N.T.Solution

N.T.Solution Repair and sale of any type of mobile,computer,laptop,cctv systems and mobile phone accessories

😇💯✨
04/03/2025

😇💯✨

The best mobile phone repair shop in the aria 👌Excellent customer service🤗Affordable installation and upgrade of securit...
27/12/2024

The best mobile phone repair shop in the aria 👌
Excellent customer service🤗
Affordable installation and upgrade of security camera systems🧑‍🔧

Come with confidence
Contact :-0767371224📞

💰😇💯
26/04/2024

💰😇💯

❤️🐟🐬❤️
24/04/2024

❤️🐟🐬❤️

Greentel A8 tab 📲User locked 🔒Unlock 2 min 🔓0707371224
26/02/2023

Greentel A8 tab 📲
User locked 🔒
Unlock 2 min 🔓
0707371224

Redmi 8📲No service 😠Signal ic replacement⚒️Job Done ✔🤣🤣
05/07/2022

Redmi 8📲
No service 😠
Signal ic replacement⚒️
Job Done ✔🤣🤣

06/06/2022
31/05/2022

එක පව්ලක් එකතු වෙලා මුලු රටක හීන බලාපොරොත්තු බොද කරා 🥺💔

මීට අවුරුද්දකට කලින් 2021/05/13 වෙනි දවසක
Microscope එක 43500/= 🥺
Quick 857 WD+ 16500/= 🥺

මේ අවුරුද්දේ මාර්තු වෙද්දි Microscope එක 53500/= ක් උනා 💔

ඩොලර් එක වැඩි වෙනවත් එක්කම රුපියල බාල්දු උනා උනා නෙවෙයි හිතා මතා කරා 💔
මාසයක් ඇතුලත Microscope එක රුපියල් 76000/=+ කට වැඩි උනා 😪

Quick 857 දැන් මිල රුපියල් 30000/= ක් වෙලා 😓
Quick 2008 මට මතක විදියට මුලින්ම ලංකාවට ආවේ රුපියල් 16500/= වගේ මුදලකට 😪 ඒත් දැන් රුපියල් 40000/=කටත් කිට්ටු වෙනවා 😔

මීට අවුරුද්දකට කලින් Advance Repair කරන්න පටන් ගන්න මට වියදම් උනේ රුපියල් ලක්ශයක් විතර 😴

ඒත් දැන් 💔 රුපියල් ලක්ශ 3ක් වත් අවම වියදම් කරන්න වෙනවා 😓

අපේ හීන බොද කරා 🤬

තරුණ කොල්ලෙක් කොහොමද දැන් දුප්පත් ගෙදරක හැදුන එකෙක් Basic couse එකක් කරල Tools ටික අරන් ගේමක් ගහන්නෙ පුලුවන් ද බෑ ?

UFi Box එක මීට මාස තුනකට විතර කලින් රුපියල් 70000ක් වගේ ඒත් අද වෙනකොට ලක්ශයකටත් වැඩි වෙලා 💔😓

කවදාවත් ගොඩ එන්න බැ
හැමදාම හිතුවෙ බැරි නැ පුලුවන් අපිටත් හරියයි කියල ඒත් හරියන්නැ 😪 ඉර හද වගේ විස්වාසයි

ඉස්සර Coust එක දැන් Double වෙලා Profit එකක් තියන් මනුස්සයෙක්ට මිලක් කියන්න බැරි තරම් Technician කෙනෙක් අසරණයි 🥺

කඩ කුලී ලයිට් බිල් වතුර බිල් Repair Tools හැමදෙයක්ම මිල වැඩි වෙලා

ඒත් තවත් Charing pin එක 450/=
Mic එක 450/=
මීට වඩා මිලක් කියන්න පුලුවන් ද
දුප්පත් මනුස්සයෙක්ට කෝල් එකක් ගන්න රුපියල් 1990 ට තිබුන Keypad 4න් තියෙනවද දැන් ? නැහැ 😓

Nokia 105 2017 ආව දවස් වල රුපියල් 3000/=
Samsung B310 B110 රුපියල් 3000/=
ඒත් දැන් ඒ දෙකම රුපියල් 7000/=කටත් එහා 💔🥺😪

තවත් බැ අපිට නැගිටින්න
එක පව්ලක් අපිව සදහටම වට්ටලා ඉවරයි 😓

මගේ රට මේක ගොඩ ගන්න ඔනි මේක දාල.යන්න බැ කියල හිතාගෙන හිටියොත් උබයි උබේ හීනයි උබේ පව්ලයි සේරම මහ පාරේ කියලත් මතක තියාගන්න 🥺💔

හිතේ තියන දුක වචන වලට හැරෙව්ව මිසක්
මේ දාල තියෙන Price Mention කරල තියන ආයතන වලට වැරද්දක් දොසක් කියනව නෙවෙයි 😪

හැමෝගෙම හීන සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🥺
ජයවේවා
Coppy

. . chalith niranga

💡best quality led bulbs 👌with warranty 🔋80% power saving 😂lowest price 💰Wholesale & Retail☎️0710985451
13/09/2021

💡best quality led bulbs
👌with warranty
🔋80% power saving
😂lowest price
💰Wholesale & Retail
☎️0710985451

📲Greentel O40👨‍👨‍👦‍👦4 sim card 🔋 1 week battery use(big battery 2000map)🏢1 year warranty ☎️0710985451
11/09/2021

📲Greentel O40
👨‍👨‍👦‍👦4 sim card
🔋 1 week battery use(big battery 2000map)
🏢1 year warranty
☎️0710985451

📲nokia 105 D/S .👌1 year company warranty .🤳limited stock ☎️0710985451😂lowest price
11/09/2021

📲nokia 105 D/S .
👌1 year company warranty .
🤳limited stock
☎️0710985451
😂lowest price

Tecno Spark 6 go 📲Google account lock 🔒 All lock remove 🔓 Job ✅
26/07/2021

Tecno Spark 6 go 📲
Google account lock 🔒
All lock remove 🔓
Job ✅

Address

Iththapana Junction, Iththapana
Ittapana
12116

Telephone

+94767371224

Website

Alerts

Be the first to know and let us send you an email when N.T.Solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to N.T.Solution:

Share