19/11/2025
Hey guys ♥️♥️
👉 Phone එකේ Signal අඩුයි නේද ❓❌
👉Load වෙන්න පැය ගානක් යනව නේද ❓❌
👉 මෙන්න අපි අරගෙන ආවා සිග්නල් වැඩි කරල දෙන - ඔයා ගෙ කවරේජ් ස්පීඩ් එක වැඩි කරල දෙන Jio 4G+ වයිෆයි රවුටර් එක.
👉 ඔයා ගාව Devices දෙකකට වඩා තියෙනවා නම් ඒ හැම Device එකකටම පහසුවෙන් Internet පහසුකම දෙන්නත් ඕන නම්, ඕනෑම තැනකට පහසුවෙන් ගෙනියන්න සාක්කුවේ උනත් දාගෙන යන්න පුළුවන් JIO 4G+ Pocket Wifi Router එක K Lion Holdings වන අපෙන් ලබා ගත හැක.
👉 මේකට ලංකාවේ තියෙන ඕනෑම SIM එකක් දාන්න පුළුවන් .
👉වැදගත් ම දේ මේකේ මිලි ඇම්පියර් 2100 බැටරියක් තියෙන නිසා එක දිගට පැය 7ක් භාවිතා කරන්න පුළුවන් .
👉Type C Fast charging Support නිසා පැයක් ඇතුලත ෆුල් චාර්ජ්🔋 කරගන්න පුළුවන් .
👉 ඒ වගේම මේකෙ Display එකෙන් Signal මට්ටම ,Battry Level ,Wifi-Network එකේ Signal ,Sim එකට එන messeges පහසුවෙන් බලාගන්න පුළුවන් .
👉 ඔබත් මෙම අනගි අවස්ථාව ලබා ගන්න K Lion Holdings අප හා එක්වන්න.එහෙනම් ලංකාවේ සුපිරි Wifi Router
එක අදම ඔබගේ කරගන්න .
Price : 4900/=
Islandwide cash on delivery available / Within 2-3 days
ඔබගේ ඇනවුම කල යුතු ආකාරය
To order,send us the following
🔹Name (නම)
🔹Address (ලිපිනය )
🔹Two contact number (දුරකතන අංක 2 ක්)
Thanks for you join with us ❤️