14/01/2025
ඔයාගෙ හිතේ තියන ඕනෙම අදහසක් යථාර්ථයක් කරන්න අපිට පුලුවන්.................
⛔ ඔයාගෙ Machine එකේ device එකේ කැඩිච්ච කෑල්ල කඩේ ගන්න නැද්ද?
⛔ ඔයාගෙ electric circuit එකට device එකට enclosure එකක් අවශ්‍යද?
⛔ඔයාගෙ ව්‍යාපාරය පහසු කරන්න market එකේ නැති machine එකක් හදාගන්න ඕනෙද?
⛔ ඔයා අලුතෙන් හදන machine එකකට / device එකට customized part එකක් හදාගන්න අවශ්‍යද ?
⛔ ඔයාගෙ ව්‍යාපාරයට අච්චුවක් හදාගන්න විදිහක් නැද්ද ?
⛔ University project එකට පාසැල් නව නිර්මාණයට specialized part හදාගන්න ඕනෙද
⛔ ඔයාටම customermized කරපු keytag / මතක සටහනක් හදාගන්න ඕනෙද?
⛔ ඔයාගෙ room එකේ ලස්සනට තියන්න ඔයාටම ආවේණික ඔයාගෙ හිතේ තියන දෙයක් හදාගන්න විදිහක් නැද්ද?
⛔ 3d modelling / simulation / machine design / machine fabrication and engineering services
ඔබගේ මේ ඕනෑම අවශ්‍යතාවයක් උපරිම විශ්වාසනීයත්වකින් ඉක්මන් සේවයක් ලබා දෙන්න අපිට පුලුවන්......
ඔයාගෙ අදහස අපිට එවන්න ✊
Contact - 0766214554 (call / whatsapp available)
- 0786863560
⛔ High quality 3D prints / modeling
⛔ fast delivery ✔️
⛔ Responsible & reliable service
⛔ innovative solutions
♠️♠️♠️♠️♠️♠️HERA 3D♠️♠️♠️♠️♠️♠️
#