Sandaruwan Electrical

Sandaruwan Electrical 🪅Vehicle Sound Setup
🪅 Speaker Box
🪅Android Tv System
🪅Speakers Repair 🧑‍🔧
🪅Vehical Modification Item
🪅Light System
🪅Stikers
🪅Outdoor & Indoor Sound Setup

09/10/2026

🧑‍🔧 සියලුම වර්ගයේ ස්පීකර් අලුත්වැඩියා කිරීම 🧑‍🔧
😍 Coil Winding
😍 Corn Replacement
😍 Spider Replacement
😍 කොලිටිය වැඩිවෙන්න ,පිලිවෙලට ලස්සනට, නියම ප්‍රමිතියට , ඔයාලගෙත් ස්පීකර් අලුත්වැඩියා කරගන්න 🧑‍🔧
💥 කතා කරන්න අපිට 🤜
Sandaruwan Electrical 0767471279 💠💠💠💠💠💠💠💠💠💠 💯 හොඳම දේ නියම ප්‍රමිතියට අපෙන් 😍

🚚 ඩිලිවරි 🚛🚛 ඩිලිවරි 🚛🚛  😍කෑගල්ලට යන බෆල් බාර් සෙටප් එක 😍🤩හයර් දුවන යාලුවන්ගෙ හිතවතා 😁🧑‍🔧💯 මුලින් සල්ලි දාල අප ගැන තැබූ ...
05/10/2026

🚚 ඩිලිවරි 🚛🚛 ඩිලිවරි 🚛🚛
😍කෑගල්ලට යන බෆල් බාර් සෙටප් එක 😍
🤩හයර් දුවන යාලුවන්ගෙ හිතවතා 😁
🧑‍🔧💯 මුලින් සල්ලි දාල අප ගැන තැබූ විශ්වාසයට ස්තූතීයි 🙏😍
Sandaruwan Electrical Horana 0767471279 💠💠💠💠💠💠💠💠💠💠 💯 හොඳම දේ නියම ප්‍රමිතියට අපෙන් 😍

02/10/2026

😍 Happy Customer 😍
🤩 පිලියන්දලට දීපු බෆර් බාර් සෙට් එක 😍
🤩 පැහැදිලි සවුන්ඩ් 🤩
Sandaruwan Electrical Horana 0767471279 💠💠💠💠💠💠💠💠💠💠 💯 හොඳම දේ නියම ප්‍රමිතියට අපෙන් 😍 💥

😍 ඔන්න ආයෙත් ගෙනාවා ගොඩක් අය කාලයක් තිස්සෙ අපෙන් ඉල්ලපු බෆල් බාර් සෙට් එක 😍😍 වීල් එකේ ඉඩ ප්‍රශ්නයක් තියන යාලුවන්ට සුපිරි...
01/10/2026

😍 ඔන්න ආයෙත් ගෙනාවා ගොඩක් අය කාලයක් තිස්සෙ අපෙන් ඉල්ලපු බෆල් බාර් සෙට් එක 😍
😍 වීල් එකේ ඉඩ ප්‍රශ්නයක් තියන යාලුවන්ට සුපිරිම විසදුම තමා මේ 😍
😍 ඩීමෝ බට්ටා ලොරියට, 😍 හයර් දුවන යාලුවන්ට වගේම කාර් වෑන් ලොරි ඕනිම වාහනේකට සෙට් වෙන ,
💥 සුපිරිම පැහැදිලි සද්දයක් තියනව බෆල් බාර් සෙට් එකක් තමා මේ,
💥😍 ගියපාර අපි මේක දුන්නෙ බෆල් බාර් ජෝඩුව 10000යි
❤️‍🔥මේ පාර 💥8000/=ට බෆර් බාර් ජෝඩුවම✌️
🎁 😍 සීමිත ප්‍රමාණයක් ඇති බැවින් , දැන්ම කතා කරන්න අපිට
Sandaruwan Electrical Horana 0767471279 💠💠💠💠💠💠💠💠💠💠 💯 හොඳම දේ අඩුම මිලට අපෙන් 😍 🤩

