27/03/2026
#ලාබෙටලඩියක්ගන්නවදහොදපරිගණකයක්ගන්නවද...
ගොඩදෙනෙක් පරිගණකයක් ගන්න යද්දි බලන්නෙ ප්‍රොසෙසරය core i3 ද core i5 ද රැම් එක කීයද කියලා විතරයි.. කවුරුත් බලන්නෙ නෑ ප්‍රොසෙසරයේ generation එක මොකක්ද SSD හාඩ් එකක් ඇයි Brand new ම දාන්න ඕන කියලා..
ඉතින් i3 / i5 කියලා generation බලන් නැතිව පරණ ලඩියක් ගන්නවද.. හරියට ඒ ගැන දැනගෙන හොද පරිගණකයක් ගන්නවද..
එන්න අපි ඔයාලට ඒ ගැනත් කියලා දීලාම හොද පරිගණකයක් අඩුවටම දෙන්නම් වගකීමක් සමගම..
🚚🚚 කෑෂ් ඔන් ඩිලිවරි මගින් ගෙදරටම ගෙන්නගෙන ගෙවලා ගන්නත් පුලුවන්. ඩිලිවරි ගාස්තු රු. 2000/- ක් විතරයි..
සහන් කම්පියුටර්ස්
අංක 76, බස්නැවතුම්පල උඩුමහල,
කදුරුවෙල, පොලොන්නරුව
0779770807
🖥️ අපගේ පරිගණක මිල ගණන්..
- Intel core i3 2nd generation ප්‍රොසෙසරය
- 500GB Sata හාඩ් ඩිස්ක් එක
- 4GB DDR3 රැම් එක
- H61 2nd/3rd gen මදර්බෝඩ් එක
- 300W අඩු විදුලි වැයවෙන පවර් සප්ලයි එක
- Branded Tower කේසින් එක
- අගල් 17 sqaure මොනිටරය
- කී බෝඩ් එක සහ මවුස් එක
- power සහ VGA කේබල් ටික
- වින්ඩොස් 10 සහ Office 2010 ඇතුලු අනෙකුත් මෘදුකාංග නොමිලේ
ඇතුලත් සම්පූර්ණ පරිගණකය මාස 03ක වගකීමක් සමග
රු. 25,000/- ක් පමණයි.
සිස්ටම් යුනිට් එක පමණක් රු. 16,000/- ක් පමණි
🖥️ අපගේ පරිගණක මිල ගණන්..
- Intel core i3 4th generation ප්‍රොසෙසරය
- 500GB Sata හාඩ් ඩිස්ක් එක
- 4GB DDR3 රැම් එක
- H81 4th gen මදර්බෝඩ් එක
- 300W අඩු විදුලි වැයවෙන පවර් සප්ලයි එක
- Brand New Tower කේසින් එක
- අගල් 17 sqaure මොනිටරය
- කී බෝඩ් එක සහ මවුස් එක
- power සහ VGA කේබල් ටික
- වින්ඩොස් 10 සහ Office 2010 වට්ස්ඇප්web zoom ඇතුලු අනෙකුත් මෘදුකාංග නොමිලේ
ඇතුලත් සම්පූර්ණ පරිගණකය මාස 03ක වගකීමක් සමග
රු. 34750/- ක් පමණයි.
සිස්ටම් යුනිට් එක පමණක් රු. 24250/- ක් පමණි.
🖥️ අපගේ පරිගණක මිල ගණන්..
- Intel core i5 4th generation ප්‍රොසෙසරය
- 500GB Sata හාඩ් ඩිස්ක් එක
- 8GB DDR3 රැම් එක
- H81 4th gen මදර්බෝඩ් එක
- 300W අඩු විදුලි වැයවෙන පවර් සප්ලයි එක
- Brand New Tower කේසින් එක
- අගල් 17 sqaure මොනිටරය
- කී බෝඩ් එක සහ මවුස් එක
- power සහ VGA කේබල් ටික
- වින්ඩොස් 10 සහ Office 2010 වට්ස්ඇප්web zoom ඇතුලු අනෙකුත් මෘදුකාංග නොමිලේ
ඇතුලත් සම්පූර්ණ පරිගණකය මාස 03ක වගකීමක් සමග
රු. 39800/- ක් පමණයි.
