Learn About Computers In Sinhala

Learn About Computers In Sinhala you can learn about ICT , computer hardware , video editing , photo editing , networking , assembling

06/09/2021

command prompt lesson
part 1

To get this below codes type prompt /?

$A & (Ampersand)
$B | (pipe)
$C ( (Left parenthesis)
$D Current date
$E Escape code (ASCII code 27)
$F ) (Right parenthesis)
$G > (greater-than sign)
$H Backspace (erases previous character)
$L < (less-than sign)
$N Current drive
$P Current drive and path
$Q = (equal sign)
$S (space)
$T Current time
$V Windows version number
$_ Carriage return and linefeed
$$ $ (dollar sign)
to default type prompt

to give a title type title

to know more codes in command prompt type help

to clear the page type cls

to see the code history type doskey /history

to copy the all help commands type help | clip

to copy and past them in a txt file type help(or any) > help.txt(you can type any name you wish)

to scan all windows fils(about are there all files and all of they are correctly) type like below
(make sure before doing this run cmd as administrator)

sfc /scannow

to get more codes in scanning files type sfc you will see many commands to scan files in many ways

28/08/2021

Main 3 tags in html 5

first open your note pad in pc
now type like below


you will think why i told you to type a tag like this.
ok i will explain you.we use this tag to let know to the browser that we gonna type html 5.
ok then you must close the tag. How?

like below


when you close a tag you only have to type"/" this symbol after type "

27/08/2021

Computer brands

Vostro 3888

I3 10100 10th gen
1tb hard
4gb ram
On board vga
Windows 10 operating system
Small size
Moniter
Keyboard,mouse

Price =100000

No we**am
No microphone
No speaker
No ups
When buy.

27/08/2021

Clean the computer (part 1)

1 ආවරනය(කේසිනය)

*වතුරේ පෙගවූ රෙදි කඩකින් මෙය පිරිසිදු කල හැක(පරිගනකය පිරිසිදු කිරීමට පෙර විදුලිය විසන්දි කිරීමට වග බලා ගන්න)

2 මොනිටරය

*ඔබට මොනිටර් තිරය පිරිසිදු කිරීමට ෂැම්පු හෝ වාහන වීදුරු සේදීමට යොදා ගන්න දියර වර්ගයක් යොදා ගත හැක.
සබන් යොදා නොගැනීම වඩාත් සුදුසුයි.මොකද , සබන් ගා සේදීමෙන් පසුව සබන් පාරවල් තිරයේ තිබිය හැක.
(පරිගනකය පිරිසිදු කිරීමට පෙර විදුලිය විසන්දි කිරීමට වග බලා ගන්න)

3 LCD මොනිටර් තිරය

*ඔබට මෙමෙ තිරය සේදීම සදහා පෙර බාවිත කල දේවල් බාවිතා කිරීමට නොහැක.ඔබට පුලුන් කැබැල්ලක් ගෙන එය මගින්
තිරය එකම රටාවකට පිසදැමිය හැක.මෙයින් දුවිලි නොයයි නම් පුලුන් කැබල්ල මද්‍යසාර වල පොගවා ප්‍රවේසමෙන් පිසදමන්න.
(පරිගනකය පිරිසිදු කිරීමට පෙර විදුලිය විසන්දි කිරීමට වග බලා ගන්න)

4 සන්ගත තැටි ධාවකය

*සන්ගත තැටි ධාවකය තුල දූවිලි බැදුනු විට සන්ගත තැටි ධාවකයට පමනක් නොව සන්ගත තැටි වලටත් හානි සිදුවේ.සන්ගත
තැටි ධාවක පිරිසිදු කිරීමට ඒ සදහා විශේශයෙන් සැකසුනු සන්ගත තැටි ධාවක පිරිසිදු කිරීමේ තැටි භාවිත කිරීමට හැක.
(CD cleaners)මේවා පරිගනක උපාන්ග අලෙවි කරන තැන් වලින් ලබා ගත හැකිය.මෙබදු තැටියක් ධාවනය වීමට ඉඩ හැර සන්ගත
තැටි ධාවකය පිරිසිදු කර ගත හැකියි.

5 සන්ගත තැටි

*සන්ගත තැටි පිරිසිදු කිරීම සදහා වෙනමම උපකරන ඇත. එහෙත් ඒවා මිලදීගැනීමට විශාල මුදලක් වැය වෙයි.ඒ නිසා මෙහිදී
සරල ක්‍රමයක් භාවිතා කරයි.සන්ගත තැටිය රැගෙන වතුරේ ගිල්වා තබා එලියට ගෙන තද අව්වක් නැති ස්තානයක වේලෙන්නට
තබන්න.ඉන් පසු එය පිරිසිදු වී ඇත් දැයි බලන්න.නැතිනම් පැල්ලම් ඇති ස්ථානවලට වතුර පෙගවූ රෙදි කඩකින් අතුල්ලන්න.
මෙය ප්‍රවේසමෙන් කල යුතුයි.එහෙත් පැල්ලම් නොගියොත් මද්‍යසාරයක් බාවිත කරන්න

WI-FI 6Eදැන් භාවිතා කරන Wi Fi 6 තාක්ශන ප්‍රමිතියෙන් ලැබෙනවාට වඩා වේගවත් සම්බන්දතාවයක් Wi Fi 6E මගින් ලබා දෙයි.වයි ෆයි 6 ...
26/08/2021

WI-FI 6E

දැන් භාවිතා කරන Wi Fi 6 තාක්ශන ප්‍රමිතියෙන් ලැබෙනවාට වඩා වේගවත් සම්බන්දතාවයක් Wi Fi 6E මගින් ලබා දෙයි.
වයි ෆයි 6 හී දී ගිගාහට්ස් 5 ක පාරසයක් තිබුනද, වයි ෆයි 6E හීදී ගිගාහට්ස් 6ක පරාසයක් ලබා දෙයි.වසර 20 පමන පැව
_තියේ ගිගාහට්ස් 5 ක පාරසයකි. මෙය වයි ෆයි තාක්ශනයේ කල දැවන්තම දියුනු කිරීමකි.මුල් කාලයේ ගිගාහට්ස් 2.4
පරාසයක් ද,ඉන් පසු 1999 දී එය ගිගාහට්ස් 5 ක් දක්වා ද, වැඩි කර ඇත.මෙමගින් මෙහි වේගය ඉතා වැඩි වෙයි.කලින්ට
වඩා වැඩි උපාන්ග තොගයකට මෙයින් සම්බන්තාවය ලබා දිය හැකියි.ඉදිරියේදී මුලු ලොව පුරා මෙම තාක්ශනය භාවිතා
වන බැවින් ඉදිරියේදී නිශ්පාදනය කරන වයි ෆයි තාක්ශන ලබා ගත හැකි උපාන්ග සදහා මෙම ප්‍රමිතිය යොදා ගනු ලබයි.

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Learn About Computers In Sinhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share