27/09/2026

🤩 ඔන්න අලුත්ම වෙනස 🤩
✌️ කොපි කරාට සම කරන්න බැරි✌️
, අපෙන් එළියට එන අලුත්ම ❤️‍🔥Glass Tower Box❤️‍🔥 ෆුල් සෙටප් එක.
🤩 Customer ඉල්ලපු විදියටම 🤩
🤩 හුඩ් කැබින් එකත් අපේම ඩිසයින් එකකට
🤩 ඩෑශ් බෝඩ් එකත් අපේ අලුත්ම ඩිසයින් එකක් 🤩
❤️‍🔥Jbl 10 Inch Sub Speaker
❤️‍🔥 Sony Amp
❤️‍🔥 Pioneer Voice Speaker
❤️‍🔥 Android Original 4K Player
❤️‍🔥 Dash Board
❤️‍🔥 Hood Cabin
😍 ෆුල් සෙටප් එකම Customer ඉල්ලපු විදියටම 😍
😍 සෙටප් එකේ අයිටම් ගොඩක් තියන නිසා ඔයාලට අවශ්‍ය ටිකට price කියන්නම්.whatsapp msg එකක් දාන්න ✌️
💯 හොඳම දේ නියම ප්‍රමිතියට ලස්සනට අපෙන් 😍
ඔයාලගෙ වාහනේටත් මේ වගේ Customize විදියට ලස්සන වැඩක් කරගන්න ,කතා කරන්න අපිට
✌️ Sandaruwan Electrical Horana 0767471279 💠💠💠💠💠💠💠💠💠💠 💯 හොඳම දේ නියම ප්‍රමිතියට 🧑‍🔧
😂 දැන් ගොඩක් අයියල කොපි කරයි ඒනම් 😁

14/09/2026

😍 Happy Customer 😍
😍🙃 හලාවතට ඉදල හොරණට ඇවිත් අපෙන් සෙට් කරගෙන ගිය ෆුල් සෙටප් එක.😍
😍 ලොකු දුරක් ගෙවාගෙන Customer අපිව හොයාගෙන ආවෙ වයිරින් එකේ කොලිටි එක සහ පිලිවෙල දැකල😍
🧑‍🔧 පුලුවන් උපරිම විදියට වයිරින් එකත් නියම ප්‍රමිතියට ලස්සනට කරල දුන්න 🧑‍🔧 😎🗼😎🗼😎🗼😎🗼😎🗼😎🗼😎🗼 💯 හොඳම දේ නියම ප්‍රමිතියට ලස්සනට හැඩට පිලිවෙලට අපෙන් 💯😍
Sandaruwan Electrical Horana 0767471279 💠💠💠💠💠💠💠💠💠💠 #ත්‍රීවිල් #සවුන්ඩ් #සෙටප්

13/09/2026

😍 Happy Customer 😍
🫵 ගොඩක් විශ්වාසයෙන් අපිට බාරදීපු වැඩක්💥
😍 කුවෙට් ඉදල අපිට ඇඩ්වාන්ස් දාල , අපෙන් ඉල්ලුවෙ වීල් එකට උපරිම ලස්සන විදියට සෙටප් එකක් කරල දෙන්න කියල💯😍. ඉතින් customer ඉල්ලපු විදියටම පුලුවන් උපරිමෙන් අපේ කොටස අපි කරල දුන්න 😍 කැලණියෙ ඉදල ,දුර ගෙවගෙන ඇවිත් අපෙන් සෙට් කරගෙන ගිය ෆුල් සෙටප් එක 😍
💥 JBL 6×9 Speaker
💥 JBL 10 inch sub Speaker
💥😍 අපේම ඩිසයින් එකේ හුඩ් කැබින්
💥 Sony Amp
💥 Gulf Milano Android 4K Player
💥 5.0 Capacitor
💥 කොපි කලාට සම කරන්නම බැරි අපේ කොලිටිය සහ ප්‍රමිතිය 🧑‍🔧වයිරින් එකත් නියම ප්‍රමිතියට ලස්සනට කරල දුන්න 🧑‍🔧 😎🗼😎🗼😎🗼😎🗼😎🗼😎🗼😎🗼 💯 හොඳම දේ නියම ප්‍රමිතියට අපෙන් 😍 😍 Sandaruwan Electrical Horana 0767471279 💠💠💠💠💠💠💠💠💠💠 💯

