Abans Galle B

Abans Galle B Your one-stop destination for home appliances, electronics, furniture & more. Up to 2-year warranty Opposite Manjari Building

✨ ඔබේම ඇඟලුම් ව්‍යාපාරයක් අදම ආරම්භ කරන්න! ✨දැන් ඔබටත් ඉතා පහසු මාසික වාරිකයකට, මාස 18ක් (වසර 1½ක්) වැනි කෙටි කාලයක් තුළ...
15/07/2026

✨ ඔබේම ඇඟලුම් ව්‍යාපාරයක් අදම ආරම්භ කරන්න! ✨

දැන් ඔබටත් ඉතා පහසු මාසික වාරිකයකට, මාස 18ක් (වසර 1½ක්) වැනි කෙටි කාලයක් තුළ ඔබේම DOLLOR මැෂිම හිමිකර ගත හැකියි.

💜 ඔබ සොයන සියලුම මැෂින් එකම තැනකින්...

🧵 Single Needle Machines
🧵 Overlock Machines
🧵 Flatlock Machines
🧵 Fabric Cutting Machines
🧵 Industrial Steam Irons
🧵 තවත් කර්මාන්තශාලා සඳහා අවශ්‍ය උපකරණ රැසක්...

💰 ඔබේ අතේ තිබෙන මුදලට ගැළපෙන වාරික ක්‍රම රැසක්!
අදම පැමිණ ඔබට ගැළපෙන මැෂිම තෝරාගෙන පහසු ගෙවීම් ක්‍රමයට රැගෙන යන්න.

✅ වසර 2ක වගකීමක්
✅ අලුත්වැඩියා සේවාව
✅ ඔබගේ නිවසටම පැමිණ සේවා හා අලුත්වැඩියා පහසුකම්
✅ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව

🎁 ගාල්ල අවට පාරිභෝගිකයින් සඳහා විශේෂ දීමනා රැසක්!

📍 අබාන්ස් – ගාල්ල මිනුවන්ගොඩ ශාඛාව
මංජරි (කොටුව කඩේ) ඉදිරිපිට

📞 වැඩි විස්තර සඳහා අමතන්න
077 904 8301

⏳ තොග අවසන් වන තුරු පමණයි!

🌸 ඔබේ දක්ෂතාවය ආදායමක් බවට පත් කරන්න...
අදම ඔබේම මැෂිම හිමිකරගෙන, හෙට සාර්ථක ව්‍යාපාරිකාවක් වන්න! 💜✨






























Address

Wakwella Road, ( Opposite Manjari Building )
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Abans Galle B posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category