Jayawardhana PCB

Jayawardhana PCB Maid in Sri lanka සදහා දැනුමින් පිරී පරපුරක් ඇති කිරිමට....

18/12/2025

This video shows a 3D view of the ESP32-WROOM-32 module designed in SolidWorks.

Watch till end for clear pin and module visualization.

PCBDesign

02/05/2025

ඔන්න Arduino Code වලට මාරා ගන්න අයට මං ගානේ කොඩ් එකක්... මේ කොඩ් එක ලියලා තියෙන්නේ ඔනේම Arduino Board එකකට මැච් වෙන්න වගෙම ඔයාලට ඔනේ Output ප්‍රමාණයක් ගන්න පුලුවන් වෙන්න. ඒ වගේම මේ Code එකේ Pattern(රටා) 33ක් තියෙනවා. (තව Pattern එකතු කරග්න්න ඔනෙ අය Pattern එකේ විස්තරේ කියන්න එකතු කරලා දෙන්න පුලුවන්).

මේ Code එක Download කරගන්න Github link එක සහ google drive link දෙකම තියෙනවා ඔනේ එකකින් ඩවුන්ලොඩ් කරගන්න පුළුවන්.
google drive - https://drive.google.com/drive/folders/1kdCfeYOrkbGTkGOYrtQqTaoPh9K7Ja9m?usp=sharing

Github - https://github.com/HarshanaJayawardhana/LED-Light-Pattern-Generator-for-Arduino

Code මොනවා හරි ප්‍රශ්ණයක් තියෙනවා නම් 0763582172 Number එකට Whatsapp Text එකක් දාන්න (කොල් ගන්න එපා දැනට ලංකාවේ නැ). ඒ වගේම Code එකේ settings පහක් තියෙනව එක ගැන විස්තරයක් Github එකේ දලා ඇති ඒ වගේම එක තෙරෙන්නෙ නැති අයට කෙටියෙන් කියන්නම්,

int Maximum_Pins_In_Output = 8; (මෙකට ඔයාලා channel කියක් අවුට් විදිහට ගන්නවාද දාන්න// මම දාලා තියෙන්නෙ 8ක් ඔයාලට කැමති ගානන් දාන්න පුලුවන්)
int Pattern_Loop_Number = 3; (මෙකට ඔයාලා එක Pattern එකක් වට කියක් යන්න ඔනේද දාන්න)
int Output_pin[] = { 10, 11, 12, 13, 14, 15, 16, 17 }; (ඔයාලාගේ channel වල Arduino output pins මොනවාද කියලා පිලිවෙලට දාන්න / channel ගානයි pins ගානයි සාමාන වෙන්න ඔනේ )
int Time = 200; (මෙකෙට millisecond වලින් ඩිලේ එකක් දෙන්න)

bool Output_Type = true; (Relay module පාවිච්චි කරන කවුරු හරි ඉන්නව නම් මෙකට false කියලා දෙන්න)

ඔච්චර තමා කරන්න තියෙන්නේ එහෙනම්, සුභ වෙසක් පොහොයක් වේවා

Address

Dharmashoka Road
Kadawathabendimulla
11850

Alerts

Be the first to know and let us send you an email when Jayawardhana PCB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category