EagleX Computers & CCTV

EagleX Computers & CCTV S&A CCTV

070 221 4934/074 182 8543

📹 EZVIZ H9C Dual යනු Dual Lens (කාච දෙකක්) සහිත Smart Outdoor Security Camera එකකි. මෙය 2K + 2K Resolution සමඟ ඉතා පැහැද...
11/06/2026

📹 EZVIZ H9C Dual යනු Dual Lens (කාච දෙකක්) සහිත Smart Outdoor Security Camera එකකි. මෙය 2K + 2K Resolution සමඟ ඉතා පැහැදිලි වීඩියෝ ලබා දෙන අතර නිවස, කාර්යාලය, වෙළඳසැල් සහ ගබඩා ආරක්ෂාව සඳහා සුදුසු වේ.

✅ ප්‍රධාන විශේෂාංග

* 2K + 2K Dual Lens Camera
* Pan & Tilt (360° ආසන්න නිරීක්ෂණය)
* Full Color Night Vision
* Human & Vehicle Detection
* Auto Tracking
* Two-Way Audio (කතාබහ කිරීමේ හැකියාව)
* Active Defense (Siren & Flash Light)
* Dual Wi-Fi Antennas
* H.265 Video Compression
* MicroSD Card Support (512GB දක්වා)
* EZVIZ Mobile App මඟින් දුරස්ථව නිරීක්ෂණය

🌙 රාත්‍රී දර්ශනය
රාත්‍රී කාලයේද Full Color Night Vision හරහා වර්ණ සහිත පැහැදිලි දර්ශන ලබා දේ.

📱 Smart Monitoring
ජංගම දුරකථනයට සෘජුවම Notification එවමින් සැක සහිත චලනයන් හඳුනා ගනී.

🏆 සුදුසු ස්ථාන

* නිවාස
* වෙළඳසැල්
* කාර්යාල
* ගබඩා
* වාහන නැවැත්වීමේ ස්ථාන

Eaglex Computers & CCTV
🔧 Computer Sales & Repairs
📹 CCTV Camera Installation
🌐 Networking Solutions
🖨️ Printers & Accessories

📞 070 221 4934
📍 477/4 Batapola Road, Kurudugahahathakma, Elpitiya

30/05/2026
Dahua Wi‑Fi කැමරා range එක අපි install කරලා, test කරලා බලලා තියෙනවා. Video quality, app එකේ පහසුව, සහ price-to-performan...
23/05/2026

Dahua Wi‑Fi කැමරා range එක අපි install කරලා, test කරලා බලලා තියෙනවා. Video quality, app එකේ පහසුව, සහ price-to-performance අගය ඉතා හොඳයි.
අපේ highlight:
H5D‑5F Dual‑Lens PT (5MP+5MP): Fixed + PT lenses එකම වෙලාවට view දෙකක්, AI Human/Pet detection, auto‑tracking, sound+light alerts. කඩ, රෙස්ටොරන්ට් වගේ ස්ථාන සඳහා perfect.
H3D‑3F | H5A | H3A: Indoor/Outdoor options, Two‑Way Audio, H.265 recording, DMSS app support. Night vision සුපිරි.
Why we recommend:
ඉක්මන් setup, stable Wi‑Fi performance
Motion alerts නියමට control කරන්න zone/schedule තියෙනවා
Local MicroSD + cloud options
ගෙදර/කාමරයක්/කඩයක් secure කරගන්න හොඳ value එකක් ඕනේ නම්, Dahua Wi‑Fi series එක අපි recommend කරනවා.
Contact us EagleX Computers 477/4 Batapola Road, Kurudugahahathakma, Elpitiya Facebook: Eaglex Computers and CCTV TikTok: Eaglex Computers Website:
eaglexcomputers.github.io
Call/WhatsApp: 070 221 4934
Hashtags (optional)

