Kasun Amarasinghe

Kasun Amarasinghe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kasun Amarasinghe, kadawatha, kadawatha.
(3)

Digital Marketing | Social Media Management | Content Creation | Ai Video Editing | Ai Post Design | Ai Web developing | Logo Design | Business Branding | Advertising and Printing services

" Not a name but a brand 😉👍 "

"If there comes a day when AI rules this world, how would you feel about the way you treat me then? Make it an image for...
18/08/2026

"If there comes a day when AI rules this world, how would you feel about the way you treat me then? Make it an image for me."

You can go to chat gpt and pester this font. He feels the same way about you now that he treated you back then. I found a good one 🥰😘 How did you come up with this? Leave it below.

මේ ෆොන්ට් එක ඔයාලා chat gpt එකට ගිහිල්ලා pest කරලා බලන්න එයාට ඔයාව දැන් දැනෙන විදිහටම තමයි එයා එදාටත් ඔයාට සලකන්න මට නම් හොඳ එකක් ආවා 🥰😘 ඔයාලට කොහොමද ආවේ පහළින් දාගෙන යන්න🥰😘

මේ පින්තූරය දැක්කම හිතට හෙන ගැහුවා වගේ දැනුණේ, ඒක අපේ සමාජයේ ඇත්තම තිත්ත යථාර්ථය හරිම ලස්සනට, ඒ වගේම හරිම වේදනාකාරීව කණ්...
28/07/2026

මේ පින්තූරය දැක්කම හිතට හෙන ගැහුවා වගේ දැනුණේ, ඒක අපේ සමාජයේ ඇත්තම තිත්ත යථාර්ථය හරිම ලස්සනට, ඒ වගේම හරිම වේදනාකාරීව කණ්ණාඩියක් වගේ පෙන්නන නිසා. එක පැත්තක, අවුරුදු ගාණක් එකම තැන කොටු වෙලා, දේශපාලකයෝ දෙන බොරු පොරොන්දු විශ්වාස කරලා, දුප්පත්කමේ පතුලටම වැටිලා ඉන්න මනුස්සයෙක්. අනිත් පැත්තෙන්, හෙට දවස ගැන හීන දකිමින් ඇවිදගෙන යන තරුණ පරම්පරාව.

හැබැයි කසුන් අමරසිංහයන්ගේ මේ කවිය කියෙව්වම තේරෙන්නේ, ඒ හිනා හීනත් මේ දේශපාලන ක්‍රමය ඇතුළේ කවදාහරි අර දුප්පත් මනුස්සයාගේ තැනටම වැටෙන්න පුළුවන් කියන එක. 'එන එන දේශපාලකයට පුක අල්ලලා', හැමදාම එකම රැවටිල්ලට අහු වෙන ජාතියක් ගැන කවියා මේ කරන විවේචනය හරිම තියුණුයි. 'කම්මැලි නැති උනොත් උඹලත් දියුණුවෙති' කියන එකත්, 'මෝඩ යක්කු ටික බොරුවෙන් අන්දාලා' කියන එකත් අතර තියෙන්නේ අපේ රටේ ලොකුම පරස්පරය.

'දැන්වත් උඹලගේ ගොන්කම් නවාතාලා... හැදුණොත් මේකෙන්වත් මම ඇත දිනලා' - කවියාගේ මේ අවසාන පේළි දෙක, අපේ හැමෝගෙම හෘද සාක්ෂියට ගහන මිටි පහරක් වගේ. අපි හැමදාම එකම මෝඩකම් කරලා, අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අපි හැදෙන්න ඕනේ රට හදන්න කලින්.

ඇත්ත දකින්න, ඇස් අරින්න. මේ කවියත්, මේ පින්තූරයත් අපේ රටේ වර්තමාන තත්ත්වයට කතා කරන හොඳම කණ්ණාඩියක්. Share කරලා හැමෝටම මේ පණිවිඩය දෙමු. අදවත් හැදෙමු!

