ICT මහගෙදර

ICT මහගෙදර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ස්වර්ණමය මාවත...
The golden path of ICT
6,7,8,9,10,11 සහ උසස්පෙළ

සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) හදාරන දුවලා පුතාලාට...කලබල නොවී ඉවසලා ඉන්න... හරි වෙලාවට වැඩ පටන් ගමු......
11/12/2025

සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) හදාරන දුවලා පුතාලාට...

කලබල නොවී ඉවසලා ඉන්න... හරි වෙලාවට වැඩ පටන් ගමු... පෝස්ටර් අනවශ්‍යයි... බොරු ශෝ නෑ වැඩ විතරයි...💪🏻

www.ictmahagedara.edu.lk
[email protected]
+94784768028

මෙම සම්මන්ත්‍රණයෙන් ලැබෙන ආදායම ගංවතුරෙන් අවතැන් වූ දරුවන්ට පරිත්‍යාග කෙරේ...       🔴 10, 11 ශ්‍රේණි වල ICT හදාරන දරුවන්...
04/12/2025

මෙම සම්මන්ත්‍රණයෙන් ලැබෙන ආදායම ගංවතුරෙන් අවතැන් වූ දරුවන්ට පරිත්‍යාග කෙරේ...
🔴 10, 11 ශ්‍රේණි වල ICT හදාරන දරුවන්ට මෙයට සම්බන්ධ විය හැක.

දුව, පුතා 10 නැත්නම් 11 වසරෙ ICT කරන දරුවෙක්ද? වාර විභාගයට සූදානම් වෙමු.ඔන්න එහෙනම් දකුණු රටේ ප්‍රථම වරට ප්‍රදේශයේ ජනප්‍...
21/11/2025

දුව, පුතා 10 නැත්නම් 11 වසරෙ ICT කරන දරුවෙක්ද? වාර විභාගයට සූදානම් වෙමු.

ඔන්න එහෙනම් දකුණු රටේ ප්‍රථම වරට ප්‍රදේශයේ ජනප්‍රියම ගුරුවරුන් තුන් දෙනෙක් එකතු වෙලා වාර විභාගය ඉලක්ක කරලා කරන අලුත් වැඩක්...දිනය වෙන් කරලා තියාගන්න...
✌️ මේක යන්නම ඕන Seminar එකක්.

සරල කොටස් විතරක් ඉගෙන ගෙන විභාගෙදි අසරණ වෙනවද? බර තියරි ටිකත් ඉගෙන ගෙන ගොඩ යනවද? තීරණය ඔබේ අතේ...
24/10/2025

සරල කොටස් විතරක් ඉගෙන ගෙන විභාගෙදි අසරණ වෙනවද? බර තියරි ටිකත් ඉගෙන ගෙන ගොඩ යනවද? තීරණය ඔබේ අතේ...

ප්‍රමාදය පසුතැවීමට හේතුවේ...⚠️
24/10/2025

ප්‍රමාදය පසුතැවීමට හේතුවේ...⚠️

ඇවිත් බලන්න...වටිනවා නම් ඉන්න...
10/09/2025

ඇවිත් බලන්න...වටිනවා නම් ඉන්න...

ඇවිත් බලන්න...වටිනවා නම් ඉන්න...ආවොත් යන්නෙ නෑ Sure 😍
01/09/2025

ඇවිත් බලන්න...වටිනවා නම් ඉන්න...
ආවොත් යන්නෙ නෑ Sure 😍

නිසැකවම උපරිම ලකුණක් ලබා දීමට සහතික වෙමි....
31/08/2025

නිසැකවම උපරිම ලකුණක් ලබා දීමට සහතික වෙමි....

ඇවිත් බලන්න වටිනවා නම් ඉන්න...ආවොත් ආයෙ යන්නෙ නෑ...😍10 වසර - 5 වෙනි ඒකකය ආරම්භය11 වසර - අලුතෙන් ආරම්භ වන ප්‍රශ්නපත්‍ර පන...
16/06/2025

ඇවිත් බලන්න වටිනවා නම් ඉන්න...
ආවොත් ආයෙ යන්නෙ නෑ...😍

10 වසර - 5 වෙනි ඒකකය ආරම්භය
11 වසර - අලුතෙන් ආරම්භ වන ප්‍රශ්නපත්‍ර පන්තිය....(10 අයටත් එන්න පුළුවන්)

අසම සමයි...
දිලීප විදානගේ
Syllabus එකට කොටු වෙන්න ආස නැති දරුවන්ට....