සිස්ටම් යුනිට් එක පමණක් රු. 29300/- ක් පමණි.
🖥️ අපගේ පරිගණක මිල ගණන්..
- Intel core i3 6th generation ප්‍රොසෙසරය
- 500GB Sata හාඩ් ඩිස්ක් එක
- 4GB DDR4 රැම් එක
- H110 4th gen මදර්බෝඩ් එක
- 300W අඩු විදුලි වැයවෙන පවර් සප්ලයි එක
- Brand New Tower කේසින් එක
- අගල් 20 wide මොනිටරය
- කී බෝඩ් එක සහ මවුස් එක
- power සහ VGA කේබල් ටික
- වින්ඩොස් 11 සහ Office 2016 වට්ස්ඇප් zoom ඇතුලු අනෙකුත් මෘදුකාංග නොමිලේ
ඇතුලත් සම්පූර්ණ පරිගණකය මාස 03ක වගකීමක් සමග
රු. 42,500/- ක් පමණයි.
සිස්ටම් යුනිට් එක පමණක් රු. 30,000/- ක් පමණි.
🖥️ අපගේ පරිගණක මිල ගණන්..
- Intel core i5 6th generation ප්‍රොසෙසරය
- 500GB Sata හාඩ් ඩිස්ක් එක
- 8GB DDR4 රැම් එක
- H110 4th gen මදර්බෝඩ් එක
- 300W අඩු විදුලි වැයවෙන පවර් සප්ලයි එක
- BranNewTower කේසින් එක
- අගල් 20 wide මොනිටරය
- කී බෝඩ් එක සහ මවුස් එක
- power සහ VGA කේබල් ටික
- වින්ඩොස් 11 සහ Office 2016 වට්ස්ඇප් zoom ඇතුලු අනෙකුත් මෘදුකාංග නොමිලේ
ඇතුලත් සම්පූර්ණ පරිගණකය මාස 03ක වගකීමක් සමග
රු. 55,450/- ක් පමණයි.
සිස්ටම් යුනිට් එක පමණක් රු. 42,950/- ක් පමණි.
** මෙම පරිගණක සදහා Brand new වසර 03ක වගකීමක සහිත් 128GB SSD එකක් රු. 6500/- යෙදිය හැකි අතර Brand new Gaming කේසින් එකක් RGB FAN 03ක් සමග රු. 7000/- යෙදිය හැක.
💻 අපගේ ලැප්ටොප් මිල ගණන්..
- Intel core i5 6th generation ප්‍රොසෙසරය
- 256GB Sata M.2 හාඩ් ඩිස්ක් එක
- 8GB DDR4 රැම් එක
- 90% ට වැඩි බැටරි හෙල්ත් එක (පැය 2ට වැඩි)
- පහසුවෙන් අලුත්වැඩියා කලහැකි වීම.
- අමතර කොටස් පහසුවෙන් සොයාගත හැකිවීම.
- අගල් 14 wide ඩිස්ප්ලේ එක
- power Adapter එක නොමිලේ
- වින්ඩොස් 11 සහ Office 2016 වට්ස්ඇප් zoom ඇතුලු අනෙකුත් මෘදුකාංග නොමිලේ
ඇතුලත් සම්පූර්ණ පරිගණකය මාස 03ක වගකීමක් සමග
රු. 6x,###/- ක් පමණයි.
💻 අපගේ ලැප්ටොප් මිල ගණන්..
- Intel core i5 8th generation ප්‍රොසෙසරය
- 256GB NVmE M.2 හාඩ් ඩිස්ක් එක
- 8GB DDR4 රැම් එක
- 95% ට වැඩි බැටරි හෙල්ත් එක (පැය 3ට වැඩි)
- පහසුවෙන් අලුත්වැඩියා කලහැකි වීම.
- අමතර කොටස් පහසුවෙන් සොයාගත හැකිවීම.
- අගල් 14 wide ඩිස්ප්ලේ එක
- power Adapter එක නොමිලේ
- වින්ඩොස් 11 සහ Office 2016 වට්ස්ඇප් zoom ඇතුලු අනෙකුත් මෘදුකාංග නොමිලේ
ඇතුලත් සම්පූර්ණ පරිගණකය මාස 03ක වගකීමක් සමග
රු. 7x,###/- ක් පමණයි.