LapCare.lk

LapCare.lk "We Bring Laptops Back to Life". 💻 Chip-Level Repair Specialists.

DDR4 4GB  Laptop Ram 2666MHz - Samsung  &  MicronRs - 3200/=✅ Genuine Samsung & Micron DDR4 Laptop RAM✅ Capacity: 4GB✅ S...
09/08/2026

DDR4 4GB Laptop Ram 2666MHz - Samsung & Micron
Rs - 3200/=

✅ Genuine Samsung & Micron DDR4 Laptop RAM
✅ Capacity: 4GB
✅ Speed: 2666MHz (PC4-2666V)
✅ 100% Tested & Working
✅ 03 Month Warranty
✅ Ideal for Laptop Upgrades

📍Biyagama
📞 Call/WhatsApp: 0756573394
LapCare.lk

💻 HP - i3  5th Gen. Laptop එකක් විකිනීමට.Price - Rs: 22000/=🔹 Processor: Intel Core i3-5005U (5th Gen) – 2.00GHz🔹 RAM: 8...
08/08/2026

💻 HP - i3 5th Gen. Laptop එකක් විකිනීමට.

Price - Rs: 22000/=

🔹 Processor: Intel Core i3-5005U (5th Gen) – 2.00GHz
🔹 RAM: 8GB DDR3L– 1600MHz
🔹 Storage: 120GB Netac SSD
🔹 Graphics: Intel HD Graphics
🔹 Display: 15.6"
🔹 Operating System: Windows 10 Pro

👍හොඳම තත්වයෙන් තියෙනවා.

🛠️Power button එක ළඟ පොඩි damage එකක් තියෙනවා.ඒක fix කරලා තියෙන්නේ.

❌බැටරිය සවුත්තු වෙලා තියෙන්නේ.

✅වෙන කිසිම දෝෂයක් නෑ.

🎓 සිසුන් සඳහා සුදුසුයි

💼 Office / MS Office වැඩ සඳහා

🌐 Internet Browsing සඳහා

▶️ YouTube / Entertainment සඳහා

📚 Online Classes සහ දෛනික වැඩ සඳහා

📍Location - බියගම

📲Call or WhatsApp - 0756573394

LapCare.lk

Hello යාලුවනේ... 🙋හා හා පුරා කියලා Laptop repairing පටන් ගත්තා විතරයි. ඔන්න අපිට ආවා හදලා වැඩක් නෑ කියලා customer අත ඇරල...
23/07/2026

Hello යාලුවනේ... 🙋

හා හා පුරා කියලා Laptop repairing පටන් ගත්තා විතරයි. ඔන්න අපිට ආවා හදලා වැඩක් නෑ කියලා customer අත ඇරලා දාපු පරණ වන්ඩියක් 🤪

දෙයියනේ කියලා මකුළු දැල් ටික එහෙම කඩලා අරගෙන බැලුවා plug කරලා.

හැල හොල්මනක් නෑ. හොඳම එකෙන් මැරිලා. 💀

We Bring Laptops Back to Life කියලා පොර ටෝක් දුන්න වගේ නෙමෙයි හදන්නත් එපැයි. 🤪

බැලුවම 19V Power Rail එකේ cap එකක් short. අයියෝ සංසාරේ. Customer අවුරුදු ගානක් පැත්තකට දාලා තියලා හදන්න බෑ කියලා.

ඉතිං ඔන්න අපි දෙයියනේ කියලා හාට් එක trigger කරලා ගත්තා. ❤️‍🩹

ඉතිං ඔයාගෙත් තියෙනවනම් හදලා වැඩක් නෑ කියලා අත ඇරලා දාපු මේ වගේ Laptops කතා කරන්න අපිට. LapCare.lk පැය 24 ම open. 😬

📞 Call / WhatsApp - 075 657 3394
📧 [email protected]

Device : 💻 HP Compaq CQ43

Customer Complaint 👤
•Power button pressed
•No LED indication
•No display
•Laptop completely dead ❌

Diagnosis 🩺
•Initial power rail inspection
•19V rail short circuit detected
•Fault traced to a shorted capacitor
•Root cause identified ✅

Repair Summary 🛠️
•Faulty capacitor replaced
•19V power rail restored
•Motherboard powered on successfully
•Laptop brought back to life ✅

"We Bring Laptops Back to Life" 💻 🩺 ❤️‍🩹
~Diagnose. Repair. Restore~

22/07/2026

🔵 Welcome to LapCare.lk! 💻

We are your trusted Chip-Level Laptop & Motherboard Repair Specialists.

At LapCare.lk, we diagnose and repair laptops with precision using professional tools and techniques.

✅ No Power Repair
✅ No Display Repair
✅ Water Damage Repair
✅ Motherboard Repair
✅ BIOS Programming
✅ Charging Issues
✅ Laptop Cleaning & Maintenance
✅ SSD & RAM Upgrades

👨‍🔧 Every laptop is carefully diagnosed to provide the most reliable repair solution.

📍 Visit LapCare.lk for professional laptop repair services.

📱 WhatsApp: 075 657 3394

We Bring Laptops Back to Life. 💙

Address

Biyagama
Gampaha
11650

Website

Alerts

Be the first to know and let us send you an email when LapCare.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share