26/09/2019
ගාල්ල,නුගේගොඩ,ගම්පහ ,කුරුණෑගල නව පාඨමාලා ආරම්භය ඔක්තොම්බර් මාසයේ සිට....
Registrations now open!!
https://forms.gle/fB2T8mASGPVwtUwYA
ඇයී අපිවම තෝරගන්න ඕන?
👉ලංකාවේ වැඩිම තාක්ෂණික ක්ශෙත්‍ර ප්‍රමාණය එක් පාඨමාලාවකින් ආවරණය කරන එකම පාඨමාලාව වීම.
👉2015 සිටම Microcontroller Programming ,Internet of Things පිලිබඳ වැඩමුළු ,දේශන සහ පාඨමාලා පවත්වා තිබීම.
👉සියලූම දේශකවරු ඒ ඒ ක්ශෙත්‍රයන්හී ප්‍රවීනතම සහ සුදුසුකම් ලත් දේශකයන් වීමත් අන්තර්ජාතික හා ජාතික තලයේ තාක්ෂණික සම්මානලත් තාක්ශණ වේදීන් වීම.
👉සම්පුර්ණ පාඨමාලාවම ප්‍රායෝගික ක්‍රීයාකාරකම් සහිතව මූලික අදියරේ සිටම හැදෑරීමට හැකිවීම.
👉 පාඨමාලා කිහිපයක් හදාරා ලබා ගතයුතු දැනුම එක් පාඨමාලාවක් හදාරා ලබගත් හැකි වීමත් සාධාරණ සහ අවම පාඨමාලා ගස්තු අයකිරීම.
👉ජාතික හා ජාත්‍යන්තර නවනිපයුම් හා තාක්ෂණික තරගාවලීන් සදහා මග පෙන්වීම සහ අවශ්‍ය තාක්ශනික සහය ලබා ගත හැකීවීම.
පාඨමාලාව තුලින් ආවරණය වන ක්ශෙත්‍ර මොනවද ?
👉Basic Electronics
👉Microcontroller Programming
👉Arduino Programming
👉Robotics
👉Internet of Things
👉Web Application Development
👉Android Application Development
👉Windows Application Development
👉PCB Designning & Manufacturing
👉Entrepreneurship Skill Development
කවදද පටන් ගන්නේ
👉 ඔක්තොම්බර් මුල සිට දේශන ආරම්භ වේ.
👉පාඨමාලා පැවැත්වෙන දින අයදුම්කරුවන්ගේ ඉල්ලීම මත තිරණය කරන බැවින් කරුණාකර පහත form මගින් නිවරදි තොරතුරු ලබාදෙන්න
https://forms.gle/fB2T8mASGPVwtUwYA
පාඨමාලා ගාස්තු
👉Full Course (LH200)
Galle - LKR 30,000/=
Gampaha - LKR 40,000/=
Nugegoda - LKR 40,000/=
Kurunagala - LKR 40,000/=
👉 Short Term Course (LH80)
Galle - LKR 15,000/=
Nugegoda - LKR 20,000/=
Gampaha - LKR 20,000/=
Kurunagala - LKR 20,000/=
පාඨමාලා ගාස්තු මාසික වාරික වශයෙන් ද ගෙවිය හැක.
වැඩිදුර විස්තර සහ ලියාපදිංචිය සදහා
071 66 17 585 - තේනුක
Online Registration : https://forms.gle/fB2T8mASGPVwtUwYA