vimu cv

vimu cv CV documents

Rejected නොවන cv එකක් රුපියල් 400/= cover letter එකක් රුපියල් 400/= කට අපි ඔබට හදල දෙනව මෙන්න අතේ ඇති ගානට ලස්සන cv එකක්...
02/02/2024

Rejected නොවන cv එකක් රුපියල් 400/= cover letter එකක් රුපියල් 400/= කට අපි ඔබට හදල දෙනව මෙන්න අතේ ඇති ගානට ලස්සන cv එකක් ඔයාලට අපෙන් 😍
Europe රටක රුකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට Professional Europe CV / Resume එකක් දැන් ශ්‍රී ලංකාවේ අඩුම මිලට රු.400/= 😍

✅ ATS Software ( applicant tracking system ) එකෙන් ඔබගේ CV එක Filter වන බව ඔබ දන්නවාද?
✅ Europe රටවල් පිළිගන්නා වෙනම Europe CV Format ඇති බව ඔබ දන්නවාද ?
✅ United Kingdom CV / Resume Format
✅ Switzerland CV / Resume Format
✅ New Zealand CV / Resume Format
✅ Germany CV / Resume Format
✅ Romania CV / Resume Format
✅ France CV / Resume Format
✅ Italy CV / Resume Format
✍️ ජොබ් එක සෙට් වෙන්න කලින් CV එක හදල තියාගන්න එක කෝකටත් හොදයි නේද?
✍️ Interview වලට කොතරම් CV දැම්මත් තාම එක Interview එක්කින්වත් කෝල් කලේ නැද්ද?
✍️ ඔබටත් නවතම තාලේ Design එකකින් CV එකක් සාදාගැනීමට අවශ්‍යද?
නව තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් අලුත් විදියේ CV එකක් තරගකාරිත්වයෙන් ජයග්‍රහණය කිරීමට හැකි වන පරිදි හොඳම CV නිර්මාණ ලබා ගැනීමට අපි ඔබට උදව් කරන්නෙමු.
👉අපගේ සේවාවෙන්
⭕️ ඔබට කැමති පරිදි වර්ණ යොදාගත හැක.
⭕️ ගුණාත්මක නිමාවකින් යුතුව අවසන් නිමවුම ඔබ අතට පත් කිරීම.
⭕️ ඔබගේ පුද්ගලික තොරතුරු වල 100% සුරක්ෂිත බව.
⭕️ සුහඳශීලි සේවාව.
⭕️ පැය 36 ක් ඇතුලත සේවාව ලබා දීම.
⭕️ ඔබ අපගෙන් සේවාව ලබාගෙන සතියක් ඇතුලත යම් වෙනසක් සිදුකරගැනීමට ඇත්නම් කිසිදු ගෙවීමක් නොකර එය සිදු කරගත හැක.
⭕️ සියලුම CVs PDF ගොනු ලෙස සකසා දෙනු ලැබේ
පරක්කු නොවී ඔබගේ ඇනවුම දැන්ම අපවෙත ලබාදෙන්න
මෙහි දක්වා ඇත්තේ Design කිහිපයක් පමණක් බැවින් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අපට whats app පණිවුඩයක් යොමු කරන්න.
ඔබ ඉල්ලුම් කරන රටට ඔබේ රැකියා ක්ෂේත්‍රයට සහ ඔබ රුකියාවක් බලාපොරොත්තු වන අයතනයට ආකර්ෂණීය වන Professional CV එකක් සාදාගන්න දැම්ම අපිව අමතන්න

Address

174
Ihala Imbulgoda
11870

Telephone

+94716252530

Website

Alerts

Be the first to know and let us send you an email when vimu cv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share