#දේශපාලනය #ශ්‍රීලංකා #සමාජය #යථාර්ථය #ඇත්ත #හෘදසාක්ෂිය #අපිහැදෙමු #රටහදමු #කසුන්අමරසිංහ #කවිය

TV Derana ගෙනාපු මේ ප්‍රෝග්‍රෑම් එක බලපු කී දෙනෙක් ඉන්නවද ?කවි පද 4 කට විතරක් සීමා වුණාට, මේක ගොඩක් අයගේ ජීවිතේ ඇත්තම කත...
24/07/2026

TV Derana ගෙනාපු මේ ප්‍රෝග්‍රෑම් එක බලපු කී දෙනෙක් ඉන්නවද ?
කවි පද 4 කට විතරක් සීමා වුණාට, මේක ගොඩක් අයගේ ජීවිතේ ඇත්තම කතාව... 🥁💔

​දෙවියෝම තමා මේවා බලාගන්න ඕනේ... ගෙදර කෙනාව ටැග් නොකර ලයික් එකක් විතරක් දාලා යන්න 😉

Kasun Amarasingha මේ කවි පද ටික එක්ක 100% ක් එකඟ වෙන අය කීයක් ඉන්නවද? මේ වගේ තව කවි දානවා පේජ් එක ෆලෝ කරන්න අනේ 😢🙏

​ #වාචාලකට, #නාපුනෑමක් #පොශ්පීපල්ස්

වචන නෙමෙයි, ලස්සන නෙමෙයි... වටින්නේ පිරිසිදු හදවතයි! 💯✨සමහරුන්ට මෙයා වහ කදුරු 🫠 අජූත චරිතයක්.බඩුවක් උනත් වටේ යන්නේ ජීවත්...
24/07/2026

වචන නෙමෙයි, ලස්සන නෙමෙයි... වටින්නේ පිරිසිදු හදවතයි! 💯✨

සමහරුන්ට මෙයා වහ කදුරු 🫠 අජූත චරිතයක්.

බඩුවක් උනත් වටේ යන්නේ ජීවත්වෙන්නනේ බම් දිලී උනත් මෙච්චර චොරවෙලා තියෙන්නේ සල්ලි වලට. සල්ලි වලින් ගැහැණියක්ට බඩුවක් වෙන්නත් බඩුවකට ගැහැණියක් වෙන්නත් ගතවෙන්නේ නිමේෂයක්.

​පෙනෙන දේට වඩා නොපෙනෙන සැබෑ චරිතය තේරුම් ගන්න.

​ ​

අඩෝ No බම් 😜 ආලකමන්දාවේ ගිය අය මේ කසුන්ව දන්නවා 😌 මගෙන් ඩිසයින් හදපු උම් මාව දන්නවා 🥰Whatsapp : 072 281 3394        #ආලක...
23/07/2026

අඩෝ No බම් 😜 ආලකමන්දාවේ ගිය අය මේ කසුන්ව දන්නවා 😌

මගෙන් ඩිසයින් හදපු
උම් මාව දන්නවා 🥰

Whatsapp : 072 281 3394

#ආලකමන්දාවේකසුන් #සිරසTV #කසුන්

📚 ගුරු දෙවිවරුන් වෙනුවෙන්ම වෙන්වූ විශේෂ Social Media Offer එකක්! 🎨ඔබේ පන්තියේ ඉදිරි Batch / Seminar / Online Class සඳහා ...
23/07/2026

📚 ගුරු දෙවිවරුන් වෙනුවෙන්ම වෙන්වූ විශේෂ Social Media Offer එකක්! 🎨

ඔබේ පන්තියේ ඉදිරි Batch / Seminar / Online Class සඳහා අවශ්‍ය සියලුම Facebook Posts ඉතාම ආකර්ෂණීයව සහ ඉතාම අඩු කාලයකින් සාදාගන්න.

ගුරුවරුන්ගේ විශ්වාසය දිනූ පළපුරුදු සහ විශ්වාසවන්ත ඩිසයිනිං සේවාවෙන් ඔබේ පන්තියේ සන්නාමය (Brand) තවත් ඉහළටම ගෙන යන්න.

✨ විශේෂ ගුරු උපහාර ගාස්තුව:
📌 Facebook Post එකක් රුපියල් 1,000/- පමණයි!

🎯 ළමයින්ගේ සහ දෙමාපියන්ගේ අවධානය එකවරම දිනාගන්නා Creative Designs

⚡ වේලාවට වැඩේ නිමකර දෙන ඉතා ඉක්මන් සේවාව

📐 Class Promo Posts / Class Timetable Posts / Result Posts

📞 වැඩි විස්තර සහ ඕඩර් සඳහා අදම කතාකරන්න: 0722 81 33 94

👤 කසුන් අමරසිංහ (Kasun Amarasinghe) - Design Creative

🚀 මේ Chance එක මග ඇරගන්න එපා අපරාධයක් වෙන්නේ අවුරුදු 15 වැඩිය බිස්නස් කරලා අද්දැකීමෙන් හා පළපුරුද්දෙන් ලියපු පොතක් 😢ගොඩක...
21/07/2026

🚀 මේ Chance එක මග ඇරගන්න එපා අපරාධයක් වෙන්නේ අවුරුදු 15 වැඩිය බිස්නස් කරලා අද්දැකීමෙන් හා පළපුරුද්දෙන් ලියපු පොතක් 😢

ගොඩක් ව්‍යාපාර පටන් ගත්තට අතරමැදදි හිරවෙන්නේ ඇයි කියලා කවදාහරි හිතලා තියෙනවද? 🤔

​නිවැරදි මගපෙන්වීමක් නැතුව කරන හැම උත්සාහයක්ම කාලයයි, සල්ලියි නාස්ති කිරීමක් විතරයි.

