Mobile Technologies

ඔබ විසින් විකිණීමට බලාපොරොත්තු වන භාණ්ඩ අප ආයතනය වෙත රැගෙන ආ යුතුය.
ඔබ සිටින ස්ථානයට පැමිණ භාණ්ඩ මිළදී ගැනීමේ සේවාවක් දැනට ක්‍රියාත්මක නොවේ.

භාණ්ඩ විකිණීමේදී අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
අනන්‍යතාවය තහවුරු කළ නොහැකි කිසිදු භාණ්ඩයක් අප විසින් මිළදී ගනු නොලැබේ.

අප විසින් භාණ්ඩ මිළදී ගනු ලබන්නේ නැවත විකිණීමේ අරමුණින් බැවින්,

සාමාන්‍ය වෙළඳපොල වටිනාකමට වඩා තරමක් හෝ අඩු මිළට ලැබෙන භාණ්ඩ පමණක් මිළදී ගනු ලැබේ.

භාණ්ඩ පරීක්ෂා කිරීමකින් තොරව, අදාළ භාණ්ඩ සඳහා තක්සේරුවක් ඉදිරිපත් කළ නොහැකි බව කරුණාවෙන් සළකන්න.
භාණ්ඩයක වටිනාකම තක්සේරු කිරීමේදී පහත සඳහන් සාධක සැළකිල්ලට ගනු ලැබේ.

1. දැනට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනාගාර තුළ අලෙවි වන මාදිලියක් නම්, ඊට අදාළ අවම මිළ.
2. පාවිච්චි කරන ලද කාලය.
3. නියෝජිත සමාගම විසින් භාණ්ඩයට ලබා දෙනු ලබන වගකීම් සහතිකයට අදාළව, තව දුරටත් ඉතිරිව ඇති වගකීම් කාලය.
4. භාණ්ඩයේ භෞතික තත්ත්වය සහ ක්‍රියාකාරී තත්ත්වය.
5. භාණ්ඩයට අදාළ අනෙකුත් උපාංග සහ පෙට්ටිය කුමන තත්ත්වයේ පවතීද යන කරුණ.
6. භාණ්ඩයට අදාළ ලිපි ලේඛන සහ පෙර අයිතිකරුවන් සංඛ්‍යාව.
7. සාමාන්‍ය වෙළඳපොල තුළ අදාළ මාදිලියට ඇති ඉල්ලුම සහ දැනට අප සතුව ඇති ඒකක ප්‍රමාණය.

යම් භාණ්ඩයක පින්තූර අප වෙත එවීමෙන් හෝ දුරකථනය හරහා විමසීමෙන් ඊට අදාළ නිශ්චිත තක්සේරුවක් ලබා ගත නොහැකි බව අවධාරණය කරනු ලැබේ.
එවැනි විමසීම් කරනු ලබන අවස්ථාවක අප විසින් ඉදිරිපත් කරනු ලබන්නේ එම භාණ්ඩය ප්‍රදර්ශනාගාර තත්ත්වයේ පවතී නම් ඒ සඳහා ගෙවිය හැකි උපරිම මිළයි.
එසේ ඉදිරිපත් කරනු ලබන උපරිම මිළ ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, අදාළ භාණ්ඩය ද උපරිම තත්ත්වයේ පැවතිය යුතු බව කරුණාවෙන් සළකන්න.

ඔබ විසින් විකිණීමට බලාපොරොත්තු වන භාණ්ඩය සහ ඊට අදාළ උපාංග අප ආයතනයට රැගෙන ආ පසු අප විසින් එවලේම ඒවා පරීක්ෂා කරනු ලැබේ.
ඉන් පසුව උක්ත සාධක සහ ඔබගේ මුදල් අවශ්‍යතාවය සම්බන්ධව මානුෂීයව සළකා බලා අප විසින් සාධාරණ ගැණුම් මිළක් ඉදිරිපත් කරනු ලැබේ.
එම මිළට අදාළ භාණ්ඩය අප වෙත විකිණීමට ඔබ කැමති වුවහොත් එවලේම මුදල් ගෙවා භාණ්ඩය මිළදී ගනු ලැබේ.

භාණ්ඩ අප වෙත විකිණීමේදී ඔබගේ පෞද්ගලික දත්ත සහ ලිපිගොණු අදාළ භාණ්ඩයෙන් ඉවත් කර ගත යුතුය. එසේ නොමැති නම්, එම දත්ත ඔබ ඉදිරියේදීම අප විසින් සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබේ.

භාණ්ඩය අලෙවි කිරීමෙන් පසුව ඒ සම්බන්ධ පූර්ණ අයිතිය අප ආයතනය සතු වන අතර, ඔබ විසින් අදාළ භාණ්ඩය සඳහා පෞද්ගලික වගකීමක් ලබා දීම අවශ්‍ය නොවේ.



