Rathmulukanda Nenasala

Rathmulukanda Nenasala විශ්ව දැනුම ගමට
Global Knowledge to the Village

අද දින අප රත්මුළුකන්ද නැණසල ආයතනයේ Kids Stage 2, ICT for Grade 8, ICT for Grade 9 යන පාඨමලා හැදෑරූ සිසුන් 37ක් විභාගයට ස...
21/02/2026

අද දින අප රත්මුළුකන්ද නැණසල ආයතනයේ Kids Stage 2, ICT for Grade 8, ICT for Grade 9 යන පාඨමලා හැදෑරූ සිසුන් 37ක් විභාගයට සාර්ථකව මුහුණ දුනි.

පසුගිය 02/14 දින අප රත්මුළුකන්ද නැණසල ආයතනයේ සිසුන් 8ක් Diploma in Computer Science පාඨමාලා විභාගයට සාර්ථකව මුහුණු දුනි.
19/02/2026

පසුගිය 02/14 දින අප රත්මුළුකන්ද නැණසල ආයතනයේ සිසුන් 8ක් Diploma in Computer Science පාඨමාලා විභාගයට සාර්ථකව මුහුණු දුනි.

එන්න ඔබත් අප හා සම්බන්ධ වන්න..
23/01/2026

එන්න ඔබත් අප හා සම්බන්ධ වන්න..

𝐇𝐚𝐩𝐩𝐲 𝐍𝐞𝐰 𝐘𝐞𝐚𝐫 𝟐𝟎𝟐𝟔!As we begin a new year, we wish all our students, parents, and staff success, knowledge, and new ach...
31/12/2025

𝐇𝐚𝐩𝐩𝐲 𝐍𝐞𝐰 𝐘𝐞𝐚𝐫 𝟐𝟎𝟐𝟔!
As we begin a new year, we wish all our students, parents, and staff success, knowledge, and new achievements.
May 2026 be a year of learning, growth, and excellence 📚🌟

අද දින අප රත්මුළුකන්ද නැණසල ආයතනයේ සිසුන් 12ක් Diploma in Computer Application පාඨමාලා විභාගයටත්, සිසුන් 31ක් Kids Stage...
27/12/2025

අද දින අප රත්මුළුකන්ද නැණසල ආයතනයේ සිසුන් 12ක් Diploma in Computer Application පාඨමාලා විභාගයටත්, සිසුන් 31ක් Kids Stage 1 පාඨමාලා විභාගයටත් සාර්ථකව මුහුණු දුනි.

හෙට්ටිපොල අප නැණසල ආයතනයේ අද පැවැති ICT පාඨමාලා...
03/11/2025

හෙට්ටිපොල අප නැණසල ආයතනයේ අද පැවැති ICT පාඨමාලා...

ඊයේ දින අප හෙට්ටිපොල නැණසල ශාඛාවේ ආරම්භ වූ Kids stage 1, Diploma in Computer Application පාඨමාලා
28/10/2025

ඊයේ දින අප හෙට්ටිපොල නැණසල ශාඛාවේ ආරම්භ වූ Kids stage 1, Diploma in Computer Application පාඨමාලා

රත්මුළුකන්ද නැණසල - නව හෙට්ටිපොල අධ්‍යාපන ආයතනයේ දැනුවත් කිරීමේ හමුව අද දින මලඟනේ විහාරස්ථානයේ පැවැත්විණි.
18/10/2025

රත්මුළුකන්ද නැණසල - නව හෙට්ටිපොල අධ්‍යාපන ආයතනයේ දැනුවත් කිරීමේ හමුව අද දින මලඟනේ විහාරස්ථානයේ පැවැත්විණි.

18/10/2025

එන්න අපේ හෙට්ටිපොල ශාඛාව සමඟ සම්බන්ධ වන්න..

විශ්ව දැනුම ගමට
Global Knowledge to the Village

Today held special program with this university student in Hong Kong. ICT for Grade 9 course student, joined with this p...
17/08/2025

Today held special program with this university student in Hong Kong. ICT for Grade 9 course student, joined with this program ❤️
Ushani Ruwanthika

අද දින ආරම්භ වූ සිසුන් 15 යුත් Diploma in Computer Application පාඨමාලාව
20/04/2025

අද දින ආරම්භ වූ සිසුන් 15 යුත් Diploma in Computer Application පාඨමාලාව

අද දින පැවති ICT for Grade 9, Kids Stage 2 යන පාඨමාලා පන්ති..
20/04/2025

අද දින පැවති ICT for Grade 9, Kids Stage 2 යන පාඨමාලා පන්ති..

Address

Purana Gallen Viharaya, Rathmulukanda, Magulagama
Hettipola
60221

Opening Hours

Tuesday 08:30 - 05:00
Wednesday 08:30 - 05:00
Thursday 08:30 - 05:00
Saturday 08:30 - 05:00

Telephone

+94778207208

Website

Alerts

Be the first to know and let us send you an email when Rathmulukanda Nenasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rathmulukanda Nenasala:

Share