19/07/2026
🛠️🔋 INGCO 20V Drill Battery Repair Completed ⚡
මේ පාර අපිට ආවෙ INGCO 20V 2.4Ah Cordless Drill Battery එකක්.
Battery pack එක check කරලා බලද්දී cells වල capacity එක අඩු වෙලා තිබුණා. ඒ නිසා Brand New 18650 Lithium-ion Cells භාවිතා කරලා battery pack එක නැවත rebuild කරා. 💯
🔧 අපි කරපු වැඩ...
✔️ Old Lithium-ion Cells remove කරා
✔️ Brand New 18650 Cells replace කරා 🔋
✔️ Battery Pack එක නැවත build කරා
✔️ Full Testing
Battery Specifications
🔋 20V (5S)
🔋 2.4Ah Capacity
🔋 18650 Lithium-ion Cells
━━━━━━━━━━━━━━
💡 අමතර දැනුමට...
ගොඩක් අය හිතනවා battery pack එකේ එක cell එකක් replace කළාම ඇති කියලා.
හැබැයි battery pack එකේ අනිත් cells ටිකත් එකම කාලයක් පාවිච්චි කරලා තියෙන නිසා ඒවායේ capacity එකත් අඩු වෙලා තියෙන්න පුළුවන්.
ඒ වෙලාවට එක අලුත් cell එකක් විතරක් දැම්මොත්,
❌ Cells balance එක වෙනස් වෙන්න පුළුවන්.
❌ Battery performance එක අඩු වෙන්න පුළුවන්.
❌ Battery pack එකේ lifespan එකත් අඩු වෙන්න පුළුවන්.
ඒ නිසා battery pack එක test කරලා, cells වල condition එක අනුව තමයි එක cell එකක් replace කරනවද, නැත්නම් මුළු cell set එකම replace කරනවද කියලා තීරණය කරන්න ඕනේ.
ඒක තමයි professional battery repair එකක වැදගත්ම දේ. 💯
━━━━━━━━━━━━━━
🛠️ Drill Battery Repairs | Cell Replacement | Ni-Cd to Lithium-ion Conversion
📦 Islandwide Service Available
📞 072 413 5307
📲 WhatsApp / Inbox කරන්න