WON.LK

WON.LK Land for Sale at Homagama

ශ්‍රී ලංකාවට එන "සෙන්යාර්" සුළි කුණාටු අවදානම සහ දැඩි ගංවතුර අනතුරු ඇඟවීමශ්‍රී ලංකාව මේ වන විට දැඩි කාලගුණික විපර්යාසයකට...
26/11/2025

ශ්‍රී ලංකාවට එන "සෙන්යාර්" සුළි කුණාටු අවදානම සහ දැඩි ගංවතුර අනතුරු ඇඟවීම

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි කාලගුණික විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ඉදිරි දින කිහිපය ඉතා තීරණාත්මක විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවා සිටිනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ආශ්‍රිතව නිර්මාණය වෙමින් පවතින නව වායුගෝලීය කැළඹීම හේතුවෙන් රට තුළ හදිසි ආපදා තත්ත්වයක් සහ ගංවතුර තර්ජනයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙම තත්ත්වය හුදෙක් සාමාන්‍ය වැස්සක් නොවන අතර ජාත්‍යන්තර කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන පවා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබීම බරපතල කරුණක් වන බැවින් සියලු දෙනාම දැඩි විමසිල්ලෙන් පසුවීම ඉතා වැදගත් වෙනවා.

මේ වන විට කොමරින් මුහුද සහ ශ්‍රී ලංකාව ආසන්නයේ "INVEST 96B" ලෙස නම් කර ඇති අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව ජාත්‍යන්තරව තහවුරු වී තිබෙනවා. බෙංගාල බොක්කේ ඇතිවෙමින් පවතින මෙම කාලගුණ පද්ධතිය ඉතා ඉක්මනින් සුළි කුණාටු සංසරණයක් දක්වා වර්ධනය වීමේ ලකුණු පහළ වී ඇති අතර එයට ජාත්‍යන්තර නාමාවලිය අනුව "සෙන්යාර්" යන නාමය ලැබීමට නියමිතයි. මීට පෙර අවධානයට ලක්වූ දකුණු අන්දමන් අසල තිබූ 95B පද්ධතිය දුර්වල වෙමින් පවතින අතරතුර මෙම නව පද්ධතිය බලවත් වෙමින් බෙංගාල බොක්කේ ආධිපත්‍යය පැතිරවීමට පටන් ගෙන ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.

කාලගුණ අනාවැකිවලට අනුව නොවැම්බර් 28 සහ 29 යන දිනවලදී මෙම සුළි කුණාටුව උපරිම අයුරින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. වර්තමානයේ මෙහි සුළං වේගය මතුපිට මට්ටමේදී පැයට කිලෝමීටර් 30ක් පමණ වන අතර මුහුදු මට්ටමේ පීඩනය 1008 hPa අගයක පවතින බව ගණන් බලා තිබෙනවා. මෙම පද්ධතිය ක්‍රමයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරය දෙසට ගමන් කරනු ඇති බවට අනුමාන කළත් එහි ගමන් මාර්ගය ආශ්‍රිතව පවතින ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට මෙයින් එල්ල විය හැකි බලපෑම සුළුපටු නොවන අතර තද වැසි සමඟ ජල ගැලීම් තත්ත්වයන් ඇති විය හැකියි.

මෙම හදිසි තත්ත්වය හමුවේ ජනතාව දැඩි විමසිල්ලෙන් සිටීම අත්‍යවශ්‍ය වන අතර ගංවතුර අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන අය කල් තියා සූදානම් වීම නුවණට හුරුයි. විශේෂයෙන්ම ධීවර ප්‍රජාව සහ පහත් බිම්වල වෙසෙන ජනතාව කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කරන නිල නිවේදන පිළිබඳව නිතර අවධානය යොමු කළ යුතු වෙනවා. මෙය ස්වභාවික ආපදාවක් බැවින් අනවශ්‍ය බියක් ඇති කර නොගෙන නිසි පෙර සූදානමකින් කටයුතු කිරීමෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීමටත් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීමටත් අපට හැකියාව ලැබෙනු ඇති.

