Information Technology & Distance Learning Hub

Information Technology & Distance Learning Hub නවීන තාක්ෂණය පිළිබඳ දැනුමෙන් නිපුණ නවෝත්පාදනශීලී පරපුරක් බිහි කිරීම."

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ සේවය කරන තොරතුරු තාක්ෂණ ගුරුභවතුන්ගේ වෘත්තීය දැනුම සංවර්ධනය උදෙසා සංවිධාන කළ Computer Hardware ...
28/09/2025

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ සේවය කරන තොරතුරු තාක්ෂණ ගුරුභවතුන්ගේ වෘත්තීය දැනුම සංවර්ධනය උදෙසා සංවිධාන කළ Computer Hardware Technology වැඩමුළුව.මේ සඳහා සම්පත්දයකත්වය ගිරිඋල්ල කලාපයේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන ඒකකය විසින් සැපයු අතර වැඩසටහන ගිරිඋල්ල කලාපයේ තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ හෙට්ටිආරච්චි මහත්මිය විසින් සංවිධාන කර තිබුණි.

09/06/2025
Arduino වැඩසටහන්කරණය පිළිබඳ පැවැත්වූ වැඩමුළුව.ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ තෝරාගත් පාසල් කිහිපයක දරුවන් සඳහා අර්ඩුයිනෝ වැඩසට...
06/07/2024

Arduino වැඩසටහන්කරණය පිළිබඳ පැවැත්වූ වැඩමුළුව.

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ තෝරාගත් පාසල් කිහිපයක දරුවන් සඳහා අර්ඩුයිනෝ වැඩසටහන්කරණය පිලිබඳ වැඩමුළුවන් 2024/07/05 දින ගිරිඋල්ල තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ දී පැවැත්විණ.

ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ තොරතුරු තාක්ෂණ අංශය මගින් වැඩසටහන සංවිධාන කරන ලදී.

03/06/2023

වීඩියෝ සංස්කරණ සහතික පත්‍ර පාඨමාලාවකාලය මාස තුනයි - සතියේ සෑම බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනකම උදේ 7.30 සිට 1.30 දක්වාපා...
06/03/2023

වීඩියෝ සංස්කරණ සහතික පත්‍ර පාඨමාලාව
කාලය මාස තුනයි - සතියේ සෑම බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනකම උදේ 7.30 සිට 1.30 දක්වා
පාඨමාලා අන්තර්ගතය
1. සංස්කරණ ඉතිහාසය
2. රේඛිය සහ රේඛිය නොවන සංස්කරණය
3. සංස්කරණය සහ සංස්කරණ ශිල්පියා
4. රූප හඳුනාගැනීම සහ වර්ගීකරණය
5. කැමරා චලන
6. සංස්කරණ ශිල්පිය ක්‍රම
7. ක්‍රියාකාරී රේඛාව හඳුනා ගැනීම
8. මුලික සංස්කරණ ක්‍රම
9. ප්‍රවෘත්ති සංස්කරණය
10. වෙළද දැන්වීම් සංස්කරණය
11. කෙටි චිත්‍රපට සංස්කරණය
12. වාර්තා වැඩසටහන් සංස්කරණය

මාර්තු 10 සිකුරාදා දින සිට ආරම්භ වේ.
විමසීම් 0775106133

අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලය මෙහෙයවන “තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්...
01/01/2023

අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලය මෙහෙයවන “තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය ” 2023 වසර සඳහා නව පාඨමාලා සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ.
මතු දැක්වෙන google form සම්පුර්ණ කිරීම මගින් හෝ දුරකථන අංක 0775106133 වෙත කතා කිරීමෙන් ලියාපදිංචිය සිදු කර ගත හැක.
https://forms.gle/jMNdsYDdEnfb2uEL7

සම්මිශ්‍රිත ඉගෙනුම් ක්‍රම පිළිබඳ ගිරිඋල්ල කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණ...
05/09/2022

සම්මිශ්‍රිත ඉගෙනුම් ක්‍රම පිළිබඳ ගිරිඋල්ල කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.ගිරිඋල්ල කලාපයේ තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ශිරන්ති ඉරෝෂිනි මහත්මියගේ මුලිකත්වයෙන් සහ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක අජිත් වසන්ත මහතාගේ මෙහෙය වීමෙන් එම වැඩසටහන පැවැත්විණි.

Address

Wickramashila National School
Giriulla

Opening Hours

Monday 09:00 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94718479887

Alerts

Be the first to know and let us send you an email when Information Technology & Distance Learning Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Information Technology & Distance Learning Hub:

Share