Appzonelk

Appzonelk Your Idea, Our Code. ✨ | We craft intuitive Mobile Apps & Custom Software solutions that drive growth. Got a project in mind? Let's connect!

මචංලා, මම Flutter වලින් හදපු අලුත් Game එකක් මේක. 🧩​පොඩ්ඩක් Play කරලා බලලා හොඳ නරක කියන්නකෝ. Bugs එහෙම තියෙනව නම් අනිවාර...
27/01/2026

මචංලා, මම Flutter වලින් හදපු අලුත් Game එකක් මේක. 🧩
​පොඩ්ඩක් Play කරලා බලලා හොඳ නරක කියන්නකෝ. Bugs එහෙම තියෙනව නම් අනිවාර්යයෙන් කියන්න.

​Link:
https://play.google.com/store/apps/details?id=com.appzonelk.word_game

Wondering where your salary went at the end of the month? 💸🤔​Are you still using old notebooks to manage your money and ...
30/11/2025

Wondering where your salary went at the end of the month? 💸🤔

​Are you still using old notebooks to manage your money and write down daily expenses?

​Now you have Viyadam Potha, the app made in Sri Lanka specifically to handle all your financial needs! 📱🇱🇰
​With this App, you can:

✅ Easily record daily expenses and income.
✅ Accurately calculate OT (Normal & Double). 🕒
✅ Manage Bank Loans, Leasing, and Seettu (Chit Funds) all in one place. 🚌💰
✅ Get monthly reports on your spending patterns (PDF download available). 📊
✅ Control expenses, earn points, and Level Up (Gamification). 🎮

​It's not just an expense tracker; it's your Personal Finance Manager. Download it today! 👇

​[Play Store Link - https://play.google.com/store/apps/details?id=com.appzonelk.viyadam_potha ]

30/11/2025

අතේ තියෙන සල්ලි ටික හරියට කළමනාකරණය කරගන්න, දවසෙ වියදම් ලියලා තියාගන්න තාමත් පරණ පොත් පාවිච්චි කරනවද?

​දැන් ඔයාගේ හැම මූල්‍ය කටයුත්තක්ම බලාගන්න ලංකාවේ අපිටම හදපු Viyadam Potha App එක තියෙනවා! 📱🇱🇰
​මේ App එකෙන් ඔයාට පුළුවන්:

✅ දවසේ වියදම් සහ ආදායම් ලේසියෙන්ම සටහන් කරගන්න.
✅ OT (Normal & Double) හරියටම Calculate කරගන්න. 🕒
✅ Bank Loans, Leasing සහ සීට්ටු (Chit Funds) ඔක්කොම එකම තැනක බලාගන්න. 🚌💰
✅ ඔයාගේ වියදම් රටාව ගැන මාසිකව Reports ගන්න (PDF විදියටත් පුළුවන්). 📊
✅ වියදම් පාලනය කරගෙන Points එකතු කරලා Level Up වෙන්න (Gamification). 🎮

​නිකන්ම වියදම් ලියන ඇප් එකක් නෙවෙයි, මේක ඔයාගේ Personal Finance Manager. අදම Download කරගන්න! 👇

​[Play Store Link - https://play.google.com/store/apps/details?id=com.appzonelk.viyadam_potha ]

හැමෝටම ආයුබෝවන්,මම ගොඩක් ආසාවෙන් හදපු 'වියදම් පොත' ඇප් එක ගැන ඔයාලට කියන්නයි යන්නේ.මාසික පඩියක් ගන්න අපිට සල්ලි වලට මොකද...
21/09/2025

හැමෝටම ආයුබෝවන්,
මම ගොඩක් ආසාවෙන් හදපු 'වියදම් පොත' ඇප් එක ගැන ඔයාලට කියන්නයි යන්නේ.
මාසික පඩියක් ගන්න අපිට සල්ලි වලට මොකද වෙන්නෙ කියලා හරියට ට්‍රැක් කරගන්න එක සමහර වෙලාවට අමාරුයි. ඒකට විසඳුමක් විදියට තමයි මම මේ ඇප් එක හැදුවේ.
මේකෙන් ප්‍රධාන වශයෙන්ම:
⏰ දවසේ OT (Normal/Double) සහ වැඩට ආව ගිය වෙලාවන් ලියාගන්න පුළුවන්.
📝 කෑම බීම, ගමන් බිමන් වගේ හැම වියදමක්ම සටහන් කරගන්න පුළුවන්.
💰 බැංකු ලෝන්, වාහන ලීසිං, සීට්ටු වගේ දේවල් එකම තැනකින් කළමනාකරණය කරගන්න පුළුවන්.
📊 ඔයාට ඕනම කාල සීමාවක ආදායම් සහ වියදම් සාරාංශයක් ගන්න පුළුවන්.
Internet නැති වෙලාවටත් offline පාවිච්චි කරන්න පුළුවන් විදියට තමයි හැදුවේ.
ඔයාලත් මේක download කරලා පාවිච්චි කරලා බලන්න. ඇප් එක ගැන ඔයාලගෙ අදහස්, යෝජනා මට ගොඩක් වටිනවා මේක තවත් දියුණු කරන්න.