🎀🎄🎄🎄 සුබ නත්තලක් වේවා! 🎄🎄🎄🎀🎀🎄🎄🎄 MERRY CHRISTMAS 🎄🎄🎄🎀 🎀2025 සුබ අලුත් අවුරුද්දක් වේවා! 2025 🎀ඔන්න මෙදා සැරේ උත්සව සමයට WO...
29/11/2024

🎀🎄🎄🎄 සුබ නත්තලක් වේවා! 🎄🎄🎄🎀
🎀🎄🎄🎄 MERRY CHRISTMAS 🎄🎄🎄🎀

🎀2025 සුබ අලුත් අවුරුද්දක් වේවා! 2025 🎀
ඔන්න මෙදා සැරේ උත්සව සමයට WON.LK වෙතින් තවත් අනගි අවස්ථාවක්.......

🎀🎀 கிறிஸ்துமஸ் வாழ்த்துக்கள்! 🎀🎀 புத்தாண்டு 2025! 🎀🎀
WON.LK இன் இந்த பண்டிகைக் காலத்திற்கான மற்றொரு சிறந்த வாய்ப்பு இதோ.......

🎁🎁🎁WON COMBO PACKAGES🎁🎁🎁

මේ දාල තියන දේවල් ගෙදරටම නොමිලේ එවනව. දාල තියන ගානට අමතරව
වෙන සතයක්වත් ගෙවන්න ඕන නෑ.....

இந்த பொருட்கள் உங்கள் வீட்டிற்கு இலவசமாக அனுப்பப்படும். நீங்கள் டெபாசிட் செய்த தொகைக்கு கூடுதலாக ஒரு பைசா கூட செலுத்த தேவையில்லை....

දැන්ම ඔයාගෙ
නම -
ලිපිනය -
දුරකථන අංකය -
සදහන් කරල අයිටම් එක මොකද්ද කියල ටයිප් කරල
076 825 5052 ට දැම්ම වට්ස්ඇප් කරන්න

ලංකාවේ ඕනෑම තැනකට කුරියර් කරන්න නොමිලේ
පාර්සලේ ගෙනාවම මුදල් ගෙවන්න පුළුවන්..

இப்போது உங்களுடையது
முதலெழுத்துக்களுடன் பெயர் -
முழு முகவரி -
தொலைபேசி எண் -
லகம தபால் நிலையம் -
பொருள் என்ன என்பதைக் குறிப்பிட்டு தட்டச்சு செய்யவும்
WhatsApp 076 825 5052
இலங்கையில் எங்கும் இலவச கூரியர்.

பார்சலை வீட்டிற்கு கொண்டு வந்ததும் பணம் செலுத்தலாம்.
076 825 5052
WhatsApp 📞 வாட்ஸ்அப் 📞

🎄🎄🎄🍁🍁🎀🛒🛒🎁🎁2025

🎀🎄🎄🎄 සුබ නත්තලක් වේවා! 🎄🎄🎄🎀🎀🎄🎄🎄 MERRY CHRISTMAS 🎄🎄🎄🎀 🎀2️⃣0️⃣2️⃣4️⃣ සුබ අලුත් අවුරුද්දක් වේවා! 2️⃣0️⃣2️⃣4️⃣🎀ඔන්න මෙදා සැර...
14/12/2023

🎀🎄🎄🎄 සුබ නත්තලක් වේවා! 🎄🎄🎄🎀
🎀🎄🎄🎄 MERRY CHRISTMAS 🎄🎄🎄🎀

🎀2️⃣0️⃣2️⃣4️⃣ සුබ අලුත් අවුරුද්දක් වේවා! 2️⃣0️⃣2️⃣4️⃣🎀
ඔන්න මෙදා සැරේ උත්සව සමයට WON.LK වෙතින් තවත් අනගි අවස්ථාවක්.......

