11/10/2026
📢 රැකියා ඇබෑර්තු – ARTIC INVESTMENTS (PVT) LTD. 💼
ඔබත් සුහදශීලී කාර්ය මණ්ඩලයක් සමඟ වෘත්තීය ජීවිතයේ නව පියවරක් තැබීමට කැමතිද? 🤝✨
අප ආයතනයේ වැලිවේරිය ශාඛාව සඳහා පහත තනතුරු වෙනුවෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
🔹 විධායක කාර්යාල නිලධාරිනී
🔹 කාර්යාල නිලධාරීනී
✅ සුහදශීලී කාර්ය මණ්ඩලයක්
✅ කම්කරු නීතිවලට අනුකූලව EPF/ETF සහ අදාළ ගෙවීම්
✅ කාර්යාලීය අත්දැකීම් බහුල අය විශේෂයෙන් සලකා බලනු ලැබේ.
📍 සේවා ස්ථානය: වැලිවේරිය ශාඛාව
📲 අදම අමතන්න / WhatsApp කරන්න:
☎️ 077 887 5430
☎️ 076 661 3734
ඔබගේ CV පත දැන්ම එවන්න! ඔබගේ වෘත්තීය අනාගතය සඳහා හොඳ අවස්ථාවක්. 🌟
ARTIC INVESTMENTS (PVT) LTD.
ඔබේ අනාගතයට නව ආරම්භයක්! 🚀
#රැකියාඇබෑර්තු