09/11/2023
*මේ කාලයේ නැතුවම බැරි දෙයක් තමයි Smart Phone එක.
*තියන ඔක්කොම අලුත් features තියන Phone එකක් අරන් ඇයි Display එක ගියාම ගනන් අඩුම තැන හොයන්නෙ??
මේ දවස් වල වියදම් සැරයි තමයි‼️‼️
*එහෙමයි කියලා ගනන් අඩුම Display එකක් දාලා ටික දවසක් යද්දි වැඩ නොකලොත් ආයෙත් දාගන්න වෙනවනෙ. ඒ විතරක් නෙමේ Phone එකත් එක්කම එපා වෙනවා.
* සාදාරන මුදලකට වැඩෙත් කරගෙන හොද Quality Display එකක් දාගන්න එන්න අපි ලගට…
⭕️විශේෂම දේ තමයි අපි Display දාන එක විතරක් නෙමේ කරන්නෙ. ඔයාලගේ Phone එකේ එන ඕනෙම ලෙඩක් අපේ Shop එකට අවිත් හදාගෙන යන්න පුලුවන්.
Android Phones & IPhones වල ඕනෑම ලෙඩක් එකම තැනකින් හදාගන්න පුලුවන් 👍👍
Hot line :- 077 783 2658