🎀🎀 கிறிஸ்துமஸ் வாழ்த்துக்கள்! 🎀🎀 புத்தாண்டு 2024! 🎀🎀

WON.LK இன் இந்த பண்டிகைக் காலத்திற்கான மற்றொரு சிறந்த வாய்ப்பு இதோ.......
🎁🎁🎁WON COMBO PACKAGES🎁🎁🎁

මේ දාල තියන දේවල් ගෙදරටම නොමිලේ එවනව. දාල තියන ගානට අමතරව වෙන සතයක්වත් ගෙවන්න ඕන නෑ.....

🎄🎄🎄🍁🍁🎀🛒🛒🎁🎁2️⃣0️⃣2️⃣4️⃣

🎀🎄🎄🎄 සුබ නත්තලක් වේවා! 🎄🎄🎄🎀🎀🎄🎄🎄 MERRY CHRISTMAS 🎄🎄🎄🎀 🎀2️⃣0️⃣2️⃣4️⃣ සුබ අලුත් අවුරුද්දක් වේවා! 2️⃣0️⃣2️⃣4️⃣🎀ඔන්න මෙදා සැර...
30/11/2023

26/11/2023

WhatsApp 076 825 5052.

இலங்கையில் எங்கும் இலவச கூரியர்.

பார்சலை வீட்டிற்கு கொண்டு வந்ததும் பணம் செலுத்தலாம்.

076 825 5052
WhatsApp 📞 வாட்ஸ்அப் 📞
🎄🎄🎄🍁🍁🎀🛒🛒🎁🎁2️⃣0️⃣2️⃣4️⃣

ඔන්න WON.LK වෙතින් තවත් අනගි අවස්ථාවක්.......WON.LK இன் மற்றொரு சிறந்த வாய்ப்பு இதோ.......***WON COMBO PACKAGES******காம...
22/11/2023

ඔන්න WON.LK වෙතින් තවත් අනගි අවස්ථාවක්.......
WON.LK இன் மற்றொரு சிறந்த வாய்ப்பு இதோ.......

***WON COMBO PACKAGES***
***காம்போ தொகுப்புகளை வென்றது***

ගෙදරටම නොමිලේ එවනව. දාල තියන ගානට අමතරව වෙන සතයක්වත් ගෙවන්න ඕන නෑ.....
இலவச ஹோம் டெலிவரி. நீங்கள் டெபாசிட் செய்த தொகைக்கு கூடுதலாக ஒரு பைசா கூட செலுத்த தேவையில்லை.....

දැන්ම ඔයාගෙ
නම -
ලිපිනය -
දුරකථන අංකය -
සදහන් කරල අයිටම් එක මොකද්ද කියල ටයිප් කරල
076 825 5052 ට දැම්ම වට්ස්ඇප් කරන්න
ලංකාවේ ඕනෑම තැනකට කුරියර් කරන්න නොමිලේ
පාර්සලේ ගෙනාවම මුදල් ගෙවන්න පුළුවන්..

076 825 5052
WhatsApp 📞
මේ වගේ තවත් දීමනා සහ එදිනෙදා අවශ්‍ය දේ ගන්න එන්න අපේ පිටුවට

இப்போது உங்களுடையது
பெயர் -
முகவரி -
தொலைபேசி எண் -
பொருள் என்ன என்பதைக் குறிப்பிட்டு தட்டச்சு செய்யவும்

076 825 5052 இல் WhatsApp
இலங்கையில் எங்கும் இலவச கூரியர்
பார்சல் வந்ததும் பணம் செலுத்தலாம்.

076 825 5052
வாட்ஸ்அப் 📞
இது போன்ற கூடுதல் சலுகைகள் மற்றும் அன்றாட தேவைகளுக்கு எங்கள் பக்கத்தைப் பார்வையிடவும்

ඔන්න WON.LK වෙතින් තවත් අනගි අවස්ථාවක්.......WON.LK இன் மற்றொரு சிறந்த வாய்ப்பு இதோ.......***WON COMBO PACKAGES******காம...
16/11/2023

සුභ දවසක්.🥰 ඔයාලා හැමෝම මගේ බිස්නස් Group එකටසාදරයෙන් පිලිගන්නවා.🤝🙏😊දැන් මං ඔයාලට කියලා දෙන්නම් මේ බිස්නස් එක කරන්නෙ කොහ...
12/11/2023

සුභ දවසක්.🥰 ඔයාලා හැමෝම මගේ බිස්නස් Group එකටසාදරයෙන් පිලිගන්නවා.🤝🙏

😊

දැන් මං ඔයාලට කියලා දෙන්නම් මේ බිස්නස් එක කරන්නෙ කොහොමද කියලා.😌💪👇මේ ලින්ක් https://chat.whatsapp.com/EWWCIWRHjuhJPHe45yWazy ජොඉන්ට් වෙන්න .