link - https://play.google.com/store/apps/details?id=com.appzonelk.viyadam_potha

ස්තූතියි! 🙏

පඩිය ගත්තට පස්සේ සල්ලි වලට මොකද වෙන්නේ කියලා හිතාගන්න බෑ නේද? 🤔💸මාසෙ අන්තිමට "අයියෝ සල්ලි!" කියලා හිතෙනවද? "වියදම් පොත" ...
11/09/2025

පඩිය ගත්තට පස්සේ සල්ලි වලට මොකද වෙන්නේ කියලා හිතාගන්න බෑ නේද? 🤔💸

මාසෙ අන්තිමට "අයියෝ සල්ලි!" කියලා හිතෙනවද? "වියදම් පොත" ඇප් එකේ Cost Tracker එකෙන් ඔයාගේ හැම රුපියලක්ම යන්නේ කොහාටද කියලා හරියටම දැනගන්න. 📝

✨ මේකෙන් මොනවද කරන්න පුළුවන්? ✨

හැම වියදමක්ම ලියන්න: කෑම බීම, කැන්ටිම, ශොපින්, කුලී ගෙවීම් වගේ ඔයාගේ හැම වියදමක්ම ලේසියෙන් සටහන් කරන්න.

කැලැන්ඩරයෙන් බලන්න: මාසෙම වියදම් ගියපු දවස් කැලැන්ඩරයෙන්ම බලාගන්න.

දවසේ සාරාංශය: ඕනෑම දවසක් තෝරලා, ඒ දවසේ සම්පූර්ණ වියදම කීයද කියලා දැනගන්න.

පහසුවෙන් වෙනස් කරන්න: ඕනෑම වෙලාවක වියදම් අඩු වැඩි කරන්න, අලුතින් එකතු කරන්න පුළුවන්.

අතේ සල්ලි ඉතුරු කරගන්න පළවෙනි පියවර තියන්න. අදම "වියදම් පොත" ඇප් එක Download කරගන්න!

https://shorturl.at/sUKYy

මාසෙ අන්තිමට OT කොළ කෑලි හොය හොය හිටපු කාලේ දැන් ඉවරයි. "වියදම් පොත" ඇප් එකේ OT Tracker එකෙන් ඔයාගේ මහන්සියේ හැම විනාඩිය...
11/09/2025

මාසෙ අන්තිමට OT කොළ කෑලි හොය හොය හිටපු කාලේ දැන් ඉවරයි. "වියදම් පොත" ඇප් එකේ OT Tracker එකෙන් ඔයාගේ මහන්සියේ හැම විනාඩියක්ම හරියටම සටහන් කරගන්න. ✍️

✨ මේකෙන් මොනවද කරන්න පුළුවන්? ✨

දවසේ OT සටහන් කරන්න: Normal OT, Double OT, වැඩට ආපු/ගිය වෙලාව (In/Out Time) ඔක්කොම ලේසියෙන්ම ඇතුළත් කරන්න පුළුවන්.

නිවාඩු දවස්/සති අන්ත: Holiday සහ Weekend වල OT, ස්වයංක්‍රීයව Double OT විදියට ගණනය වෙන්න හදාගන්න පුළුවන්.

PDF වාර්තාව: මාසෙම OT විස්තර ඇතුළත් PDF Report එකක් එක ක්ලික් එකෙන් ගන්න පුළුවන්.

ඉපැයීම බලන්න: ඔයාගෙ OT සහ දවසේ පඩිය (Daily Rate) ඇතුළත් කරලා, ඒ දවසෙම ඔයාට ලැබෙන මුදල බලාගන්න පුළුවන්.

ඔයාගේ පඩිය හරියටම බලාගන්න, අදම "වියදම් පොත" ඇප් එක Download කරගන්න!

https://shorturl.at/1Eril

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Appzonelk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share