IHE Mobile

IHE Mobile හරිම තැනින් අඩුම මිලට!
ශ්‍රී ලංකාවේ අඩුම මිල ජංගම දුරකථන සහා උපංග එකතුව ඉක්මන් , විශ්වාසනීය සේවාවක්
(6)

25/10/2026

🔥 ඔබේ ජංගම දුරකථනයේ දෝෂයක්ද?

විශ්වාසනීය සහ දක්ෂ සේවාවක් අවශ්‍යයිද?

🔥​අප වෙතින් සියලුම වර්ගයේ Android සහ iOS ජංගම දුරකථන සඳහා උසස් ප්‍රමිතියෙන් යුත් අලුත්වැඩියා සේවාවන් ලබාගත හැක! 🛠️📱

​📍 IHE Mobile - කුරුඳුවත්ත
(IHE අධ්‍යාපන මධ්‍යස්ථානය අසල)

​📞 අප අමතන්න:

• 076 817 8151
• 078 713 5180

​⚙️ අප විසින් සිදු කරනු ලබන විශේෂඥ සේවාවන්:

​🔬 Chip Level අලුත්වැඩියාවන්
💧 Water Damage (ජලය මතුවීමෙන් සිදුවන හානි)
⚡ No Power / Charging ගැටලු
🔊 Audio & Speaker දෝෂ
📱 Display & Touch ගැටලු
🔋 Battery Drain (බැටරි ඉක්මනින් බැසීම)
🔄 Restart & Software ගැටලු
📶 Signal Faults
💥 Drop Damage (බිම වැටීමෙන් වන හානි)

​🔓 සියලුම ජංගම දුරකථන අගුළු හැරීමේ සේවාවන් (Unlocking Services):

​🔐 iCloud Unlock / Bypass
🌐 Country Lock
🛡️ Google Lock / MI Lock / Huawei ID Lock / Nokia HMD

​💡 විශේෂ පහසුකම්:

ඔබට අවශ්‍ය සියලුම ජංගම දුරකථන උපාංග සහ අලුත්වැඩියා සේවාවන් දැන් කුරියර් මාර්ගයෙන් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම ද අප සතුව ඇත! 📦🚚

​📍 ස්ථානය (Location):

https://maps.app.goo.gl/NqMfaAwBzYR3yHSc7

​💬 අපගේ WhatsApp සමූහයට එකතු වන්න:
https://chat.whatsapp.com/D5WHlhqzmIo981SXU6ViRv

IHE Mobile
​

24/10/2026

ට්‍රෙන්ඩ් එකට යන්නත් එපායේ🫣😂



Achala Premarathne IHE Mobile

💥📢 දැන් ශ්‍රී ලංකාවේ ඔබටත් ලබාගත හැකියි! 📢💥🇨🇳 චීනයෙන් ආනයනය කළ පෙන් ඩ්‍රයිව් සහ චිප්ස් දැන් අප ආයතනයෙන් මිලදී ගත හැකියි!...
23/10/2026

💥📢 දැන් ශ්‍රී ලංකාවේ ඔබටත් ලබාගත හැකියි! 📢💥
🇨🇳 චීනයෙන් ආනයනය කළ පෙන් ඩ්‍රයිව් සහ චිප්ස් දැන් අප ආයතනයෙන් මිලදී ගත හැකියි! 💾✨
✅ උසස් තත්ත්වයේ නිෂ්පාදන
✅ සිල්ලර මිලදී ගැනීම් සඳහා
✅ 🏪 ජංගම දුරකථන අලෙවිසැල් ඇතුළු වෙළඳසැල් සඳහා තොග වශයෙන් ලබාගත හැකියි!
📦 ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය තොග දැන්ම වෙන්කරවා ගන්න!
📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා:
☎️ 076 817 8151
🤝 විශ්වාසයෙන් මිලදී ගන්න… ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න!

#තොගමිලට

22/10/2026

Sunlong Company එකට විසිට් කරපු මොහොත🤝✌
ලංකාවට හොද ඩිස්ප්ලේ ටිකක් ගේන්න පුලුවන් වෙයි ඉස්සරහට👌💫
Wholesale ගන්න අයට හොද මිලක් දෙන්න පුලුවන් අපිට. රැදී ඉන්න අපි සමග🤝✌




IHE Mobile

21/10/2026

I phone එකක් ගත්තා යාලුවනේ😵🤤



ඉස්සරහට ලොකු වෙනසක් බලාපොරොත්තු වන්න ...🤝✌
20/10/2026

ඉස්සරහට ලොකු වෙනසක් බලාපොරොත්තු වන්න ...🤝✌




ජීවිතේ ගොඩ යන්න අපි දරන සමහර තීරණ මොනයම් හෝ හේතුවක් නිසා බිද වැටෙන්න පුලුවන් 🥹 ඒත් කොහොමහරි දිනන එක දිනනවාමයි💫
16/10/2026

ජීවිතේ ගොඩ යන්න අපි දරන සමහර තීරණ මොනයම් හෝ හේතුවක් නිසා බිද වැටෙන්න පුලුවන් 🥹 ඒත් කොහොමහරි දිනන එක දිනනවාමයි💫

11/10/2026

🔥 ඔබේ ජංගම දුරකථනයේ දෝෂයක්ද?

විශ්වාසනීය සහ දක්ෂ සේවාවක් අවශ්‍යයිද?