12/05/2026

computers Sithija Wimarshana

26/04/2026

"අයියේ, අර කඩේ මීට වඩා ගොඩක් අඩුවට CCTV ගහලා දෙනවනේ..." 😅 ⁣

මේ කතාව අහලා නැති CCTV installer කෙනෙක් ලංකාවේ නැතුව ඇති. Client ව නැති වෙයි කියන බයට ගොඩක් අය කරන්නේ profit margin එක අඩු කරලා, අනිත් අයට වඩා අඩුවට quotation එක දෙන එක. මේකට අපි කියන්නේ "𝐓𝐡𝐞 𝐈𝐧𝐬𝐭𝐚𝐥𝐥𝐞𝐫 𝐓𝐫𝐚𝐩"කියලා. ⁣

බැලූ බැල්මට වැඩක් (site එකක්) සෙට් වුණා වගේ පෙනුණට, Lowest price එකට compete කරන්න ගියාම ඇත්තටම වෙන්නේ ඔයාගේ CCTV business එක long term කඩාගෙන වැටෙන එක. ඇයි ඒ? ⁣

1️⃣ 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 එක බිංදුවට බහිනවා:⁣
ලාබෙට වැඩේ දෙන්න ගියාම ඔයාට සිද්ධ වෙනවා cheap cables, බාල power supplies සහ low quality BNC/Balun දාන්න. සමහරවිට conduit නැතුව නිකන්ම wire අදින්නත් වෙනවා. ⁣

2️⃣ 𝐑𝐞𝐩𝐮𝐭𝐚𝐭𝐢𝐨𝐧 එක සම්පූර්ණයෙන් විනාශ වෙනවා:⁣
මාස 6න් කැමරා offline යද්දී, client කවදාවත් හිතන්නේ නෑ "මම අඩු ගාණට ඉල්ලපු නිසානේ මෙහෙම වුණේ" කියලා. එයාලා අනිත් අයට කියන්නේ "අරයා හරියට වැඩේ කළේ නෑ, බාල බඩු දැම්මේ" කියලා. ඔයාට එන්න තියෙන referrals ඔක්කොම එතනින්ම block වෙනවා.⁣

3️⃣ Free Maintenance වලට කාලය නාස්ති වීම:⁣
Quality අඩු බඩු දැම්මම හැමදාම repair වලට යන්න වෙනවා. ඔයාට අලුත් site එකක් කරන්න තියෙන කාලය, සල්ලි, සහ energy එක මේ බොරු warranty claims වලට නැතිවෙලා යනවා. ⁣

ඔයාගේ brand එක build කරන්න ඕනේ quality එක සහ after sales service එක උඩ. CCTV pilot අපි නිතරම කියන දෙයක් තමයි, professional විදියට වැඩ කරනවා නම්, ඔයාගේ කාලයට සහ මහන්සියට හරියන වටිනාකමක් ගන්න කියන එක. ⁣
කවුරුහරි ඔයාගේ post එකක් හරි quotation එකක් හරි copy කළාට, ඔයාගේ skill එකයි service එකයි copy කරන්න කාටවත් බෑ. Business එකක් විදියට හරියට grow වෙන්න නම් proper systems පාවිච්චි කරන්න වෙනවා, ඒ නිසා තමයි ඉස්සරහට එන්න තියෙන CCTV pilot app එක හරහා මේ වගේ business management ප්‍රශ්න ගොඩකට අපි විසඳුම් ගේන්නේ. ⁣

හැමතිස්සෙම Value එක sell කරන්න, Price එක නෙවෙයි. Quality එකට ගෙවන්න ලෑස්ති හොඳ clients ලා ඕන තරම් ඉන්නවා. ⁣

ඔයා කොහොමද "අඩුවට ඉල්ලන" clients ලව handle කරන්නේ? පල්ලෙහායින් comment කරගෙන යන්න! 👇**⁣
⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣
CCTV installers ලගෙ වැඩ ලේසි කරන CCTVpilot App එක එනවා ළඟදීම! Page එකට like කරලා සෙට් වෙන්න. 🔥⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣
⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣
⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣🔜 CCTVpilot - 𝐓𝐡𝐞 𝐔𝐥𝐭𝐢𝐦𝐚𝐭𝐞 𝐂𝐥𝐨𝐮𝐝 𝐚𝐩𝐩 𝐟𝐨𝐫 𝐂𝐂𝐓𝐕 𝐇𝐞𝐫𝐨𝐞𝐬. 𝐂𝐨𝐦𝐢𝐧𝐠 𝐒𝐨𝐨𝐧! 🚀⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣
⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣

🎉✨ **Happy New Year 2026 from Eaglex Computers!** ✨🎉Wishing all our valued customers, friends, and families a year fille...
14/04/2026

🎉✨ **Happy New Year 2026 from Eaglex Computers!** ✨🎉

Wishing all our valued customers, friends, and families a year filled with **happiness, success, good health, and prosperity**. 🥳🎆

Thank you for your trust and support throughout the year.
We look forward to serving you with the best in **Computer Sales | Repairs | CCTV | Printer Solutions** in the coming year.

May this New Year bring new opportunities and endless success to everyone. ❤️

📞 **Call Us:** 070 221 4934
📧 **Email:** [[email protected]](mailto:[email protected])
🌐 **Website:** https://eaglexcomputers.github.io/home/

**Eaglex Computers – Your trusted technology partner 🇱🇰💻**

EZVIZ S10 කියන්නේ smart video calling display device එකක්.📱 4-inch Touch Screen එකක් සමඟ එන අතර📞 Two-Way Video Calling s...
23/02/2026

EZVIZ S10 කියන්නේ smart video calling display device එකක්.

📱 4-inch Touch Screen එකක් සමඟ එන අතර
📞 Two-Way Video Calling support කරනවා.
🖼️ Electronic Album feature එකෙන් family photos display කරන්නත් පුළුවන්.

Clear video quality සහ easy-to-use design එක නිසා ගෙදරට modern smart solution එකක් 👍



🏢 Eagle X Computers

Smart Surveil. Powerful Solution

📞 0702214934
🌐 https://eaglexcomputers.github.io/home/
📧 [email protected]
📍 477/4 Batapola Road, Kurudugahahathakma, Elpitiya

EZVIZ products සඳහා අදම අපව සම්බන්ධ කරගන්න.

EZVIZ HP7 කියන්නේ smart video door phone system එකක්.Mobile App එක හරහා door/gate unlock කරන්න පුළුවන්. Visitor කෙනා සමඟ...
23/02/2026

EZVIZ HP7 කියන්නේ smart video door phone system එකක්.
Mobile App එක හරහා door/gate unlock කරන්න පුළුවන්. Visitor කෙනා සමඟ Two-Way Talk support කරනවා.

📺 7-inch color touch screen monitor එකක් සමඟ එනවා.
🔑 RFID card support (tags 3ක් සමඟ).
🔔 Built-in doorbell + clear HD video quality.

Modern home security සඳහා හොඳ solution එකක් 👍



🏢 Eagle X Computers

Smart Surveil. Powerful Solution

📞 0702214934
🌐 https://eaglexcomputers.github.io/home/
📧 [email protected]
📍 477/4 Batapola Road, Kurudugahahathakma, Elpitiya

EZVIZ products සඳහා අදම අපව සම්බන්ධ කරගන්න.

Hikvision DS-2CE12DF3T-PIRXOS කියන්නේ 2MP Full HD ColorVu + PIR camera එකක්.📷 1080p පැහැදිලි වීඩියෝ quality🌙 24/7 Color ...
14/02/2026

Hikvision DS-2CE12DF3T-PIRXOS කියන්නේ 2MP Full HD ColorVu + PIR camera එකක්.

📷 1080p පැහැදිලි වීඩියෝ quality
🌙 24/7 Color night vision (අඳුරු අවස්ථාවලත් පැහැදිලි රූප)
🚨 PIR motion detection + Siren + Flash light
🔊 Built-in mic (audio recording support)
💧 IP67 – Outdoor weatherproof

👉 ගෙවල් හා ව්‍යාපාර ආරක්ෂාවට හොඳ, modern security solution එකක් 👍



💻 Eaglex Computers – CCTV | Computers | IT Solutions

📞 0702214934
📍 477/4, Batapola Road, Kurudugahahathakma, Elpitiya

Quality CCTV & Professional Installation සඳහා අදම සම්බන්ධ වන්න! 🔐🚀

Address

Kurudugahahethekma
Galle

Alerts

Be the first to know and let us send you an email when EagleX Computers & CCTV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share