මේකට කියන්නෙ රීසෙලින්(reselling) කියලා..එ කියන්නෙ නැවත විකිණීම.. කෙටියෙන්ම කියනවානම් මෙහෙමයි. මං ඔයාලට විවිධ භාණ්ඩ වර්ග ලබා දෙනවා.මේවා මං ඔයාලට සාධාරණ මිලකට ලබාදෙනවා. ඔයාලට තියෙන්නෙ ඒවට ඕඩර්ස් අරන් දෙන්න.👇

ඒ කියන්නෙ ඔයාලා මේව මුලින් මිලදී ගන්න ඕනද?🤔 නෑ.. කොහෙත්ම නෑ..ඔයාලට කරන්න තියෙන්නෙ සුලු වැඩයි..👇

01)ඔයාල මෙ වගෙ whatsapp group එකක් හදාගන්න..ඔයාලගෙ බිස්නස් නේම් එකක් ලොගො එකක් දාල ලස්සනට හදාගන්න..එකට ඔයා කස්ටර්මර්ලා ඇඩ් කරගන්න..එහෙම කිව්වම බය වෙන්න වෙන්න හේතුවක් නෑ..අපි හැමෝටම ගොඩක් යාලුවො නෑදෑයො අදුනන අය ඉන්නවනෙ..අන්න එයාලගෙන් මුලින් පටන් ගන්න..පස්සෙ එයාල අතරෙ ලින්ක් එක ශෙයාර් කරලා ඔයාලට ඔනි තරම් කරටිය එකතු කරගන්න පුලුවන්..

02)මං ඔයාලට එක අයිටම් වල 4ටෝස් එක්ක මික සදහන් විස්තරයක් දෙනවා..ඔයාල කරන්න ඔන එ 4ටො ටිකම ඔයාලගෙ ගෲප් එකේ දාල මං දාන මිල සදහන් විස්තරය කස්ටර්මර්ලාගෙ සිත් ඇදගන්න විදියට පොඩි මාකටින් පාරක් දාල ගෲප් එකේ දාන්න..එහෙම බැරි අයනම් මං දාන එකම දාන්න ඉතින්..

03)වැදගත්ම කාරණය තමයි ඔයාලා එහෙම මිල දානකොට මං දාන ප්‍රයිස් එකට වඩා රු.50/100/150ක් වගේ ප්‍රයිස් එක වැඩි කරලා දාන්න..අන්න ඒ වැඩිපුර දාන ගාන තමයි ඔයාගෙ ලාභය..මාසෙ අන්තිම ඔයා එහෙම විකුණපු භාණ්ඩවල ඔයාගෙ ලාභය මං ඔයාලට දෙනවා(ප්‍රොෆිට්)ඔයාල fb එකේ දකින්න ඇති මං එහෙම ලමයිනට දුන්න ප්‍රොෆිට් වල ස්ලිප්..ඔයාට කෑමති ගානක් ඇඩ් කරන්න පුලුවන්..හැබැයි මිල අඩු වෙන තරමට තමයි මිනිස්සු ගන්න බලන්නෙ..එ ගැන ඔලුවෙ තියාගන්න
උදා-මං 500ට දෙන අයිටම් එකක් ඔයා 600ට ඕඩර් එකක් අරන් දුන්නොත් ඔයාගෙ ලාභය 100/=

