Billion Hertz E-Store

Billion Hertz E-Store 🎯 Computer accessories
🎯 Mobile accessories

� We provide Computer and Mobile phone related services to our customers.

� And we are always committed to bringing you high quality computer accessories and mobile phone accessories.

� We make sure to supply all our goods and services at the low prices and highest quality of the market

� All goods are delivered to the customer only after a thorough quality inspection.

------------------------

-------------------------------------------------------------------

� අප ආයතනය විසින් ඔබට පරිගණක සහ ජංගම දුරකථන ආශ්රිත සේවාවන් සපයනු ලැබේ.

� තවද උසස් තත්ත්වයේ පරිගණක උපාංග හා ජංගම දුරකථන උපාංග ඔබ වෙත ගෙන ඒමට අප ආයතනය සැමවිටම කැපවී සිටියි.

� අපගේ සියලුම භාණ්ඩ හා සේවා වෙළෙඳපොළේ අඩු මිලට සහ ඉහළම ගුණාත්මක බවින් සැපයීමට අපි වග බලා ගන්නෙමු.

� සියලුම භාණ්ඩ පාරිභෝගිකයා වෙත ලබා දෙන්නේ පරිපූර්ණ තත්ත්ව පරීක්ෂාවකින් පසුව පමණි.

31/12/2023
𝗣𝗼𝘄𝗲𝗿𝗕𝗮𝗻𝗸 (Aspor Brand-Original) 𝟭𝟬𝟬𝟬𝟬𝗺𝗔𝗵Rs. 5500/=🟦 10000mAh ක ධාරිතාවයක්. 🟦 USB Ports 2ක් සහිත නිසා එකවර දුරකථන දෙකක් ...
09/06/2022

𝗣𝗼𝘄𝗲𝗿𝗕𝗮𝗻𝗸 (Aspor Brand-Original) 𝟭𝟬𝟬𝟬𝟬𝗺𝗔𝗵

Rs. 5500/=

🟦 10000mAh ක ධාරිතාවයක්.
🟦 USB Ports 2ක් සහිත නිසා එකවර දුරකථන දෙකක් චාර්ජ් කිරීමේ හැකියාව.

🔻 Input: 1 x DC 2A (Max)
🔻 Output: 2 x DC 2.4A (Max)

💥 දැන් මාස 3 ක වගකීමක් සමගින් ඔබට ලබා ගත හැක 😌

💥 ඇණවුම් කිරීම සඳහා අපට කෙටි පණිවිඩයක් යොමු කරන්න. 076-4732020
💥 නැතිනම් පහත ඇති 'Send message' මත click කරන්න.

💥 භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක. (Cash On Delivery available)

ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම ඇණවුම් කරන්න.. 👋😊

Earphone (3.5mm Jack) 😍☺️ Stereo HD⚡️ Perfect Bass🔊Rs.950/= + Delivery chg.🟦Cash on delivery available(භාණ්ඩය ලැබුණු පසු...
30/05/2022

Earphone (3.5mm Jack) 😍☺️ Stereo HD⚡️ Perfect Bass🔊
Rs.950/= + Delivery chg.

🟦Cash on delivery available
(භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක)

සුපැහැදිලි Bass ශබ්දය සහ Stereo HD නාද රටා සමගින් ඔබ වෙතට 😍🎧☺️

දැන් මාස 3 ක වගකීමක් සමගින් ඔබට ලබා ගත හැක 😌

ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම ඇනවුම් කරන්න.. 👋😊

🟦 ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි ගාස්තුව
රු.200/= පමණි.

🔻 ඇණවුම් කිරීම සඳහා 'Send Message' මත click කර අපට පණිවුඩයක් යොමු කරන්න 😊

🔻 නැතිනම් අපට කෙටි පණිවිඩයක් යොමු කරන්න. 076-4732020

🎼 Comfortable design.
🎼 Compatible with all mobile phones, music players, portable gaming devices and computers.

