MASS Technologies

MASS Technologies ඔබට අවශ්‍ය සියලුම විදුලි කාර්මික සේවාවන් හා ආරක්ශණ උපාංග සේවා විශ්වාසයෙන් ඉක්මනින් සැපයීම

02/10/2026
ටෙක්නීශියන් කෙනෙක් කියන්නේ තමන්ගේ බුද්ධියට අලුත් දේවල් දවස ගානෙ එකතු කර ගන්න කෙනෙක්. මේ ෆීල්ඩ් එකේ වැඩ කරද්දි අරක බෑ මේක...
01/10/2026

ටෙක්නීශියන් කෙනෙක් කියන්නේ තමන්ගේ බුද්ධියට අලුත් දේවල් දවස ගානෙ එකතු කර ගන්න කෙනෙක්.

මේ ෆීල්ඩ් එකේ වැඩ කරද්දි අරක බෑ මේක බෑ ගානවට වඩා ඔව් අපිට පුලුවන් කියන වචනේ හැම වෙලේම තියෙන්න ඕනේ.

ගේමක් ගහනවා කියන්නේ ඒකට ලමයෝ 😎😎

අවුරුද්දකට course දෙක තුනක් ඉතිං අනිවා ශුවර් 💪😏

30/09/2026

CCTV කැමරාවක් අවශ්‍ය නොවන අවස්තා මොනවද ?

උදා: හැමවෙලේම ගෙවල් පැත්තට ඇහැ ගහන් ඉන්න ඇන්ටි කෙනෙක් සිටීම

30/09/2026

තාමත් රෑට Black & White ද බලන්නේ 😂😂😂😂

මාරු වෙන්න රෑටත් දවල් වගේ පේන ඒවත් එක්ක

30/09/2026

ගනේමුල්ල ප්‍රදේශයේ නිවසක අද දින සිදුවන වයරින් එකක්.

29/09/2026

දිට්වා වලට යට වෙලා සම්පූර්ණයෙන්ම අවුල් වෙලා ගිය CCTV system එකක් ගොඩ දැම්මා. Weak වයරින් එකක් නිසා තමයි Customer ට මේ වගේ Restoration එකකට යන්න උනේ. මොකද Underground වයරින් එක කරලා තිබුනේ Condute මගින්.

හැමදාම වගේ CCTV System එකකට ඔයා යනවනම් Professional Installer කෙනෙක් තෝරගන්න. මොකද අද ඔයා බලන ලාබේට වඩා වැඩි අලාභයක් ඔයාට පස්සෙ වෙන්න පුලුවන්. එතකොට ඔයා ඒ ඉතුරු කරපු ලාබෙන් වැඩක් වෙන්නේ නෑ.

27/09/2026

Quality View 📷👍

26/09/2026

ඔයාගේ ගාර්ඩන් එකටත් ගැලපෙන ලස්සන ලයිට් ෆිටින්ග්ස් ටිකක් හයිකර ගමු. නිකන්ම ලයිට් එකක් ගහනවා වගේ නෙම්‍යි කරියට අවුවට වැස්සට ඔරොත්තු දෙන විදියට වයරින් එක කරලා, ලස්සනට බ්‍රැකට් ටික හදලා ලස්සනට කරපු වැඩක්.

24/09/2026

තාමත් ඔයා පරන ලයිට් සිස්ටම් එක්කද ජීවත් වෙන්නේ 🤔🤔🤔

ලෝකෙ වෙනස් වෙනවා වගේම ගෙවල් දොරවලුත් වෙනස් වෙනවා. හැමදාම එකම විදියේ ලයිට් ගෙදරකට ගැලපෙන්නේ නෑ. ගෙදරට එන අයගේ ඇස් යන්න ලස්සන දේවල් වලින් ගෙදරට පෙනුමක් එන්න ඕනේ.

Mass Technologies අපි හැමදාම මේ Field එකේ අලුත් දේවල් කරනවා. මේකත් එහෙම වැඩක් 💪❤️

23/09/2026

ගෝල බාලයන්ගේ වැඩ 😂😂😂 ❤️💪

අද ඉදන් උබලට වැඩ නෑ 😁😁😁

Address

67/B, Maeligama
Jaela
11350

Website

Alerts

Be the first to know and let us send you an email when MASS Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share