නො.139/E1, මහජන බැංකුව අසල, කඩවත. (මහජන බැංකුවට යාබද ගොඩනැගිල්ලෙහි ඉහළ මහල)
සතියේ සෑම දිනකම උදෑසන 7.00 සිට රාත්‍රී 10.00 දක්වා සේවය.

ශාඛා: නො. 67, බස් නැවතුම්පළ උඩුමහල, මාතර.
සතියේ සෑම දිනකම උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා විවෘතයි.

ජංගම දුරකථන සහ ලැප්ටොප් ඇපයට තබා ක්ෂණික ණය මුදලක් ලබාගන්න.Hotline/WhatsApp: 0776323232
30/10/2025

ජංගම දුරකථන සහ ලැප්ටොප් ඇපයට තබා ක්ෂණික ණය මුදලක් ලබාගන්න.
Hotline/WhatsApp: 0776323232

හදිස්සියට විකුණන ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, රූපවාහිනී යන්ත්‍ර, ඕඩියෝ සිස්ටම්ස් ඇතුළු ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අපි ගන්නවා....
25/11/2024

හදිස්සියට විකුණන ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, රූපවාහිනී යන්ත්‍ර, ඕඩියෝ සිස්ටම්ස් ඇතුළු ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අපි ගන්නවා.
එසැණින් අතට සල්ලි!

ද මොබයිල් හබ් (THE MOBILE HUB)
139/E1, නුවර පාර, කඩවත.
(කඩවත මහජන බැංකුවට යාබද ගොඩනැගිල්ලේ ඉහළ මහල)
Hotline / WhatsApp: 0772339229

03/09/2023

ඔබේ ෆෝන් එකට, ලැප්ටොප් එකට ඉහළම සාධාරණ මි-ල-ක් අපෙන්!
එසැණින් අතට ස-ල්-ලි! | 0772 339 229

හදිස්සියට විකුණන ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, රූපවාහිනී යන්ත්‍ර, ඕඩියෝ සිස්ටම්ස් ඇතුළු ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අපි ගන්නවා....
03/09/2023

හදිස්සියට විකුණන ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, රූපවාහිනී යන්ත්‍ර, ඕඩියෝ සිස්ටම්ස් ඇතුළු ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අපි ගන්නවා.
එසැණින් අතට සල්ලි!

ද මොබයිල් හබ්,
139/E1, නුවර පාර, කඩවත.
(කඩවත මහජන බැංකුවට යාබද ගොඩනැගිල්ලේ ඉහළ මහල)

Hotline / WhatsApp: 0772339229
https://wa.me/94772339229

03/05/2023

හදිස්සියට විකුණන ෆෝන්, ලැප්ටොප් අපි ගන්නවා. එසැණින් අතට සල්ලි!
ඉහළම සාධාරණ මිළ | වසර 12ක විශ්වාසනීය සේවය

ශාඛා:
139/E1, නුවර පාර කඩවත.
(කඩවත මහජන බැංකුවට යාබද ගොඩනැගිල්ලෙහි ඉහළ මහල)
Hotline / WhatsApp: 0772339229

406/9, මාලඹේ පාර, කඩුවෙල.
(කඩුවෙල මහ නගර සභාවට යාබද ගොඩනැගිල්ලෙහි ඉහළ මහල)
Hotline / WhatsApp: 0776323232

67, බස් නැවතුම්පළ උඩු මහල, මාතර.
Hotline / WhatsApp: 0761575747

URGENT VACANCY FOR THE POST OF CUSTOMER SUPPORT OFFICER (FEMALE)පාරිභෝගික සේවා නිලධාරිනී කඩවත නගරයේ පිහිටි ජංගම දුරකථන ස...
03/09/2022

URGENT VACANCY FOR THE POST OF CUSTOMER SUPPORT OFFICER (FEMALE)
පාරිභෝගික සේවා නිලධාරිනී

කඩවත නගරයේ පිහිටි ජංගම දුරකථන සහ පරිගණක සේවා ආයතනයක් සඳහා පුහුණු / නොපුහුණු පාරිභෝගික සේවා නිලධාරිනියක් අවශ්‍යයි.

* Should be a FEMALE / Age: 20-28 (Unmarried)
* Should have a good results in GCE (O/L), GCE (A/L)
* Good command in Sinhala & English
* Good knowledge about mobile phones & computers
* Ability to handle customer care & inquiries independently
* Prior experience will be an added advantage
* Kadawatha area candidates are preferable

Monthly Salary: Rs.40,000/=
Working Hours: 9.00AM-6.00PM

Send your CV & recent photograph via WhatsApp or Email.
WhatsApp: 0776323232
Email: [email protected]

For more information please call, 0776323232 or 0115961971

Address

Kadawata

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 18:00

Telephone

+94772339229

Website

Alerts

Be the first to know and let us send you an email when Mobile Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category