P47 Headset 😍💓සිංදු අහන්න සුපිරිම headset එකක් මෙන්න...😍😇Rs 1750/=🔉 වයර් නැතුව Bluetooth වලින් සිංදු ඇසීමේ හැකියාව ඇත. 🔉...
28/05/2022

P47 Headset 😍💓
සිංදු අහන්න සුපිරිම headset එකක් මෙන්න...😍😇
Rs 1750/=

🔉 වයර් නැතුව Bluetooth වලින් සිංදු ඇසීමේ හැකියාව ඇත.
🔉 Battery එක බැස්ස වෙලාවට AUX Cable එක මඟින් Battery නැතුවම Play කිරීමේ හැකියාව ඇත. 🔉 AUX port වගේම SD Slot එකක් ඇත.
🔉 ගෙවන මුදලට ඉතාම වටිනා හෙඩ්සෙට් එකකි.
🔉 Call Answer කර පැහැදිලිව කතා කිරීමේ හැකියාව තිබේ.
🔉 පැය හතරක PlayTime එකක්...
🔉 කනට පහසුවෙන් පැලදිය හැකිය.
🔉 මාස තුනක වගකීම් කාලයක් ඇත.

මිල දී ගැනීම සදහා අපට එවන්න,
🟦 භාණ්ඩයේ නම හෝ SCREEN SHOT එකක්
🟦 ඔබේ ලිපිනය
🟦 දුරකතන අංක දෙකක්

🔻භණ්ඩය රැගෙන ආ පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.
CASH ON DELEVERY AVILABLE

🔻ඕනෑම ස්ථානයකට ඩිලිවරි සඳහා අයකිරීම රු. 250/- පමණයි.

👇ඇණවුම් කිරීම සඳහා පහත 'message' මත click කරන්න.

👋 වැඩි විස්තර සදහා Inbox හෝ WhatApp හරහා අපව සම්බන්ධ වෙන්න
076 473 2020

Earphone - BQZ(U12)  (3.5mm Jack) 😍☺️Rs. 950/= + Delivery chg.Stereo HD⚡️ Perfect Bass🔊සුපැහැදිලි Bass ශබ්දය සහ Stereo H...
23/05/2022

Earphone - BQZ(U12) (3.5mm Jack) 😍☺️
Rs. 950/= + Delivery chg.

Stereo HD⚡️ Perfect Bass🔊

සුපැහැදිලි Bass ශබ්දය සහ Stereo HD නාද රටා සමගින් ඔබ වෙතට 😍🎧☺️

දැන් මාස 3 ක වගකීමක් සමගින් ඔබට ලබා ගත හැක 😌

ඇණවුම් කිරීම සඳහා අපට කෙටි පණිවිඩයක් යොමු කරන්න. 076-4732020
නැතිනම් පහත ඇති 'Send message' මත click කරන්න.

භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි ගාස්තුව
රු.200/= පමණි.
ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම ඇනවුම් කරන්න.. 👋😊

🎼 Comfortable design.
🎼 HD microphone.
🎼 Compatible with all mobile phones, music players, portable gaming devices and computers.

Mini Bluetooth pocket Speaker - JBL M3Rs. 2100/= + Delivery chg.Cash on delivery available(භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය...
22/05/2022

Mini Bluetooth pocket Speaker - JBL M3
Rs. 2100/= + Delivery chg.

Cash on delivery available
(භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක)
ලංකාවේ ඕනෑම ස්ථානයකට ඩිලිවරි ගාස්තුව රු. 200/= පමණි.

හුරුබුහුටි පෙනුමකින් එන මෙම ඉතා කුඩා Speaker එක දැන්ම ඇනවුම් කර ලබා ගෙන ඔබත් සැහැල්ලුවෙන් සංගීතය රස විඳින්න 😍😌

ඇණවුම් කිරීම සඳහා 'Send Message' මත click කර අපට පණිවුඩයක් යොමු කරන්න 😊..

