Apple Zone Service Point

Apple Zone Service Point Reliable and responsible Apple phone repair and Apple spare parts sales

05/09/2026

❇️ඉස්කෝලේ මල්ලිලාටත් ඉතින් කඩාගත්තම මතක් වෙන්නේ ඉතින් අපිව තමා 😉

✳️ඕනෙම එකක් අරන් එන්න Apple Zone Service Point එකට..

📍No:-24, ground floor, bus stand, kaduruwela

☎️0777707408

#𝙥𝙤𝙡𝙤𝙣𝙣𝙖𝙧𝙪𝙬𝙖

30/08/2026

Customer :- අයියේ iPhone විතරද හදන්නේ ඔයාලා..

Me:- නෑ මල්ලි iPhone වගේම Android ඒවත් අපි හදනවා..

මේ තියෙන්නේ Samsung A15 phone එකක display replacement එකක්..

No:-24, ground floor, bus stand, kaduruwela

0777707408

#𝙥𝙤𝙡𝙤𝙣𝙣𝙖𝙧𝙪𝙬𝙖

28/08/2026

✳️ලොකු පොඩි කියලා ඒවා අපිට නෑ...
❇️ලොකු පොඩි ඕනෙම එකක් හදන්න අරන් එන්න...
✳️ඔයාලගෙත් ඕනෙම phone එකක camera එක අවුල් වෙලා නම් හිතහිත ඉන්න එපා 😉

❇️Apple Zone Service Point

📍No:-24, ground floor, bus stand, kaduruwela

☎️0777707408

#𝙥𝙤𝙡𝙤𝙣𝙣𝙖𝙧𝙪𝙬𝙖

26/08/2026

✳️Real Couple goal 🤩
❇️Husband & Wife දෙන්නගෙම iPhone 7 Plus දෙකේම battery replacement එකකට අපි ලගට අරන් ආවා.
✳️ඔයාලගෙත් මේ වගේ iPhone එකක ඕනම ගැටලුවක් අරන් එන්න අපි ලගට...
❇️වසරක වගකීමක් සමග ඉක්මන් සේවාව

📍No:-24, ground floor, bus stand, kaduruwela

☎️0777 707 408

#𝙥𝙤𝙡𝙤𝙣𝙣𝙖𝙧𝙪𝙬𝙖

19/08/2026

✳️Display එක quality එකටම දාගමුද?
✳️කෝපි එකක් බොන ගමන්ම වැඩේ කරගමු..
✳️මේ අපිව විශ්වාස කරලා ආපු barista මල්ලි..

Apple Zone Service Point
Apple Zone Mobile

📍No:-24,ground floor, bus stand, kaduruwela
☎️0777 707 408

#𝙥𝙤𝙡𝙤𝙣𝙣𝙖𝙧𝙪𝙬𝙖

18/08/2026

✳️Customer :- අයියේ මම බංඩාරවෙල...පොලොන්නරුවට එන්න ටිකක් දුරයිනේ..😔

✳️Me :- එන්න අමාරුයි නම් මල්ලි currier කරලා එවන්න..🤓

✳️ලංකාවේ කොහේ හිටියත් අවුලක් නෑ... අපිව හොයාගෙන එන්න අමාරුයිනම් whatsapp massage එකක් දාලා currier කරලා එවන්න. හැකි ඉක්මනට ඔයාගේ අතට phone එක හදලා එවනවා 😊

❇️Apple Zone Service Point
❇️Apple Zone Mobile
📍No:-24, ground floor, bus stand, kaduruwela
☎️0777 707 408

✳️දවස් 15යි... ආදරනීය හදවත් 5000යි..✳️මේ ආදරේට පැලෙන්න ආදරෙයි...❇️Apple Zone Service Point📍No:- 24, ground floor, bus st...
18/08/2026

✳️දවස් 15යි... ආදරනීය හදවත් 5000යි..
✳️මේ ආදරේට පැලෙන්න ආදරෙයි...

❇️Apple Zone Service Point
📍No:- 24, ground floor, bus stand, kaduruwela
☎️0777 707 408

17/08/2026

Shop එකේ අපි :- මල්ලි මේකේ battery එක ඉදිමිලා. අලුත් battery එකක් දාන්න වෙයි.

Customer :- මගෙනේ phone එක.මගේ phone එක ගැන මම බලාගන්නම්.මගේ ඒවා ගැන ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා.

Shop එකේ අපි :- දැන් හරිද අහගත්තා..😂

එහෙමයි කියලා කොල්ලා නිකන් ගියේ නෑ. Battery එකත් replace කරගෙනමයි ගියේ 😊

✳️ zone service point
📍No:- 24, ground floor, bus stand, kaduruwela
☎️0777 707 408
📞⁨077 770 7408⁩

#𝙥𝙤𝙡𝙤𝙣𝙣𝙖𝙧𝙪𝙬𝙖

16/08/2026

✳️හැමතැනම ගිහින් හති වැටිලද?
✳️යන යන තැනින් බොරු ගනන් අරගෙන දුන්නේ හොදම ඒවා නෙවෙයිද ?
✳️එහෙනම් එන්න Apple Zone Service Point එකට..
✳️හොදම වගකීමක් එක්කම 🤩
✳️විනාඩි 30න් අපි ඔයා ඉස්සරහාම වැඩේ කරලා දෙනවා 😊

❇️iPhone X display, earpeace, rear camera replacement
❇️100% genuine
❇️Fast service
❇️Trusted service
❇️Expert technicians

❇️Apple zone service point
📍No:-24, ground floor, bus stand, kaduruwela
☎️0777 707 408
#𝙥𝙤𝙡𝙤𝙣𝙣𝙖𝙧𝙪𝙬𝙖

15/08/2026

✳️හැමතැනම ගිහින් හති වැටිලද?
✳️යන යන තැනින් බොරු ගනන් අරගෙන දුන්නේ හොදම ඒවා නෙවෙයිද ?
✳️එහෙනම් 100% original battery එකක් දාගන්න එන්න Apple Zone Service Point එකට..
✳️වසරක වගකීමක් එක්කම 🤩
✳️විනාඩි 20න් අපි ඔයා ඉස්සරහාම වැඩේ කරලා දෙනවා 😊

❇️iPhone 12 mini original battery replacement
❇️100% genuine
❇️Fast service
❇️Trusted service
❇️Expert technicians

❇️Apple zone service point
📍No:-24, ground floor, bus stand, kaduruwela
☎️0777 707 408
#𝙥𝙤𝙡𝙤𝙣𝙣𝙖𝙧𝙪𝙬𝙖

Address

No:/24, Ground Floor, Bus Stand
Kaduruwela
51000

Website

Alerts

Be the first to know and let us send you an email when Apple Zone Service Point posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share