TopBadu

TopBadu TopBadu – Your Trusted Mobile Store ✅

📱 Google Pixel 7 Pro – 12GB RAM | 128GB StoragePowerful flagship Pixel 7 Pro phone එකක් විකිණීමට ඇත. Camera quality, smo...
04/05/2026

📱 Google Pixel 7 Pro – 12GB RAM | 128GB Storage

Powerful flagship Pixel 7 Pro phone එකක් විකිණීමට ඇත. Camera quality, smooth performance & premium feel එකට perfect device එකක්.

🔹 RAM: 12GB
🔹 Storage: 128GB
🔹 Parts: All original parts
🔹 Protection: Tempered glass already attached
🔹 Extras: Free back cover

📌 Display Detail:
▪️ Display එකේ single green line එකක් තියෙනවා
▪️ Usage එකට affect නොවේ – phone එක perfectly working condition එකේ තියෙනවා

🧾 Bill Available
📍 Flash Mobile එකෙන් Rs. 87,000කට ගත්ත phone එකක්

✅ Camera, touch, fingerprint, charging & all other functions properly working
✅ Daily use එකට කිසිම issue එකක් නැහැ

📍 Location: Gampaha / Colombo

💰 Price: 64,000 (මිල ගැන සාකච්ඡා කළ හැක)

📞 Contact: 0757052848

Interested නම් call / message කරන්න

📱 Google Pixel 8 – 8GB RAM | 128GB StorageClean condition එකේ තියෙන Google Pixel 8 phone එකක් විකිණීමට ඇත. Smooth perfor...
04/05/2026

📱 Google Pixel 8 – 8GB RAM | 128GB Storage

Clean condition එකේ තියෙන Google Pixel 8 phone එකක් විකිණීමට ඇත. Smooth performance, excellent camera quality සහ premium experience එකක් තියෙන flagship device එකක්.

🔹 RAM: 8GB
🔹 Storage: 128GB
🔹 Condition: Good condition (not perfect condition)
🔹 Box: Same IMEI box included

✅ No errors
✅ All functions properly working
✅ Daily use එකට super smooth device එකක්

📍 Location: Colombo

💰 Price: 94,000 (මිල ගැන සාකච්ඡා කළ හැක)

📞 Contact : 0757052848

📞 Interested නම් call / message කරන්න.

📱 iPhone XR – 64GB (All Original)Clean condition එකේ තියෙන iPhone XR 64GB phone එකක් විකිණීමට ඇත. No errors – just buy a...
04/05/2026

📱 iPhone XR – 64GB (All Original)

Clean condition එකේ තියෙන iPhone XR 64GB phone එකක් විකිණීමට ඇත. No errors – just buy and use condition එකේ තියෙනවා.

🔹 Storage: 64GB
🔹 Parts: All original parts
🔋 Battery Health: 90%
📄 3u Tool Report attach කරලා තියෙනවා for verification

🎁 Free Items Included:
✔️ Apple 20W Dock
✔️ Tempered glass already attached

✅ Face ID, True Tone, cameras, speakers, charging ඇතුළු සියලු functions perfectly working
✅ Daily use එකට super smooth device එකක්

📌 buyerට full check කරගන්න පුළුවන්

💰 Last price already mentioned

📍 Location: Colombo or Gampaha

💰 Price: 44,000 (මිල ගැන සාකච්ඡා කළ හැක)

📞 Interested නම් call / message කරන්න

contact - 0786109206

🔥SOLD OUT🔥 📱 iPhone XR – 64GB (Original & Fully Working)Reliable use එකට perfect iPhone XR එකක් විකිණීමට ඇත. Phone එක ov...
13/04/2026

🔥SOLD OUT🔥

📱 iPhone XR – 64GB (Original & Fully Working)

Reliable use එකට perfect iPhone XR එකක් විකිණීමට ඇත. Phone එක overall clean condition එකේ තියෙනවා, all functions working perfectly.

🔹 Storage: 64GB
🔹 Condition: Display & back glass clean – scratches නැහැ
🔹 Parts: සියලුම parts original

🔋 Battery Health: 73% (daily use එකට still okay)

📌 Display ගැන details:
▪️ Small white spots ටිකක් තියෙනවා – photos වල දාලා තියෙනවා, normal use එකට almost noticeable නැහැ
▪️ Dark mode එකේ right edge එකට small green line එකක් sometimes පේනවා (1cm → 2/3cm වෙනවා)
▪️ මේවා usage එකට affect වෙන්නේ නැහැ – touch, colors, brightness 100% working

📄 3u report attach කරලා තියෙනවා (All Parts Original )

👍 Phone එක fully check කරගන්න පුළුවන් – buy කරනකොට

💰 Price: Rs. 29,000 (මිල සාකච්ඡා කළ හැක)

📍 Location: Gampaha
📞 Contact: 0786109206

Interested නම් call / message කරන්න

🔥SOLD OUT🔥 📱 Samsung A26 5G – 6GB RAM | 128GB StorageSuperb condition එකේ තියෙන Samsung A26 5G phone එකක් විකිණීමට ඇත. O...
12/04/2026

🔥SOLD OUT🔥

📱 Samsung A26 5G – 6GB RAM | 128GB Storage

Superb condition එකේ තියෙන Samsung A26 5G phone එකක් විකිණීමට ඇත. Only 2 months used — almost brand new condition එකක්!

