HappyShopping.lk

HappyShopping.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HappyShopping.lk, Gampaha.
(1)

HappyShoppinglk is the best consumer electronics / shopping & retail store where you can get wide range of high quality products at the lowest price in the sri lanka..!

14/05/2026
Customers Feedbacks 💥💥💥
14/05/2026

Customers Feedbacks 💥💥💥

14/05/2026
12/05/2026

High Quality Hand Mixture

ලොකු පොඩි ඕනම වැඩකට සෙට් වෙන High Quality Hand Mixture එකක් මේ මිලට ගන්න තියෙනව අවසන් අවස්තාව.... කෑලි 60 වගේ තියෙන්නෙ ඉකමන් කරන්න... ප්‍රමාදය පසුතැවීමට හේතු වේ...

අපිට whatzapl Message එකක් දාන්න දැන්ම...
076 5 666 725

Cup Cake Liners 500 pack එකම රු. 470/=ඇනවුම් කිරීම සදහා පහත අංකයට WhatzApp පනිවිඩයක් එවන්න.
01/05/2026

Cup Cake Liners 500 pack එකම රු. 470/=

ඇනවුම් කිරීම සදහා පහත අංකයට WhatzApp පනිවිඩයක් එවන්න.

Sale 🔴  Sale 🔴 Sale 🔴 Sale 🔴 Sale 🔴 Sale ලංකාවෙ අඩුම මිලටත් වඩා අඩුවෙන් මෙන්න ගෙනාවා Cake Items සේල් එකක්....අප විසින්ම ...
19/04/2026

Sale 🔴 Sale 🔴 Sale 🔴 Sale 🔴 Sale 🔴 Sale

ලංකාවෙ අඩුම මිලටත් වඩා අඩුවෙන් මෙන්න ගෙනාවා Cake Items සේල් එකක්....

අප විසින්ම Direct Import කරන නිසා හොදම Quality එකේ බඩු තමා අපි ඔයාලට එවන්නෙ....ඒ නිසා ගන්න කිසිම දේකට බය වෙන්න දෙයක් නෑ...

ඔයත් අපේ Catalog එක බලල ඔයාට ඕන බඩු ටික තොරල අපිට වට්සඇප් (WhatzApp) එක හරහා එවන්න... අපිට පුලුවන් ඔයා ලංකාවෙ කොහේ හිටියත් දෙන 2ක් වගේ යනකොට ඔයාගේ බඩු ටික Cash On Delivery කරල දෙන්න....

මේ මිලට දෙන්න මේ තියෙන Stock එක පමණයි... ඒ නිසා ඉක්මන් කරල ඔයාගෙ ඇණවුම වෙන් කරවා ගන්න....
අමතන්න
0️⃣7️⃣6️⃣5️⃣6️⃣6️⃣6️⃣7️⃣2️⃣5️⃣
#කුවෙට්අහසයට

02/04/2026

Customer Feedback ටිකක් බලලම ඔඩර් එකක් දාමුද...😍😍

Sale 🔴  Sale 🔴 Sale 🔴 Sale 🔴 Sale 🔴 Sale ලග ලග එන සිංහල හින්දු අලුත් අවුරුදු වෙනුවෙන්ම ලංකාවෙ අඩුම මිලටත් වඩා අඩුවෙන් මෙ...
01/04/2026

Sale 🔴 Sale 🔴 Sale 🔴 Sale 🔴 Sale 🔴 Sale

ලග ලග එන සිංහල හින්දු අලුත් අවුරුදු වෙනුවෙන්ම ලංකාවෙ අඩුම මිලටත් වඩා අඩුවෙන් මෙන්න ගෙනාවා Cake Items සේල් එකක්....

අප විසින්ම Direct Import කරන නිසා හොදම Quality එකේ බඩු තමා අපි ඔයාලට එවන්නෙ....ඒ නිසා ගන්න කිසිම දේකට බය වෙන්න දෙයක් නෑ...

ඔයත් අපේ Catalog එක බලල ඔයාට ඕන බඩු ටික තොරල අපිට වට්සඇප් (WhatzApp) එක හරහා එවන්න... අපිට පුලුවන් ඔයා ලංකාවෙ කොහේ හිටියත් දෙන 2ක් වගේ යනකොට ඔයාගේ බඩු ටික Cash On Delivery කරල දෙන්න....

හැමෝම Currier ගාස්තු වැඩි කරා කිව්වට අපි නම් වැඩි කලේ නෑ... ඒ නිසා ඉක්මන් කරල ඔයාගෙ ඇණවුම වෙන් කරවා ගන්න....

අමතන්න
0️⃣7️⃣6️⃣5️⃣6️⃣6️⃣6️⃣7️⃣2️⃣5️⃣

#කුවෙට්අහසයට

අවුරුද්දට කෙක් හදන්න මෙන්න සුපිරි Non Stick Tray Set එකක්....1.5kg / 2kg / 2.5kg Size 3කින් එන මේ සෙට් එක නම් සුපිරියක් ...
30/03/2026

අවුරුද්දට කෙක් හදන්න මෙන්න සුපිරි Non Stick Tray Set එකක්....

1.5kg / 2kg / 2.5kg Size 3කින් එන මේ සෙට් එක නම් සුපිරියක් ....

ඔයාටත් මේ සෙට් එක මිලදී ගන්න ඕන නම්අපිට whatzApp එකට Message එකක් දාන්න...
0765666725

🔴ලග ලග එන සිංහල හිංදු අලුත් අවුරුද්දට ගෙදරම රසම රස කේක් එකක් හදාගමුද ...💥💥💥⚠️️හැමෝම හොයන කෑලි 211 ක් තියෙන සුපිරිම කේක් ...
19/03/2026

🔴ලග ලග එන සිංහල හිංදු අලුත් අවුරුද්දට ගෙදරම රසම රස කේක් එකක් හදාගමුද ...💥💥💥

⚠️️හැමෝම හොයන කෑලි 211 ක් තියෙන සුපිරිම කේක් ටූල් සෙට් එක...🔥🔥🔥🔥

👉28cm Imported Turning table
👉3 in1 Tray set (500g/750g/1kg)
👉piping bag 100
👉24 Nozzles with 1 cupler
👉Cake liners 100
👉Silicon Brush and Spatula set
👉Measuring cup set

🔥🔥🔥මේ ඔක්කොම වෙන්නෙ රු.2900/=
විතරමයි..🔥🔥🔥

මේ වෙනකොට අපි මේ සෙට් 4500 කට වඩා අලෙවි කරල තියෙනවා... මිලදි ගන්න කලින් අපේ page එකේ customers reveiw දාලා තියෙනවා.එවත් බලලම ඔයාලට අපෙන් මේක මිලදී ගන්න පුලුවන්.

අදම ඔයාගේ order එක අපෙන් දාගන්න...

අමතන්න
076 5 666 725

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when HappyShopping.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share