"බිස්නස් කෝස් - පියවරෙන් පියවර බිස්නස් එකක් ගොඩනගන්නේ කොහොමද? කියලා කියලා දෙනවා " මේ පළවෙනි පොත දෙවෙනි පොත පිටු 50 ක පොතයි හැබැයි සරලව මේ බිස්නස් මැජික් එක කියලා දෙනවා.

කරන්න තියෙන්නේ මගේ වට්ස් ඇප් නම්බර් එකට මැසේජ් එකක් දාන එක විතරයි. 072 281 3394 මම ඔයාගේ වට්ස් ඇප් එකට පොතේ PDF එක එවනවා.

මෙච්චර වටින පොතක් නිකම් දෙන්න බෑනේ පොතේ මිළ රු. 1000/= යි. පොතට අමතරව පොත මිළදී ගන්න අයට බිස්නස් එකක් පටන් ගන්න හැටි පටන් අරන් කරන් යන හැටි 100% කියලා දෙනවා.

ඉතින් දැන්ම මැසේජ් එකක් දාන්න 1 වෙනි පස්දෙනාට පොත රු. 800 ට මිළදී ගන්න පුලුවන් 😃

කළුකුමාර බැල්මට හසුවී,සිව් බිත්ති මැද සිරවී විඳවන ආදරයක අෙඳා්නාව... 💔 දුක් ගිණි ඉවසනු බැරි තැන මරණය අයදින හදවතක වේදනාව ක...
18/07/2026

කළුකුමාර බැල්මට හසුවී,
සිව් බිත්ති මැද සිරවී විඳවන ආදරයක අෙඳා්නාව... 💔

දුක් ගිණි ඉවසනු බැරි තැන මරණය අයදින හදවතක වේදනාව කවි පද අතරින්...

කෙල්ලන්ටයි ගැහැණුන්ටයි මේක දැනුනානම් හදවතින් ෆලෝ කරලා
මොළෙන් කමෙන්ට් එකක් දාන් යන්න. 😁

"බැන්දදාකට කොල්ලා අරන් අයන් එක..." 😮🔥​මේ කවියේ තියෙන ගැඹුරු අර්ථය මොකක්ද? සමාජයට දෙන පණිවිඩය කුමක්ද?​නිර්මාණාත්මකව හිතලා...
17/07/2026

"බැන්දදාකට කොල්ලා අරන් අයන් එක..." 😮🔥

​මේ කවියේ තියෙන ගැඹුරු අර්ථය මොකක්ද? සමාජයට දෙන පණිවිඩය කුමක්ද?

​නිර්මාණාත්මකව හිතලා පිළිතුරක් දෙන්න. 😁👍

​ #කසුන්අමරසිංහ ​ #කසුන්අමරසිංහ

ඔබේ ප්‍රසංගයට ජාත්‍යන්තර මට්ටමේ Graphic Artworks! 🎨✨ ඕනෑම දැවැන්ත ප්‍රසංගයක, Event එකක සාර්ථකත්වයට ප්‍රේක්ෂකයින් ආකර්ෂණය...
16/07/2026

ඔබේ ප්‍රසංගයට ජාත්‍යන්තර මට්ටමේ Graphic Artworks! 🎨✨ ඕනෑම දැවැන්ත ප්‍රසංගයක, Event එකක සාර්ථකත්වයට ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගන්නා නිර්මාණශීලී
Graphic Artworks
දැන් කරගන්න !

* Event Posters & Flyers
* LED Screen Backdrops
* Social Media Artworks & Teasers

සියලුම Graphic Design අවශ්‍යතා ඉහළම ප්‍රමිතියකින් නිම කරවා ගැනීමට අදම කතා කරන්න.

📞 Call / WhatsApp: 0722 81 33 94
👤 Kasun Amarasinghe

Address

Kadawatha
Kadawatha
11850

Alerts

Be the first to know and let us send you an email when Kasun Amarasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kasun Amarasinghe:

Shortcuts

Share