🔥​අප වෙතින් සියලුම වර්ගයේ Android සහ iOS ජංගම දුරකථන සඳහා උසස් ප්‍රමිතියෙන් යුත් අලුත්වැඩියා සේවාවන් ලබාගත හැක! 🛠️📱

​📍 IHE Mobile - කුරුඳුවත්ත
(IHE අධ්‍යාපන මධ්‍යස්ථානය අසල)

​📞 අප අමතන්න:

• 076 817 8151
• 078 713 5180

​⚙️ අප විසින් සිදු කරනු ලබන විශේෂඥ සේවාවන්:

​🔬 Chip Level අලුත්වැඩියාවන්
💧 Water Damage (ජලය මතුවීමෙන් සිදුවන හානි)
⚡ No Power / Charging ගැටලු
🔊 Audio & Speaker දෝෂ
📱 Display & Touch ගැටලු
🔋 Battery Drain (බැටරි ඉක්මනින් බැසීම)
🔄 Restart & Software ගැටලු
📶 Signal Faults
💥 Drop Damage (බිම වැටීමෙන් වන හානි)

​🔓 සියලුම ජංගම දුරකථන අගුළු හැරීමේ සේවාවන් (Unlocking Services):

​🔐 iCloud Unlock / Bypass
🌐 Country Lock
🛡️ Google Lock / MI Lock / Huawei ID Lock / Nokia HMD

​💡 විශේෂ පහසුකම්:

ඔබට අවශ්‍ය සියලුම ජංගම දුරකථන උපාංග සහ අලුත්වැඩියා සේවාවන් දැන් කුරියර් මාර්ගයෙන් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම ද අප සතුව ඇත! 📦🚚

​📍 ස්ථානය (Location):

https://maps.app.goo.gl/NqMfaAwBzYR3yHSc7

​💬 අපගේ WhatsApp සමූහයට එකතු වන්න:
https://chat.whatsapp.com/D5WHlhqzmIo981SXU6ViRv

IHE Mobile
​

10/10/2026

📱💦 වතුර ගිය ෆෝන් එක හාල් ගෝනියට දැම්මොත් මොකද වෙන්නේ? 🤔🌾

ෆෝන් එක වතුරට වැටුන ගමන් අපි ගොඩක් දෙනෙක් හුරු වෙලා ඉන්නේ ඉක්මනටම හාල් උරේ අස්සට ෆෝන් එක ඔබන්න නේද? 😅

ඒත් ඔයා දන්නවද? ඒකෙන් ෆෝන් එකට හොඳකට වඩා වෙන්නේ ලොකු හානියක් කියලා! ❌📱

හාල් එකට දැම්මාම වෙන හානිය:

🌾 හාල් කුඩු (Rice dust) සහ පිටි ෆෝන් එකේ Charging port එක සහ Speaker එක ඇතුලට ගිහින් හිර වෙනවා.

🌾 ෆෝන් එක ඇතුලේ තියෙන තෙතමනය සම්පූර්ණයෙන්ම අයින් වෙන්නේ නැහැ.

🌾 ඇතුලේ තියෙන Circuit මලකඩ කන්න (Corrosion) සහ Short වෙන්න තියෙන ඉඩ වැඩියි!

එතකොට වතුරට වැටුනොත් ඇත්තටම කරන්න ඕනේ මොකක්ද?

1️⃣ ෆෝන් එක ඉක්මනින්ම Off කරන්න. 🛑

2️⃣ පිටත තෙතමනය පිරිසිදු රෙදි කැබැල්ලකින් පිසදමන්න. 🧼

3️⃣ කිසිම වෙලාවක Charger එකට ගහන්න හෝ Heat කරන්න එපා! 🔌❌

4️⃣ ඉක්මනින්ම නිවැරදි තාක්ෂණික සහාය ලබාගන්න! 🏃‍♂️💨

📌 වීඩියෝ එක බලලා ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා! 🔄

📍 IHE Mobile
📞 Call / WhatsApp: 0768178151

📍 Address: IHE Mobile කුරුදුවත්ත (ගම්පොල)

🎉💙 IHE Mobile අපිට 7,000 FOLLOWERSලා! 💛📱අපේ IHE Mobile පේජ් එකත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඔබ සැමට හදවතින්ම ස්තූතියි! 🥹...
10/10/2026

🎉💙 IHE Mobile අපිට 7,000 FOLLOWERSලා! 💛📱

අපේ IHE Mobile පේජ් එකත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඔබ සැමට හදවතින්ම ස්තූතියි! 🥹❤️🙏

මගේ වීඩියෝ බලලා, Like කරලා, Comment කරලා, Share කරලා අපිට සහයෝගය දෙන හැමෝටම ගොඩක් ස්තූතියි! 🫶💯

🥰❤️ විශේෂයෙන්ම අපේ වීඩියෝ බලන, නමුත් තවමත් පේජ් එක Follow කරලා නැති ආදරණීය යාළුවන්ටත් පුංචි ආරාධනාවක් තියෙනවා!

👉 වීඩියෝ බලනවා නම් විතරක් නෙවෙයි, අපේ පේජ් එකත් FOLLOW කරගෙන යන්න අමතක කරන්න එපා! 💙🔔

ඔයාලගේ එක පුංචි FOLLOW එකක් වුණත් අපිට ලොකු ශක්තියක්! 💪❤️

📱 දුරකථන | Accessories | Phone Repairs

📍 IHE Mobile – කුරුදුවත්ත

🙏 මේ ගමනේ අපිත් එක්ක ඉන්න හැමෝටම නැවතත් හද පිරි ස්තූතියි! ❤️

🎉📱💙

Address

86, Malwattagama, Kurunduwatta Bazzar
Gampola
20509

Website

Alerts

Be the first to know and let us send you an email when IHE Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share