MahaKetha

MahaKetha We are a team of engineers trying to find new ways on how to grow food on a decaying planet without further damaging it.

බෝසත් පාරමී පුරන වෛද්‍ය සමන් කන්කානම්ගේ මහතා විසින් රචිත, භාතිය සන්තුෂ් කණ්ඩායම ගයන "සසර මග නිවන" දහම් ගී පෙළහර...Tunes ...
14/06/2022

බෝසත් පාරමී පුරන වෛද්‍ය සමන් කන්කානම්ගේ මහතා විසින් රචිත, භාතිය සන්තුෂ් කණ්ඩායම ගයන "සසර මග නිවන" දහම් ගී පෙළහර...
Tunes of Vishwaye Doratuwa: https://www.youtube.com/channel/UCifFzbu0ZivxrFjbujYKSZA
යන ගමන් විශ්වයේ දොරටුව ද බලන්න: https://www.youtube.com/c/VishwayeDoratuwa

හොඳින් අහන්න... බුද්ධියෙන් විමසන්න...

Wish you all a very happy and a healthy Sinhala and Tamil New Year! ඔබ සැමට සතුට, නීරෝගීකම පිරි සුභ නව වසරක් වේවා!      ...
14/04/2022

Wish you all a very happy and a healthy Sinhala and Tamil New Year! ඔබ සැමට සතුට, නීරෝගීකම පිරි සුභ නව වසරක් වේවා!

ලැබුවාවූ නව වසර ඔබ සැමට නීරෝගීමත් උතුම් වසරක් වේවා! තමන් කවුද? ආවේ කොහෙන්ද? යන්නේ කොහෙටද? ඉක්මනින් දැනගන්න ලැබේවා! ආතල් ...
01/01/2022

ලැබුවාවූ නව වසර ඔබ සැමට නීරෝගීමත් උතුම් වසරක් වේවා! තමන් කවුද? ආවේ කොහෙන්ද? යන්නේ කොහෙටද?
ඉක්මනින් දැනගන්න ලැබේවා! ආතල් නොව, නියම සදාකාලික සැපය ඉක්මනින් ලැබේවා!

Maha Ketha (Pvt) Ltd
https://mahaketha.lk/

29/09/2021

කොට්ටාව අවටින් දවසේ කුලියට කුඹූරු වැඩ කිරීම සඳහා තරුණයන් අවශ්‍යයි! කාබනික ගොවිතැන පිලිබඳ දැනුමක් ඇති අය අමතන්න. 071 336 4670

We are a team of engineers trying to find new ways on how to grow food on a decaying planet without further damaging it.

තමන්ට අවශ්‍ය දේ තමන්ම සාදාගන්න ක්‍රම!
04/08/2021

තමන්ට අවශ්‍ය දේ තමන්ම සාදාගන්න ක්‍රම!

Music - https://www.bensound.com/

20/06/2021

පසුගිය දිනකදී ශ්‍රී ලංකාව තුළ, ඉන්දියාව පුරා වේගයෙන් පැතිර ගිය, කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගැනීම බොහෝ දුරට කතාබහට ලක්වුණා. මෙතෙක් ලංකාවේ පැවති ප්‍රභේද වලට වඩා සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි විභවතාවයක් පවතින මෙම ඩෙල්ටා ප්‍රභේදය සොයා ගැනීමත් සමග covid පැතිරීම තීව්‍ර දීමේ අවධානමක් ඇතිවෙනවා. එසේ සිදු නොවීමට නම් අප අත්‍යාවශ්‍යයෙන්ම ගත යුතු පියවර කිහිපයක් තිබෙනවා.

අනික් සෑම ප්‍රභේදයක් ම වගේම ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරයාම අවම කිරීමටත් ඉතාමත්ම තීරණාත්මක සාධකය වන්නේ අප විසින් හැකිතාක් අවදානම් අවස්ථා මග හැරීමයි.

1. සෙනග වැඩියෙන් ගැවසෙන ස්ථාන

2. ජනෙල් දොරවල් වසා ඇති හොඳ වාතාශ්‍රයක් නොලැබෙන අවකාශ

3. මිනිසුන් එකිනෙකා ආසන්නයේ ගැවසීමට සිදුවන ස්ථාන
එවැනි අවදානම් ස්ථාන අතරින් ප්‍රධාන වනවා.

ඩෙල්ටා ප්‍රභේදය නිසා ඇතිවිය හැකි අධි වසංගත තත්ත්වයකට රට ගමන් නොකිරීමට නම් වඩාත්ම වැදගත් වන්නේ මෙවැනි ස්ථාන මගහැර සිටීමයි.

යම්කිසි නොවැලැක්විය හැකි හේතුවක් නිසා මෙවැනි ස්ථානයකට යෑමට සිදු වුවහොත්, සියලු ආරක්ෂක පිළිවෙත් අකුරටම ක්‍රියාත්මක කිරීම මත කෙනකුගේ ආරක්ෂාව තීරණය වෙනවා.

1. නිවැරදි පරිදි මුඛ ආවරණ පැළඳීම

2. දෑත් පිරිසිදුව තබා ගැනීම

3. එකිනෙකා අතරේ අවම වශයෙන් මීටර් දෙකක වත් දුර පවත්වා ගැනීම
මේ අතරින් ඉතා වැදගත් වනවා

ඔබට යම් හෙයකින් උණ සෙම්ප්‍රතිශ්‍යා කැස්ස වැනි රෝග ලක්ෂණ කිසිවක් පවතී නම් ප්‍රතිකාර ලබා ගැනීමට මිස වෙන කිසිම දෙයකට නිවසෙන් පිට නොවීමත් වැදගත්. මෙය ඔබගේ සමාජ වගකීමක්.

ඔබ මේ වන විට එන්නත්කරණය සම්පූර්ණ කර ඇති අයකු වුවද, ඔබටත් කොව්ඩි රෝගය වැළඳීමේ යම් අවදානමක් තියෙනවා. එන්නත්කරණයෙන් ලැබුණු ආරක්ෂාව නිසා, ඔබට දැඩි සත්කාර අවශ්‍ය හෝ මාරාන්තික අවස්ථාවකට පත් වීමට ඇති ඉඩකඩ අඩු වුවද, ඔබ විසින් ඔබේ පවුලේ ආදරණීයයන්ට රෝගය සම්ප්‍රේෂණය කිරීමක් සිදුවිය හැකියි.

සංචරණ සීමා වල යම්තාක් දුරකට ලිහිල් කිරීමක් සිදු වන අවස්ථාවකදී, ඉහත උපදෙස් අකුරටම පිළිපැදීම තුලින් ඔබටත් ඔබගේ පවුලේ ආදරණීයයන්ටත් අන් කොවිඩ් ප්‍රභේද වලින් වගේම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙනුත් ආරක්ෂාව සපයා ගත හැකියි.

15/06/2021
Wish you all a Happy Vesak Day! ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා!
26/05/2021

Wish you all a Happy Vesak Day! ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා!

Address

28/3/C, Ambuldeniya Road
Hokandara South
10118

Alerts

Be the first to know and let us send you an email when MahaKetha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MahaKetha:

Share