🫵 කොලිටිය හොයන ඔයාලට 🫵😍🫵 ඔන්න ගෙනාවා බර පංතියෙන් බේස් වදින සුපිරිම සෙටප් සෙට් එකක්ම 🫵😍🤩💥 බේස් වගේම තමා ,සවුන්ඩ් කොලිටියත...
06/09/2026

🫵 කොලිටිය හොයන ඔයාලට 🫵
😍🫵 ඔන්න ගෙනාවා බර පංතියෙන් බේස් වදින සුපිරිම සෙටප් සෙට් එකක්ම 🫵😍
🤩💥 බේස් වගේම තමා ,සවුන්ඩ් කොලිටියත් 🤩 පැහැදිලිව ලස්සනට සිංදුවක් අහන්න වගේම ,🤩
👉විශේෂම දේ තමා ,කාලයක් පාවිච්චි කරන්න පුලුවන් විදියට , #සියලුම #සෙටප්වලට #දාල #තියෙන්නෙ 🤩
ඒ වගේම බොක්ස් ඔක්කොම #ඔරිජිනල් #බෝඩ් (15MM)වලින් ගහල තියෙන්නෙ 💥🤩 🫵 මේ සෙටප් එකකටවත් #දාල #දෙන්නෙ #නෑ. 🫵
😍🧑‍🔧 වගකීමක් එක්කම අපෙන් වයිරින් එක කරගන්න පුලුවන් 🧑‍🔧 කැලණි Auto Cable පමණයි😍 ♥️ කොලිටිය හොයන ඔයාලට 🫵
💯 හොදම දේ නියම ප්‍රමිතියට ලස්සනට හැඩට අපෙන් 💯🧑‍🔧
Sandaruwan Electrical Horana 0767471279 💠💠💠💠💠💠💠💠💠💠 💯 හොඳම දේ නියම ප්‍රමිතියට අපෙන් 😍 💥 😍

03/09/2026

😍 Happy Customer 😍
😍 දුර ගෙවාගෙන නිට්ටබුවෙ🫨 ඉදල ඇවිත් අපෙන් සෙට් කරගෙන ගිය,අපේම ඩිසයින් එකේ ටවර් බොක්ස් ෆුල් සෙටප් එක 😍♥️
😍 Customer වීල් එක අරන් මුලින්ම ආවෙ අපි ළගට , හොඳම සෙටප් එකක් බලාපොරොත්තුවෙන් , ඉතින් හිතුවටත් වඩා හොඳට වැඩේ ලස්සනටම කරල දුන්න 😍
🧑‍🔧 වයිරින් එකත් නියම ප්‍රමිතියට ලස්සනට කරල දුන්න 🧑‍🔧 😎🗼😎🗼😎🗼😎🗼😎🗼😎🗼😎🗼 💯 හොඳම දේ නියම ප්‍රමිතියට අපෙන්
Sandaruwan Electrical Horana 0767471279
🤩 කොපිකල හැක සමකල නොහැක 🤩😍
💠💠💠💠💠💠💠💠💠💠

31/08/2026

👹️😁 යකා ලයිට් 👹️😁
🤩😍💥 ඉල්ලපු විදියටම ලස්සනට පිලිවෙලට වැඩේ කරල දුන්න 💥
🚛 Sandaruwan Electrical Horana 0767471279 💠💠💠💠💠💠💠💠💠💠 💯 හොඳම දේ නියම ප්‍රමිතියට ලස්සනට හැඩට පිලිවෙලට අපෙන් 💯🧑‍🔧

Address

Rathnapura Road
Horana
12400

Telephone

+94721522363

Website

Alerts

Be the first to know and let us send you an email when Sandaruwan Electrical posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share