🔹 RAM: 6GB
🔹 Storage: 128GB
🔹 Usage: Only 2 months
🔹 Warranty: තවත් මාස 4ක hardware warranty තියෙනවා
🔹 Condition: Superb condition (no scratches / no issues)
🔹 Full set: Box + සියලු accessories තියෙනවා
🔹 Cable: Cable එක untouched (original condition)
🔹 Protection: Tempered glass already attach කරලා තියෙනවා
🔹 Extras: Free back cover එකක් දෙනවා

💰 Price: 59,000 (මිල ගැන සාකච්ඡා කළ හැක)

Phone එක clean use කරලා තියෙන නිසා performance smooth & no errors. Almost new phone එකක් good price එකකට ගන්න chance එකක්.

📍 Location: Gampaha
📞 Contact: 0786109206

Interested නම් call / message කරන්න

🔥SOLD OUT🔥 📱 Redmi 12 – 8GB RAM | 128GB StorageGood condition එකේ තියෙන Redmi 12 phone එකක් sell කරනවා.  ✔️ කිසිම error ...
12/04/2026

🔥SOLD OUT🔥

📱 Redmi 12 – 8GB RAM | 128GB Storage

Good condition එකේ තියෙන Redmi 12 phone එකක් sell කරනවා.
✔️ කිසිම error එකක් නැහැ – perfectly working
✔️ Tempered glass already attach කරලා තියෙනවා
✔️ Free back cover එකක්ත් එක්කම දෙනවා

💾 RAM: 8GB
📦 Storage: 128GB

💰 මිල: රු. 20,000/=

📍 Location: Gampaha
📞 Contact: 0786109206

Interested නම් call / message කරන්න

🔥SOLD OUT🔥
12/04/2026

🔥SOLD OUT🔥

iPhone XS Max 256GB for Sale! 📱ඉතා හොඳ තත්ත්වයේ තියෙන iPhone XS Max එක විකිණීමට ඇත. කිසිම fault එකක් නැති, හොඳින් පාවිච්...
04/04/2026

iPhone XS Max 256GB for Sale! 📱
ඉතා හොඳ තත්ත්වයේ තියෙන iPhone XS Max එක විකිණීමට ඇත. කිසිම fault එකක් නැති, හොඳින් පාවිච්චි කරපු phone එකක්.

Price: LKR 54,000 (Negotiable)

Specifications:

Storage: 256GB

Condition: Mint Condition (No repairs / No replacements)

Battery Health: 68% (Original Battery)

Display & Features: Face ID, True Tone and all functions working 100%

කිසිම ලෙඩක් නැති, original condition එකෙන්ම තියෙන ලොකු storage එකක් තියෙන phone එකක් හොයන කෙනෙක්ට සුපිරි deal එකක්.

📍 Location: Gampaha
📞 Contact: 075 705 2848

ඉක්මනින් විකිණීමට අවශ්‍යයි. කැමති කෙනෙක් Call එකක් හෝ Message එකක් දාන්න.

iPhone 12 64GB for Sale! 📱කිසිම error එකක් හෝ issues නැති, අලුත් තත්ත්වයේම තියෙන phone එකක්.Price: LKR 67 500Specificati...
01/04/2026

iPhone 12 64GB for Sale! 📱

කිසිම error එකක් හෝ issues නැති, අලුත් තත්ත්වයේම තියෙන phone එකක්.

Price: LKR 67 500

Specifications:

Storage: 64GB

Condition: 100% Original (No replacements / No repairs)

Battery Health: 79% (Original battery)

Face ID & True Tone: Working 100%

Package: Full Set with same IMEI box, stickers, paperwork, and original cable.

කිසිම fault එකක් නැති, original condition එකෙන්ම phone එකක් හොයන කෙනෙක්ට ගොඩක් වටිනවා. Full set එකම තියෙනවා.

📍 Location: Minuwangoda
📞 Contact: 075 705 2848

Use කරන  පරණ  ෆොන් එකක් දිලා ඉතුරු ගාන දිලා iPhone SE 2 128GBෆොන් එකක්   අරන්  යන්න...〽️128GB〽️Mind Condition 〽️Battery ...
30/03/2026

Use කරන පරණ ෆොන් එකක් දිලා ඉතුරු ගාන දිලා iPhone SE 2 128GBෆොන් එකක් අරන් යන්න...

〽️128GB
〽️Mind Condition
〽️Battery Health - 82
〽️ No errors
〽️Fixed Price - 34000

〽️Location - Gampaha, Kadawatha Area
〽️Contact - 0786109206

Address

Online Store/Based On Western Province
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when TopBadu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share