04)ඔයාලගෙ කස්ටර්මර් කෙනෙක් භාණ්ඩයක් ගැන ඇහුවම එක ඔන කිව්වම.ඔයා මගෙන් ඒ භාණ්ඩය තවම තියෙද කියලා (ඇදුමක නම් සයිස් එක වගේ)අහල කස්ටර්මර් එක්ක සුහදව කතා කරලා එයාගෙ නම,ලිපිනය,දිස්ත්‍රික්කය,2 මොබයිල් නම්බර්,ආසන්න නගරය,අයිටම් කලර් එක සහ සයිස් එක මේ විස්තර කස්ටර්මර් ගෙන් අරන් ඔඩර් එක මට දාන්න..අපි ඒව කස්ටර්මර් ට ඩිලිවර් කරනව..එච්චරයි

05)අපි මේ අයිටම් කෑශ් ඔන් ඩිලිවර්(ඕඩර් එක ලැබුනම සල්ලි දීම)සහ බෑන්ක් ඩිපොසිට්(මුලින් මුදල් තැන්පත් කිරීම)කියන ක්‍රම දෙකටම ලබාදෙනවා..එ නිසා විශ්වාසවන්තව වැඩ කරගෙන යන්න පුලුවන්

06)මෙ අයිටම් කස්ටර්මර් ට ඩිලිවර් කරන්න ඩිලිවර් චාර්ජ් එකක් ගන්නවා..එක රු.290 /350/400/450 වගෙ ගානක් වෙනවා..අයිටම් එකෙන් අයිටම් එකට වෙනස් එක මගෙන්
අහගන්න පුලුවන්

08)ඔඩර් එකක් ගන්නකොට දවස් 7-10ත් ඇතුලත ඔඩර් එක ලැබෙනව කියලා ගන්න.

ඉතින් මේක තමයි සරලවම සිදුවෙන්නෙ..නොතේරෙන දෙයක් තියේනම් මගෙන් අහන්න පුලුවන්..

මගේ දැනට අයිටම් දාන ගෲප් එකක් සහ ඕඩර්ස් දාන ගෲප් එකක් තියෙන්වා.මෙකෙන් පස්සෙ මාත් එක්ක වැඩ කරන්න කැමති අය මං එ ගෲප්ස් වලට ඇඩ් කරනවා..එතකොට ඔයාලා කාලයක් තිස්සෙ මාත් එක්ක රැදිලා ඉන්න පිරිස බලාගන්න පුලුවන්.

ඉතින් ඔයාලා මේ අයිටම් සෝශල් මීඩියා වල දාල් ඕඩර්ස් අරන් දෙන්න..අපි ඒවා කස්ටර්මර්ට ඩ්ලිවර් කරලා මාසෙ අන්තිම එහෙම ඩිලිවර් උන ඕඩර්ස්වල ඔයාලගෙ ප්‍රොෆිට් ඔයාලගෙ බැංකු ගිණුම්වලට දානවා..

එහෙනම් කැපවීමෙන් මහන්සියෙන් වැඩ කරන්න..නිකන් ඉන්න කාලෙ මෙහෙම දෙයකට යොදවලා අතට කීයක් හරි හොයාගන්න..මෙක පුලුල් පරාසයක විහිදිලා තියෙන බිස්නස් එකක්..දවසම ඔයාගෙම බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගන්න පුලුවන්.❤️❤️

අපි එක්ක එකතු වෙලා රිසේල් කරල දියුනු වෙන්න කැමති අයට දැන් අවස්තාව තියනව🌝❤️

අපිත් එක්ක එකතුවෙලා රිසේල් කරල දියුනු වෙන්න කැමති අයට මම කියල දෙනව රිසේල් කරන විදිහ❤️🫂🌻

නොමිලේම✅✅✅✅✅✅✅✅✅
හැමතැනම ඔන්ලයින් ජොබ් කියලා පෝස්ට් ඒවා හැම එකකටම ගිහින් ඩීටෙල්ස් ඉල්ලලා බැලුවම සල්ලි දාන්නලු,පැකේජ් මිලදී ගන්නලූ අනේ මංදා සල්ලි අතේ තියෙනවනම් ඔන්ලයින් ජොබ් හොයනවද අනේ.
ඒ අතරේ තමා මේක හම්බුනේ

පෝස්ට් එක දැකපු ගමන් එපා කියලා හිතන්නැතුව කරලම බලන්න
හැබැයි ඒ එපා කිවුව අය බාගෙට බාගයක් අද හොද ඉන්කම් එකක් ගන්නේ මහ ආඩම්බරෙන්
ආශාව උනන්දුව තියෙනවනම් ඇවිත් බලන්න.....සත පහක් අපිට එපා..
Bonus එක්ක හොඳ income එකක් ගන්න .
Zoom meating නෑ
ආයොජන නෑ..

