04/06/2026
🔌 මම තමයි ඔයාලගේ ගෙදර සාලේ ඉන්න MCB බ්‍රේකර් එක! ⚡
ගොඩක් අය හිතන්නේ මමයි ට්‍රිප් ස්විච් (RCCB) එකයි දෙන්නම කරන්නේ එකම වැඩේ කියලා.
නෑ... අපේ වැඩ දෙකක්! 😉💡 ඇයි මම ඔයාගේ ගෙදරට මෙච්චර වටින්නේ?
1️⃣ Overload වීම් වලින් බේරගන්නවා
එක එක සොකට් එකට ලොකු ලොකු විදුලි උපකරණ ගොඩක් ගහලා කරන්ට් එක ඇදලා ගන්නකොට, වයර් රත් වෙලා ගිනි ගන්න කලින් මම 'ටක්' ගාලා ඕෆ් (Trip) වෙලා වයිරින් එක බේරගන්නවා.
2️⃣ Short Circuit වලින් බේරගන්නවා
ලයිව් (Live) වයර් එකක් සහ නියුට්‍රල් (Neutral) වයර් එකක් එකට ගැටුණොත් ලොකු පිපිරීමක් වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ඇසිපිය ගහන සැරින් ක්‍රියාත්මක වෙලා මුළු ගෙදරම විදුලි ගින්නෙන් බේරගන්නේ මමයි
!🛠️ ඔයාගේ ගෙදරත් නිතරම MCB එක ට්‍රිප් වෙනවාද?
නැත්නම් බ්‍රේකර් එකක් රත් වෙනවා වගේ දැනෙනවාද?
ඒ කියන්නේ ඔයාගේ වයිරින් එකේ මොකක් හරි ලෙඩක්!
👨🔧 අනතුරක් වෙනකම් ඉන්න එපා. ප්‍රමිතියට සහ ආරක්ෂිතව වයිරින් වැඩ කරගන්න අදම අපිට කතා කරන්න!
📞 දුරකථන අංකය: 0723602626
📍 KL Electrical Solution (ගොඩකවෙල, පැල්ලේබැද්ද, කහවත්ත, රක්වාන