ගලේ දේවාලයේ හාස්කම්

ගලේ දේවාලයේ හාස්කම් ගම්බාර සිද්ධ සූනියන් දෙවි පිහිටයි... Latest Hacking News and Concepts

🍂🌺විවාහ දෝෂ සඳහා ගුප්ත ශාස්ත්‍රානුකූල පිළියම්🌺🍂01. විවාහයන් පරක්කු උදවියට පුලුවන් තුඹසක් සොයාගෙන(පුරාණ කාලයේ සිටම පූජාවන...
19/07/2026

🍂🌺විවාහ දෝෂ සඳහා ගුප්ත ශාස්ත්‍රානුකූල පිළියම්🌺🍂
01. විවාහයන් පරක්කු උදවියට පුලුවන් තුඹසක් සොයාගෙන(පුරාණ කාලයේ සිටම පූජාවන් කරන තුඹසක් නම් ගොඩක් හොදයි. නැත්තන් නාගයෙක් ඉන්න තුඹසක්). එයට සිකුරාදා දවසේ කිරි පුජා කොට දුර්ගා නැති නම් නාග කරුමාරි අම්මන්ගෙන් පිහිට අයදින්න. මෙය ඉතා සුලු පූජාවක් උනත් මහ බල සම්පන්නයි. එයට පහනක් හදුන්කූරක් පූජා කරන්නට හැකි නම් තවත් හොදයි.
02.කහ අල කියන දේ ගෙදර වවලා අමු කහ මෑණියන්ගේ කෝවිලකට පූජා කිරීම. එතකොට සියලු දොස් එ කහ වලින් විනාශ වන බවත් කහ යනු මංගල කාරනයක් නිසත් සුබ ඵලයන් උදා වෙන බව කියයි.
03.දුර්ගා මෑණියන්ගේ කෝවිලකට මෑණියන් උදෙසා මංගල තැල්ලක්, සාරියක්, වලළු සහ ආභරන පූජා කිරීම. මෙයින්ද වාසනාව උදා වෙන බව කියයි. (තාලිය රත්‍රන් වීමට අවශ්ය නෑ. ලස්සන ඒවා කඩෙන් ගන්න තියෙනවා).
04.කසාඳ බැඳලා ළමයි සහ තවමත් ස්වාමියා ඉන්න කාන්තාවකගේ කකුල් සොදා ඇයට කහ හෝ රතු සාරියක් පූජා කොට ඇයට කියලා ආශිර්වාද ගැනීම(මෙය ගැහැණු උදවිය පමනක් සිදු කරන දෙයක්. ඒ වගේම දෙමළ කාන්තාවක් කෝවිලෙන්ම කතා කරගෙන සිදු කරනවා නම් ගොඩක් හොදයි. සින්හල කට්ටිය බයයි මේ වගේ ඒවට)
05. කෝවිලේ අංග ප්‍රදක්ශිනම් කිරීම. ඒ කියන්නේ ගැහැණු කෙනෙක් නම් තැටියක පහනක් පත්තු කොට එයට මල් ටිකක් තියලා පියවර මනිමින් කෝවිල වටේ(ඇතුලේ) ප්‍රදක්ශනය කිරීම. එකක් කකුලක් ඉස්සරහට අනෙක් කකුල තියමින් එය බිදීමට නොදී කරන්න ඔනේ. පිරිමි කෙනෙක් නම් කෝවිල වටේ පෙරලීම.
06.මාළුන්ට කන්න දීම.
07. කන්ද ශෂ්ටි වලට උපවාසයේ සිටීම( කන්ද ශෂ්ටි යනු කතරගම දෙවියන්ගේ විවාහ දිනයන්. ඒය සැමරීම කසාදය ඉක්මන් වෙන බව කියයි.) "එය පිලිබදව ඉදිරියට ලිපියක් ගෙන එන්නම්"
08. දෙහි පහන් දුර්ගා මෑණියන් වෙනු වෙන් අගහරුවාදා සහ සිකුරාදා දිනයන්වල රාහු කාල වෙලාවේ දැල්වීම. ( දෙහි ගෙඩියක් ගෙන එය දෙකට පලා ලෙල්ල අනික් පැත්තට හරවා එලගි තෙල් දමා පත්තු කිරීම) එම පහන් 3ක්, 7ක්, 9ක්, 14ක්, 21ක් විදියට මෑණියන්ට පත්තු කරන්න පුලුවන්. ඒ වගේම අනිවාර්යෙන් ගණ දෙවියන්ට එක දෙහි පහනක් දැල්වීම ඉතා වැදගත් වේ. ඒ කියන්නේ දේවියට දල්වන පහන් වලට අමතරව පහනක්.
ඉන්පසුව ඔබට රාහු කාල දුර්ගා අශ්ඨකම මෑණියන් ඉදිරියේ දෙහි පහන තබා ගායනා කරන්න පුලුවන්. වචන දන්නේ නැත්තන් වචන හොදින් බලලා වචන කටට හුරු කරගෙන පූජාවේදි කියන්න.
අදුන් බැලීම නොමිලේ දෙස් විදෙස් ඔබ සැමට සෙත සලසන්නට
🌺 භූමි ආරක්ෂාවල්
🌺 අණවිණ කැපීම
🌺 අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම
🌺 කළුකුමාර දෝෂ ඉවත් කිරීම
🌺 භහිරව පූජාවන්
🌺 යන්ත්‍ර දැමීම
🌺 නැකත් සෑදීම වෙලාවල් බැලීම
🌺 වශි ගුරුකම් කටයුතු
🌺 දේවාල දෝෂ ඉවත් කිරීම
🌺 වරම් පිරිසිදු කිරීම
සියළුම ආකාරයේ ගුරුකම් කටයුතු සදහා විමසන්න පාරම්පරික ගුරුකම් පරපුරකින් පැවත එන
දේවගැති විද්‍යාවිභූෂණ කීර්ති ශ්‍රී දේශබන්දු
අසංක බණ්ඩාර දිසානායක වෙද මහතා
ලක්නුද ගුප්තවිද්‍යා අරණ
දිවුලපිටිය 077 612 8555

Address

Gampaha
11250

Website

Alerts

Be the first to know and let us send you an email when ගලේ දේවාලයේ හාස්කම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ගලේ දේවාලයේ හාස්කම්:

Shortcuts

Share