🎯 Packing size: 70x40x110mm
🎯 Frequency Response:20Hz-20000Hz
🎯 Battery Capacity: 300mAh
🎯 Battery Charging Voltage: 5V
🎯 Playback Time: upto 2.5 hours
🎯 Battery Charge time: 2 hours

Mini Keyboard (K1000)Rs. 1450/= + Delivery chg. පරිගණක සහ ජංගම දුරකථන සඳහා භාවිතා කළ හැක.. 😊Cash on delivery available(භ...
18/04/2022

Mini Keyboard (K1000)
Rs. 1450/= + Delivery chg.

පරිගණක සහ ජංගම දුරකථන සඳහා භාවිතා කළ හැක.. 😊

Cash on delivery available
(භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක)

ඇණවුම් කිරීම සඳහා 'Send Message' මත click කර අපට පණිවුඩයක් යොමු කරන්න 😊..

RGB Gaming mouse (Line On G-507) 😍☺️Rs. 1850/= + Delivery chg. 3 Extra Gaming buttons 🤩Cash on delivery available(භාණ්ඩය...
18/04/2022

RGB Gaming mouse (Line On G-507) 😍☺️
Rs. 1850/= + Delivery chg.

3 Extra Gaming buttons 🤩

Cash on delivery available
(භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක)

ඇණවුම් කිරීම සඳහා 'Send Message' මත click කර අපට පණිවුඩයක් යොමු කරන්න 😊

Keyboard (Jeodel - K11)Rs. 1000/= + Delivery chg.Cash on delivery available(භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක)*ඔබේ ප්‍රද...
18/04/2022

Keyboard (Jeodel - K11)
Rs. 1000/= + Delivery chg.

Cash on delivery available
(භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක)
*ඔබේ ප්‍රදේශය අනුව ඩිලිවරි ගාස්තු වෙනස් විය හැකිය..

ඇණවුම් කිරීම සඳහා 'Send Message' මත click කර අපට පණිවුඩයක් යොමු කරන්න 😊..

ඔබ සියළුම දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් ගෙවන්නට හැකියාව, ශක්තිය ලැබේවායි Billion Hertz අපි මේ අලුත් අවුරුද්දේ ප්...
14/04/2022

ඔබ සියළුම දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් ගෙවන්නට හැකියාව, ශක්තිය ලැබේවායි Billion Hertz අපි මේ අලුත් අවුරුද්දේ ප්‍රාර්ථනා කර සිටිමු..😌😊

Sending today.. 😍☺️Thank you for trusting us.. 😌😊
05/04/2022

Sending today.. 😍☺️
Thank you for trusting us.. 😌😊

Bluetooth Speaker (Kisonli LED-902)😍☺️Rs. 3700/= + Delivery chg.ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම ඇනවුම් කරන්න.. 👋😊- Multi-...
01/04/2022

Bluetooth Speaker (Kisonli LED-902)😍☺️
Rs. 3700/= + Delivery chg.

ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම ඇනවුම් කරන්න.. 👋😊

- Multi-function - Portable - Wireless Speaker With Safety Led Light-

Deatails:
1. Battery charging : DC5V
2. Output power : 5Wx2
3. Battery capacity: 1200mAh

Function:
* TF Card,USB
* Bluetooth
* AUX
* Hands-free calls
* LED light
* TWS 1+1
* Braces

Features:
1. Volume adjustment
Rotating sheaves is more convenient and quick than touch to adjust volume
2. AUX connector for audio output, USB plug for power aupply.
3. 3W*2 High quality horns
360° spreads around, nice voice, high fidelity audio output, bass shock.
4. Superior materials
ABS metal injection material, strong collision does not damage the speaker.
5. Speaker size
Small and simple design, easy to install and use.

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Billion Hertz E-Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Billion Hertz E-Store:

Share