logo එක ළඟම හිරවෙලා තිබ්බ එකට, හරියටම Diagnostic කරලා CPU එක Clean කරලා සාර්ථකව Reball කරලා වැඩේ ගොඩදාලා දුන්නා! 🛠️⚡

ඔයාලගෙත් Phone එක Off වෙනවා නම්, Logo එක ළඟ stuck වෙනවා නම් නැත්නම් වෙනත් ඕනෑම Motherboard repair එකක් තියෙනවා නම් නියම hardware experts ලගෙන්ම වැඩේ කරගන්න! 🙌

📞 Call: 0716229790
💬 WhatsApp: 0767629313

📍 Mobix | අංක 43, පළමු මහල, බස් නැවැතුම්පොළ, කදුරුවෙල.

▶️ Like | Share | Follow කරලා එකතු වෙන්න තවත් මෙවැනි Advanced Micro-Soldering Repair වීඩියෝ බලන්න! 💯📌

14/07/2026

iPhone 11: Ultimate Transformation! ⚡️🛠️

කුඩු වෙන්න ඩැමේජ් වෙලා තිබ්බ ෆෝන් එක original look එකටම. 😉👇
* New LCD 📲
* New Battery 🔋
* Full Housing Change 💎

ෆෝන් එකේ ලෙඩේ මොකක් වුණත්, නියම hardware experts ලගෙන්ම වැඩේ කරගන්න! 🙌

📞 Call: 0716229790
💬 WhatsApp: 0767629313

📍 Mobix | අංක 43, පළමු මහල, බස් නැවතුම්පොළ, කදුරුවෙල.

07/07/2026

✨ සාර්ථකත්වයේ 01 වන වසර සනිටුහන් කරමින්! ✨

අද Mobix අපට ඉතාමත් විශේෂ දවසක්. අපගේ ආයතනික ගමන් මඟෙහි සාර්ථක පළමු වසර අද දින සනිටුහන් වනවා! 🎉📱

ගතවුණු වසර පුරාවටම අපගේ ජංගම දුරකථන අලුත්වැඩියා සහ තාක්ෂණික සේවාවන් කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තබමින්, අප සමඟ අත්වැල් බැඳගත් අපගේ වටිනා පාරිභෝගික ඔබ සැමට Team Mobix වෙතින් අපගේ ගෞරවනීය සහ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිනවා. 🙏❤️

ඔබෙන් ලැබුණු ඒ හැම දිරිගැන්වීමක්ම, අපගේ ගුණාත්මකභාවය, වගකීම සහ තාක්ෂණික විශිෂ්ටත්වය තවදුරටත් ඉහළ නැංවීමට අපට මනා පිටුවහලක් වුණා. ඉදිරියටත් වඩාත්ම විශ්වාසවන්ත සහ ඉහළම ප්‍රමිතියෙන් යුත් සේවාවක් ඔබට සමීප කිරීමට අප සැමවිටම කැපවී සිටිනවා.
අද මෙන්ම ඉදිරි අනාගතයේදීත්, අප කෙරෙහි විශ්වාසය තබමින් අප සමඟම රැඳී සිටින ලෙස ඔබට ආදරයෙන් ආරාධනා කර සිටිනවා! 🛠️✨

Thank you for being a part of our journey! 🥂✨
- Team Mobix -



vn

23/05/2026

🫣

01/04/2026

Poco X3 Pro - No Power Repair 👨‍🔧

Poco X3 Pro මොඩල් එකේ නිතරම එන "No Power" (Common Issue) දෝෂය අපි සාර්ථකව විසඳුවා. 📱💯

පවර් බටන් එකට කිසිම ප්‍රතිචාරයක් නැති මේ ෆෝන් එකේ CPU & RAM රෙපෙයාර් කරලා සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කළා.

📍 අපේ ලිපිනය:
No 43, First Floor, Bus Stand, Kaduruwela.

📞 අමතන්න:
071 622 9790
💬 WhatsApp: 076 762 9313

මේ වගේ වීඩියෝ බලන්න අපේ පේජ් එක Like & Share කරන්න! ⚡

21/03/2026

🔥 iPhone 11 Pro Network Fix at Mobix! 📶🛠️

No Service? No Problem! 😎 අපි මේ iPhone එකේ Network Issue එක සාර්ථකව විසඳුවා.

✅ Expert Repair
✅ Professional Service
✅ 100% Success

ඔබේ ඕනෑම මොබයිල් රෙපයාර් එකක් සඳහා අදම පැමිණෙන්න 🏃

📍 MOBIX - No 43 first floor bus station Kaduruwela

📞 0716229790
🟢 WhatsApp: 0767629313

08/03/2026

📱 Redmi 12C No Display? CPU Repair Success! 👨‍🔧 ✅✨

අපේ සේවාවන් (Our Services)

• ✅ Hardware Repairing (සෑම වර්ගයකම දෘඩාංග දෝෂ අලුත්වැඩියාව)

• ✅ Any Model - All Repairs (ඕනෑම මාදිලියක දුරකථන අලුත්වැඩියාව)

• ✅ Expert Solutions (පළපුරුදු තාක්ෂණික ශිල්පීන්ගේ සේවාව)

• ✅ විශ්වාසනීය සහ කඩිනම් සේවාව (Reliable & Fast Service)

📍 අපව හමුවන්න:
අංක 43, පළමු මහල, බස් නැවතුම්පළ, කඩුරුවෙල.

📞 අමතන්න / WhatsApp:
0716229790 | 0767629313

Address

NO: 43, FIRST FLOOR, BUS STAND
Kaduruwela
51000

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 08:30 - 19:00
Sunday 08:30 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when MOBIX posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share