අහංගම සිට ඉමදුව පාරේ 6 kmඉමදුව සිට අහංගම පාරේ 5 kmපළමු කණ්ඩායම උදේ 11.00දෙවන කණ්ඩායම දවල් 1.00පරක්කු වෙලා දුක් වෙන්නෙ නැ...
08/05/2025

අහංගම සිට ඉමදුව පාරේ 6 km
ඉමදුව සිට අහංගම පාරේ 5 km

පළමු කණ්ඩායම උදේ 11.00
දෙවන කණ්ඩායම දවල් 1.00

පරක්කු වෙලා දුක් වෙන්නෙ නැතුව දැන්ම ඔබේ දරුවා ජාතික පාසල් ගුරුවරයෙක් වෙත යොමු කරවන්න....

https://forms.gle/JYVbMaHkanF66ENf8ඔන්න ලියනවා නම් ලියලා බලන්න තමන්ගේ ICT දැනුම කොහොමද කියලා..... 9/10/11 වගේම ඕනම කෙනෙක...
22/04/2025

https://forms.gle/JYVbMaHkanF66ENf8

ඔන්න ලියනවා නම් ලියලා බලන්න තමන්ගේ ICT දැනුම කොහොමද කියලා.....

9/10/11 වගේම ඕනම කෙනෙක්ට තමන්ගෙ ict සාක්ෂරතාවය හදුනා ගන්න හොදයි.පොඩි වෙලාවක් අරන් කරලා බලන්න...

BOMB - 05 සැකසුම - රජයේ පාසලක තොරතුරු තාක්ෂණය ආචාර්යය , Sajeewa Wickramanayaka (BSC - B Ad, National Diploma In ICT)

Ghibli විතරක් නෙමෙයි එයාට පුලුවන්...😍මේවත් Try කරලා බලන්නකෝ...👇🔥 Creative & Unique ChatGPT Illustration Styles⭕Cyberpunk...
02/04/2025

Ghibli විතරක් නෙමෙයි එයාට පුලුවන්...😍
මේවත් Try කරලා බලන්නකෝ...👇

🔥 Creative & Unique ChatGPT Illustration Styles

⭕Cyberpunk Effect – අඳුරු ආලෝකය, neon colors, සහ futuristic city vibes.

⭕Watercolor Effect – ජල පින්තාරු වගේම ලස්සන soft colors සහ gentle strokes.

⭕Pixel Art – Retro ගේම් වල වගේ tiny blocks වලින් හැදෙන old-school look එක.

⭕Oil Painting Effect – Oil පින්තාරුවක් වගේ ලස්සන, rich colors සහ brush strokes.

⭕Comic Book Style – Dark outlines සහ bright colors වලින් superhero comics වගේ look එකක්.

⭕Studio Ghibli + Fantasy Mix – Ghibli style එකත්, ඒත් වැඩිම Fantasy touch එකක්!

⭕Sketch Effect – Graphite pencils වලින් ඇඳපු වගේ realistic sketches.

⭕Anime Style – Traditional Japanese anime වගේ sharp lines සහ expressive colors.

⭕3D Cartoon Effect – 2D illustration එකක් 3D වගේ depth සහ shadows එක්ක හදන ලස්සන look එකක්.

⭕Pop Art – 60s-70s වල bright, funky colors සහ dot shading එකක් (Lichtenstein vibes).

🎭 Aesthetic & Artistic Styles

⭕Synthwave / Retrowave – 80s arcade games වලට හුරු neon pink, purple, සහ retro futuristic vibes.

⭕Dreamy Pastel Effect – Soft, light colors, watercolor-like texture එකක්.

⭕Grunge Art Style – Rough textures, ink splashes, සහ dark aesthetics.

⭕Vaporwave Effect – 90s cyber aesthetic, glitch effects, සහ tropical color palettes.

⭕Minimalist Line Art – Simple, stylish, black & white or single-color elegant artwork.

🌿 Nature-Inspired & Fantasy Styles

⭕Cottagecore Illustration – Soft, warm colors, countryside vibes, සහ fairy-tale aesthetics.

⭕Dark Fantasy / Gothic Art – Moody shadows, mysterious lighting, සහ supernatural themes.

⭕Celestial / Galaxy Effect – Space vibes, stars, nebulae, සහ cosmic colors.

⭕Botanical Illustration – Realistic plants & flowers with watercolor or ink details.

⭕Fairytale Storybook Style – Soft textures, warm lighting, magical characters.

🎬 Movie & Pop Culture Inspired

⭕Disney/Pixar 3D Effect – Cute, soft shading, 3D cartoon-style aesthetics.

⭕Manga-Style Sketch – Hand-drawn Japanese manga effects.

⭕Studio Ghibli + Cyberpunk Mix – A mix of dreamy fantasy and futuristic sci-fi.

⭕Horror Illustration – Dark, shadowy, creepy but artistic details.

⭕Old-School Disney Effect – Classic 2D Disney animation style.

🎨 Experimental & Abstract Styles

⭕Glitch Art – Digital distortions, pixel breaks, futuristic broken visuals.

⭕Surrealist Art – Dreamlike, Salvador Dalí-style melted realities.

⭕Psychedelic Art – Vibrant, mind-bending colors, and trippy patterns.

⭕Graffiti / Street Art – Urban spray-paint, rough textures, and bold color contrasts.

⭕Geometric Abstract – Shapes, patterns, and modern art aesthetics.

Dileepa Vidanage
www.ictmahagedara.edu.lk
ICT මහගෙදර

Address

Imaduwa

Alerts

Be the first to know and let us send you an email when ICT මහගෙදර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ICT මහගෙදර:

Share