ඔයාල 100/=ක ප්‍රොෆිට් එකක් තියාගෙන දවසට ඕඩර්ස් 10ක් දැම්ම්මොත්,
දවසක ආදායම=100×10=1000/=
මාසෙක ආදායම=1000×30=30000/=

ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේකෙන් ආදායම අසීමිතව හොයන්න පුලුවන් කියලා..අවශ්‍යය උත්සාහය,කැපවීම යි..

ඔයාල ගෲප් එකක් හදල අයිටම් දැම්මා කියමු..ඔයාට මුල් දවස්වල ඕඩර්ස් නැති වෙන්න පුලුවන්..හැබැයි අතාරින්න එපා දිගටම එ වැඩේ කරන්න.ටික ටික ඔයා ඉන්න තැනින් උඩට එන්න ඔයාලට පුලුවන්..මමත් මුල් දවස්වල ඕඩර්ස් නැ කියලා මෙක අතෑරියනම්.අද ඔයාලට මං මේ විදියට කතා කරන්නෙ නැති වෙන්න තිබ්බා..වැටෙන්න වැටෙන්න තමයි නැගිටින්න ඔන..

ඔයාලට දවසට පොඩි වෙලාවක් අරන් ගෲප් එකට අයිටන් දාන එකනෙ කරන්න ඔන..ඉතින් මුලින් ඕඩර්ස් නෑ කියකා අතාරින්න එපා..දරාගෙන ඉස්සරහට යමු පොඩි තැනින් අදම පටන් ගමු..

සුභ දවසක් හැමෝටම

reselling price+ commission + delivery charge= Total payment )Commission  එකට ඔයාලට කැමති price  එකක් add කරන්න පුලුවන්....
12/11/2023

reselling price+ commission + delivery charge= Total payment )
Commission එකට ඔයාලට කැමති price එකක් add කරන්න පුලුවන්.
ඒක තමයි ඔයාලගෙ profit එක වෙන්නෙ.ඔයාලගෙ customert කියන්න ඕනෙ Total payment එක.

ඔයාල ගන්න හැම order එකක්ම Oder group එකට දාන්න ඕනි

https://chat.whatsapp.com/EWWCIWRHjuhJPHe45yWazy

Order එකක් ගත්තහම
🌹නම
🌹ලිපිනය
🌹වැඩකරන දුරකථන අංක 2ක්
🌹ලගම නගරය
🌹දිස්ත්‍රික්කය
Customer ගෙන් ඉල්ලගන්න ඕන

ඔයාලට කැමති price එකකට මේ items ඔයාලට sell කරන්න පුළුවන්,Reselling price එකට තමයි අපි ඔයාලට අපේ items ලබා දෙන්නෙ

ඔයාල මේ business එක ගැන මොක්කමහරි ගැටලුවක් තියෙනවනම් අපිට call එකක දෙන්න, msg එකක දාන්න. අපි ඔයාලට මේ business එක් කරන්න උපරිම උදවු කරනව.

වැඩි විසතර දැනගන්න අපිට inbox msg එකක් එවන්න

ඔන්න WON.LK වෙතින් තවත් අනගි අවස්ථාවක්.......WON.LK இன் மற்றொரு சிறந்த வாய்ப்பு இதோ.......***WON COMBO PACKAGES******காம...
10/11/2023

ඔන්න WON.LK වෙතින් තවත් අනගි අවස්ථාවක්.......
WON.LK இன் மற்றொரு சிறந்த வாய்ப்பு இதோ.......

***WON COMBO PACKAGES***
***காம்போ தொகுப்புகளை வென்றது***

ගෙදරටම නොමිලේ එවනව. දාල තියන ගානට අමතරව වෙන සතයක්වත් ගෙවන්න ඕන නෑ.....

இலவச ஹோம் டெலிவரி. நீங்கள் டெபாசிட் செய்த தொகைக்கு கூடுதலாக ஒரு பைசா கூட செலுத்த தேவையில்லை.....

දැන්ම ඔයාගෙ
නම -
ලිපිනය -
දුරකථන අංකය -
සදහන් කරල අයිටම් එක මොකද්ද කියල ටයිප් කරල
076 825 5052 ට දැම්ම වට්ස්ඇප් කරන්න
ලංකාවේ ඕනෑම තැනකට කුරියර් කරන්න නොමිලේ
පාර්සලේ ගෙනාවම මුදල් ගෙවන්න පුළුවන්..
076 825 5052
WhatsApp 📞
මේ වගේ තවත් දීමනා සහ එදිනෙදා අවශ්‍ය දේ ගන්න එන්න අපේ පිටුවට

இப்போது உங்களுடையது
பெயர் -
முகவரி -
தொலைபேசி எண் -
பொருள் என்ன என்பதைக் குறிப்பிட்டு தட்டச்சு செய்யவும்
076 825 5052 இல் WhatsApp
இலங்கையில் எங்கும் இலவச கூரியர்
பார்சல் வந்ததும் பணம் செலுத்தலாம்.
076 825 5052
வாட்ஸ்அப் 📞

இது போன்ற கூடுதல் சலுகைகள் மற்றும் அன்றாட தேவைகளுக்கு எங்கள் பக்கத்தைப் பார்வையிடவும்

ඔන්න WON.LK වෙතින් තවත් අනගි අවස්ථාවක්.......WON.LK இன் மற்றொரு சிறந்த வாய்ப்பு இதோ.......***WON COMBO PACKAGES******காம...
05/11/2023

ඔන්න WON.LK වෙතින් තවත් අනගි අවස්ථාවක්.......
WON.LK இன் மற்றொரு சிறந்த வாய்ப்பு இதோ.......

***WON COMBO PACKAGES***
***காம்போ தொகுப்புகளை வென்றது***

ගෙදරටම නොමිලේ එවනව. දාල තියන ගානට අමතරව වෙන සතයක්වත් ගෙවන්න ඕන නෑ.....
இலவச ஹோம் டெலிவரி. நீங்கள் டெபாசிட் செய்த தொகைக்கு கூடுதலாக ஒரு பைசா கூட செலுத்த தேவையில்லை.....

දැන්ම ඔයාගෙ
නම -
ලිපිනය -
දුරකථන අංකය -
සදහන් කරල අයිටම් එක මොකද්ද කියල ටයිප් කරල
076 825 5052 ට දැම්ම වට්ස්ඇප් කරන්න

ලංකාවේ ඕනෑම තැනකට කුරියර් කරන්න නොමිලේ
පාර්සලේ ගෙනාවම මුදල් ගෙවන්න පුළුවන්..
076 825 5052
WhatsApp 📞

මේ වගේ තවත් දීමනා සහ එදිනෙදා අවශ්‍ය දේ ගන්න එන්න අපේ පිටුවට

இப்போது உங்களுடையது
பெயர் -
முகவரி -
தொலைபேசி எண் -
பொருள் என்ன என்பதைக் குறிப்பிட்டு தட்டச்சு செய்யவும்
076 825 5052 இல் WhatsApp

இலங்கையில் எங்கும் இலவச கூரியர்
பார்சல் வந்ததும் பணம் செலுத்தலாம்.
076 825 5052
வாட்ஸ்அப் 📞

இது போன்ற கூடுதல் சலுகைகள் மற்றும் அன்றாட தேவைகளுக்கு எங்கள் பக்கத்தைப் பார்வையிடவும்

Address

No. 255 A, Pathaha Road
Gampaha
11030

Telephone

+94703505052

Website

Alerts

Be the first to know and let us send you an email when WON.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WON.LK:

Share